The Strain [S01 : E09] | අතුරුදහන්වීම… [සිංහල උපසිරසි සමඟ]
කොහොමද කට්ටියට. අද උදේ ඉදන් මම ෆ්‍රී නිසා ඉක්මනටම දෙන්න පුළුවන් උනා. මේකට පස්සේ තව කොටස් 4ක් විකාශය වෙන්න නියමිතයි. එහෙනම් වැඩි කතා නැතිව අද කතාව පැත්තට හැරෙමු.
සුපර්මාකට් එකේ ගැටුමට පස්සේ කට්ටිය එෆ් ගේ ගෙදරට යනවා. එහෙ යනකොට එෆ්ගේ බිරිද කෙලී අතුරුදහන් වෙලා. ඒවගේම ගස්ට තම යාලුවා පිලිබදව අමාරු තීරණයක් ගන්න වෙනවා. ඩච් හැකර්කාරිය තම අනන්‍යතාවය හෙළි කරනවා.
එහෙනම් ලබන සතියේ හමුවෙමු.ඔබට ජය!!!
[button link=”http://tinyw.in/Kv6a” type=”icon” “center” newwindow=”yes”] 164 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/Dl1k” type=”icon” “center” newwindow=”yes”] 289 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/rqtc” type=”icon” “center” newwindow=”yes”] 1.30 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5260 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/sadunwimala.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ආර් විමලවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
Thankx macho
උපසිරසියට බොහොම ස්තූතියි
thanx bro !!!!!
නියමයි අයියේ.
සිංහල උප සිරැසියට ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!!
බොහොම ස්තුතියි සඳුන් මලේ උපසිරසට 😀
@රොකියා-මචන් මේක තාම විකාශය වෙන එකක්..දෙවෙනි එකක් කොහේද මේකේ ඇවිත් තියෙන්නේ??? තියෙනවනන් පෙන්නපන්කෝ බං?? මේ කොමෙන්ටුව දැක්කහම හිනත් යනවා බං…කමක් නෑ උබේ නොදැනුවත්කමනේ..අව්ලක් නෑ.සිහිබුද්ධිය ඇතුව මේ ලින්ක් එකට ගිහින් විස්තරේ බලා ගනින්…http://www.imdb.com/title/tt2654620/episodes?ref_=tt_ql_6
මේකේ දෙවෙනි එක එන්නේ 2015!!!!!
මම මේ සබ එක දෙන 1 සීසන් එකෙත් තව කොටස් ඉදිරියට එන්න තියෙනවා …!!!!
ඔයිට වඩා මචන් විචාරශීලී වෙයන්…
පන පලයන් පෙරේදා!
ඔහොම උන්ට කියවන්න දීහන් සඳුන් මලයෝ
ඔච්චර කියලත් තේරෙන්නේ නැහැ කියන්නේ අනේමන්ද නේ
:p
ko ane ituru tika thama nene
කොල්ලා සතියට එක එපිසෝඩ් එකයි බං රිලීස් කරන්නේ FX එක.
නැත්තන් ඔක්කොම දෙනවා..:-p
කෝ බන් දැන් කොච්චර දවස් ද? දැන් දෙවෙනි එකත් ඇවිත්..උබ කරන නැත්නම් දන්න එපා..අපිවත් සබ් එක දාන්නම්..තේරුමක් නැනේ බන් මෙහෙම බලලා.. 🙁
සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
Niyamai saho..thanx..
එලස්
සබට තුති
ඔබට ජය………..
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you so much
තාම බෑවේ නෑ
අනිවා ගන්නවා මේක
තැන්කු
දැන් ඉතින් හැම සතියෙම මේක එනකන් තමයි බලන් ඉන්නෙ…සබට බොහොම තුති සදුන් සහෝ….ජය වේවා……!
සඳුන් මහත්තයා බොහෝම ස්තූතියි ඔන්න සබ ගත්තා
sub ekata thanx aaaaaaaa
niayamai saho…thanxs..sub ekata..digatama sub demu.
Thnx mcn…
ස්තුති sho
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි සහෝ ඔබට තුති … 😛
Fatta,Danakan hitiye
Thanks !
නියමයි සදුන් සහෝ.. 😛
තව 4යි. සිසන් 2ත් එනවා හොදේ. 😀
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
amme…denakan ude idan balan hitiye.thanks sub walata .digatama kathawata sub denna.g.l.
thanks