The Stolen Princess: Ruslan and Ludmila (2018) AKA Vykradena pryntsesa: Ruslan i Lyudmyla Sinhala Subtitles | සොරකම් කරන ලද කුමාරිකාව [සිංහල උපසිරසි සමඟ]
ඔන්න ඉතින් මේ පාර මන් මගේ දෙවන sub එක විදියට සුපිරිම animation ෆිල්ම් එකක් අරගෙන ආව. ඇත්තම කියනවනම් මන් නෙමෙයි මේක කරන්න හිටියේ.මන් බයිස්කෝප් එකට මේල් එකක් දැම්ම. මේක කරන්නද කියල ,ඉතින් සිසිල ප්‍රසාද් සහෝ තමයි කිව්වේ එහෙනම් මේක මට කරන්න කියල. ඔන්න ඔහොම තමයි මේ ෆිල්ම් එක ඕගොල්ලෝ ගාවට මට අරගෙන එන්න පුළුවන් උනේ. ඉතින් අද මන් අරන් ආපු ෆිල්ම් එක තමයි The Stolen Princess කියල කියන්නේ මේකේ සිංහල තේරුම ගත්තොත් කියවෙන්නේ හරියට “සොරකම් කරන ලද කුමාරිකාව” වගේ එකක්.ඉතින් අපි මේකේ තොරතුරු ටිකක් බලමු.
මේක නිකුත් කරලා තියෙන්නේ 2018 මාර්තු හත් වන දිනයි.ඉතින් මේ කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Oleg Malamuzh කියන කෙනා.මේ චිත්‍රපටය Ruslan and Lyudmila කියන පොත මූලාශ්‍ර කර ගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඩොලර් මිලියන පහක මුදලකින් තමයි මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේ ෆිල්ම් එකට IMDB මගින් 6.4 ක අගයක් මේ ෆිල්ම් එකට දීල තියෙනවා. ඒ කියන්නේ සාමන්යෙන් මේ ෆිල්ම් එක හොද එකක්. ගූගල් users ල ගැන ගත්තොත් 93% විතර කැමැත්ත පල කරලා තියෙනවා.දැන් අපි මේ ෆිල්ම් එකේ රගපාන අය ගැන කිව්වොත් මේ අය කියන්න පුළුවන්. Nadiia Dorofeieva, Positiff, Monatik වගේ ය තමයි මේකේ චරිත වලට හඩ පොවලා තියෙන්නේ. දැන් අපි මේ ෆිල්ම් එකේ කතාව ගැන පොඩ්ඩක් බලමු.
මේ කතාවේ ඇත්තම කිව්වොත් සිද්ද වෙන්නේ , මේකේ ඉන්නවා කුමාරිකාවක් මීලාහ් කියල.ඉතින් එයාට රජ මාලිගයේ සැප එපා වෙලා ත්‍රාසජනක ක්‍රියාවක් කරන්න ඕනේ වෙනව.ඉතින් මෙහෙම මෙයා මාලිගාවෙන් පැනල ගියාම රුස්ලන් කියල කෙනෙක් හම්බෙනවා.මෙයා තමයි මේ කතාවේ ආදර වන්තයා විදියට ඉන්නේ.කොහොම උනත් හැම කතාවකම් දුෂ්ටයෙක් ඉන්නවනේ.මේ කතාවේ දුෂ්ටය තමයි ශනොමෝ කියල කියන්නේ.ඉතින් මේ ශනොමෝ කියන හාදය මේ කුමරියව උස්සගෙන ගිහින් රුස්ලන් එයාව ගෙන විදිය මේ ෆිල්ම් එක බලලම දැක ගත්තොත් හොදයි කියල මන් හිතනවා
මේ චිත්‍රපටේ sub එක දෙන්න ටිකක් පරක්කු උන නිසා මන් භාර දුන්න දවසේ ඉදන් දවස් දෙකක් වගේ ඇතුලත තමයි මේක ඉවර කලේ.ඉතින් ඔය පොඩි පොඩි අඩු පාඩු තිබ්බට තරහ ගන්න එපා.තව අමතක නොකර ඔය පහලින් comment එකකුත් දාන්න අමතක කරන්න එපා.අපි තවත් ලස්සන චිත්‍රපටයක උපසිරසියකින් හමු වෙමු. හැමෝටම ජය ශ්‍රී.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 9444 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රිවිඳු හිරන්‍ය රත්නායක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-07-30
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you
Thanks bro
Thanks saho
Thank you brother
thanks
Sub ekata that
Patta bro
Tnx sahooo sub ekt
Thanks aaa
Thanks for the sub bro
Thanks !!!!!!!!!!
Ela saho thanks
tnx broo
Thanks
Sub ekt thnx
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks machan sub ekata ………………………..
thank you….
thx you bro
THANKS FOR SUB
Normal Tv eke balanna idx file ekakk
Daanna ko
Sub ekata thanks saho jayawewa
බොහොම ස්තූති
ස්තුති සහො ….
ඇනිමේෂන් නං ඉතින් බලනවම තමයි. ගොඩක් ස්තුත්යි සහෝ සබට. දිගටම සබ් දෙන්න ජය වේවා !
බොහොම ස්තූතියි.
Thank you bro…!!!
thanks
thanks saho..
සිංහල උපසිරැසියට ස්තූතියි.ජය!!
ela
සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!
Ela
thnxxxxx
bohoma sthuthi sahooo degatama karagena yamo jaya ….
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sub ekata thanx
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය
thnk you
Thank you very much
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Thank u Bro….
Thanks for sub bro
එළ ගොඩක් ස්තූතියි උපසිරසියට…..දිගටම උපසිරස ලබාදෙන්න හැකි වෙන්න කියලා පතනවා….
බොහොම ස්තුතියි රිවිඳු සහෝ..! දිගටම යමු, ජය වේවා!!.. 🙂