MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නයුද්ධරහස් පරීක්ෂකරොයිලි ප්‍රනාන්දුසිංහල උපසිරැසි

The Spy Who Loved Me (1977) | ජේම්ස් බොන්ඩ් හා දියයට ජනපදය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 2 votes.
Please wait...

The Spy Who Loved Me (1977)

හොඳයි කොහොමද කට්ටියටම? ඔන්න අද ගෙනාවා ජේම්ස් බොන්ඩ් නිල චිත්‍රපට මාලාවේ දහවෙනි කොටස. ඒ වගේම තව එක චිත්‍රපටයකින් 70 දශකයේ බොන්ඩ් චිත්‍රපට අවසන් වෙනවා.  ඒ වගේම මේ චිත්‍රපටය ඔස්කාර් සම්මාන 3 කට නිර්දේශ වීම් ලැබූ එකක්. එහෙනම් වැඩි විස්තර නැතුව කතාව පැත්තට හැරෙමු.

මෙදාපාර කතාව පටන් ගන්නේ යුද බලවතුන් දෙදෙනෙක් වෙන බ්‍රිතාන්‍යයේ හා සෝවියෙට් දේශයේ සබ්මැරීන් දෙකක් අතුරුදහන් වීමෙන්. බ්‍රිතාන්‍ය මුලින් හිතන්නෙ නම් ඒක රුසියාවෙන් කරපු වැඩක් කියලා. ඒ වගේම රහසේ මුහුද යටින් ගමන් ගන්නා සබ්මැරීන් අඳුනගන්නා පද්ධතියක් විකුණන්න හදන ඔත්තුවක් ඊජිප්තුවෙන් ලැබෙනවා. ඉතින් මේ ගැන හොයලා බලලා අතුරුදහන් වෙච්ච සබ්මැරීනයට මොකක්ද වුණේ කියලා බලන්නත් එක්ක ජේම්ස් බොන්ඩ් ව ඊජිප්තුවට යවනවා. ඒත් එහෙදී ඔහුට හමුවන්නේ ඒ ගැන උනන්දු වෙන තවත් කණ්ඩායමක්. ඒ වගේම ඒ කණ්ඩායමේ අයෙක් ජේම්ස් බොන්ඩ්ගේ මරණය බලාපොරොත්තු වෙන කෙනෙක්. ඔය ඇති. ඉතුරු ටික බාගෙන බලමුකෝ.

අහ් ඒ වගේම අද අපේ ඔරිජිනල් බයිස්කෝප් බොන්ඩ් වෙච්ච සමීර සහෝගෙන් තමා මේ චිත්‍රපටියේ විශේෂතා ගැන ලිපිය අකුරු බවට හැරවෙන්නේ. මෙතනින් ගිහින් ම බලන්නකෝ.

එහෙනම් ඊළඟ චිත්‍රපටයෙන් හමුවෙන තෙක් සමුගන්නවා. කමෙන්ට් එකක් දාගෙන යමු නේද?250

The Spy Who Loved Me (1977) on IMDb

 

 

[button link=”http://tinyw.in/kZ5L” type=”icon” “center” newwindow=”yes”] 495 MB කොපිය මෙතනින් බාගන්න[/button]

143B7A972BF0C7762E9F589A039110CD0FE9EA5F
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2098 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< 007 – 09                                                                                                              007 – 11 >>

 

39 thoughts on “The Spy Who Loved Me (1977) | ජේම්ස් බොන්ඩ් හා දියයට ජනපදය. [සිංහල උපසිරැසි සමඟ]

  • Nishanpradeep95

    Tnx ma brother

    Reply
  • TharakaWAS

    Suabata thanks…!!!

    Reply
  • shamindana

    Great Job Bro
    Plz continue rest 007 movies

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි රොයිලි අයියේ, ඔන්න් අද තමයි මේක ගන්න මට වෙලාවක් හම්බවුනේ ,ජයවේවා.

    Reply
  • කේ.යූ.ජී. උදාර

    මරු රොයිලි…….
    සිංහල සබට බොහොම ස්තූතියි.

    Reply
  • සංජය

    බොහොම ස්තුතියි රොයිලි සහෝ…

    Reply
  • ripper street season 2 patan argena tiyanne..puluwnnm aekth sub
    ikmnt labunoth hdi….

    Reply
  • නලින්

    ස්තුතිය

    රොයිලි අයියා

    ජය වේවා!

    Reply
  • mudiya / මුදියා

    නියමයි රොයිලි අයියා.
    වෙඩි වගේ දෙමු හොඳේ.
    ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

    Reply
  • good work..like it..!!!

    Reply
  • ඔන්න මේ මාසේ අග වෙද්දී ඔක්කොම ෆිල්ම් ටික බා ගන්නවා. බලන බලන එකට ආයෙමත් කමෙන්ට් එක ගානේ දාන්නම්කො. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.

    Reply
  • හර්ෂ ලහිරු

    ජේමිසාගෙ මෙච්චර ෆිල්ම් තොගයක් ඇවිල්ලා කියලා
    දැනගත්තෙ මේවට සබ්දෙන්න ගත්තම තමයි 😀
    ජයවේවා රොයිලි ඊලග එකත් ඉක්මනට දෙමු

    Reply
  • ela…ma laga okkoma flm thiynwa….dan sub thiynwa…meka mama gdk asa flm ekak…ela elaz royl saho !

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    බොන්ඩ් ලොක්කගෙ එක ගෙනල්ලා
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • Saman Prasad (Black Cobra)

    ela ela… thanx…

    Reply
  • Thisara NEO

    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

    Reply
  • කියන්න ඔන්, මේක අතරමැද කොටස් බලල ඇති දෙකක් තුනක් විතර. ඒත් දැන් සේරම බලන්න හිතෙනවා මෙහෙම සබ් දෙද්දි.
    බොහොම පිං රොයිලි අයියෙ.
    ජයවේවා!

    Reply
  • බොහොම පින් රොයිලි සහෝ

    Reply
  • ජය වේවා!!!! දිගටම දෙන්න

    Reply
  • thanks royli mula idala dena aka agaya karanwa 😀

    Reply
  • elakiri films meywa digatama denna

    Reply
  • ශලින් හර්ෂාන්

    පට්ට ෆිල්ම් ටික.අලුත් ෆිල්ම් එකකුත් කරන්න.ජය වෙව

    Reply
  • onna 2kt report kra..

    Reply
    • thanks saho.diatama 007 aran enna….gd luck

      Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එක එක මම එක..එක වෙන එක දැන් පුරුද්දක් වෙලා අප්පා….ඉක්මනට සබ්මිට් කරන්න ඕනේ..

    Reply
    • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      මොනා කරන්නද…
      මුල ඉදන්ම බලන්න ඕනේ නිසා හිමින් සැරේ බාගන්නවා..
      පට්ට ෆිල්ම් සෙට් එකක් වගේ නේ, මයේ හිතේ මම බලල තියෙන්නේ බොන්ඩ් ගේ ෆිල්ම් වලින් දෙකක් විතර වගේ…
      හිටුකෝ…
      ඔක්කොම ටික බලල දාන්න….වදේ..

      Reply

Leave a Reply to isuru Cancel reply

Your email address will not be published. Required fields are marked *