The Strain [S01 : E08] | අඳුරු සත්ත්වයන්… [සිංහල උපසිරසි සමඟ]
පසුගිය සතියේ අන්තිමටම ආපු වැම්පයරයන් වගේ පෙනුම ඇති කණ්ඩායම ගැන ඔයාලාට කුතුහලයක් ඇති වෙන්න ඇති. අද කතාවෙත් ඒ කුතුහලයට හරි හමන් විසදුමක් දෙන්න නම් බැරි වෙනවා. අද එෆ්,නෝරා,ජිම් හා ස්ට්‍රෙකියන්ගේ කණ්ඩායමට වැසිලිත් එකතු වෙනවා. ස්ට්‍රිගොයිලා මොවුන් පස් දෙනාව සුපර්මාකට් එකකට කොටු කරගන්නවා. කණ්ඩායමේ කීදෙනෙක්ට අද ඔවුන්ගෙන් බේරිය හැකි වෙයිද? කීදෙනෙක්ට ජිවිතයෙන් සමු ගන්නට වෙයිද?
එහෙනම් බලලා කොමෙන්ටුවක් දාගෙනම යන්න. ඔබට ජය!!!
[button link=”http://tinyw.in/xNsw” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/5nea” type=”icon” “center” newwindow=”yes”] 298 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/gdxo” type=”icon” “center” newwindow=”yes”] 1.30 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5570 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/sadunwimala.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ආර් විමලවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thx broo
Thankx macho
උපසිරසියට බොහොම ස්තූතියි
ELA BRO, THANKS
සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
Thanks macho 😀
niyamai saho..thanx.
elaz
thanx
thanx saho..
thnx mchan sub ekata…
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
පරක්කු හින්නද මොකද කියල බැලුව, කරදරයක් වත් ද?වැඩේ නම් සුපිරි, ඉස්ටොරිය ත් ටොප්, ටැන්කූ,,,
onna bawa..denakan balagena hitiye..jaya wewa…!
නියමයි සහෝ මමත් මේක බලන්න ගත්තා.. සුපිරි කතාවක් .. ගොඩක් ස්තුතියි !!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ස්තූතියි…!!!!
එල මචන්
සබට තුති
ඔබට ජය……
Thanks Machan
niyamai saho mata meka allala giya meke horror gathiyai B|
නියමයි සදුන් සහෝ.. 😛
පට්ට.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
thanks
patta season eka… amuthu gathiyak theyenawa ake….!!! wow..!!!!
ela broo
thanks
jaya wewa…!!!
Thanks.
thankxxx sahoo.. enakal balan idiye…
එලම කිරි මග බලාගෙන් හිටියේ පට්ට බොහොම ස්තුතියි .
Thanks !
Thankzz mchn digtma sub demu 😀
sub ekata thanx aaaaaaa
දානකන් හිටියේ….පට්ට……thnx koloooooooooooooooooo
ස්තුතියි සදුන් සහො!
ජය වේවා!
නියමයි නියමයි.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
දිගටම දෙන්න.
ජයෙන් ජයම වේවා!!!
ස්තූතියි
දානකන් හිටියේ….පට්ට
ස්තූතියි සබට මෙන්න ගත්තා
Elaz
thnks sahoo..denkan baln hitiyee..elzzz..
ela ela onna bawa thaz subapatum degatama karagana yamu…