The Spy Next Door (2010) with Sinhala Subtitles | ළඟ ගෙදර රහස් පරීක්ෂකයා [සිංහල උපසිරසි සමඟ]
සියලුම දෙනාට ජයෙන් ජයම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! ඉතින් මේ වතාවෙ අරගෙන ආවෙ ඔයාල කලින් බලපු කවදාවත් අමතක නොවෙන ෆිල්ම් එකක්, ජැකී චෑන්ගෙ ෆිල්ම් කියන්නෙ ඉතින් කොහොමවත්ම අමතක වෙන්නෙ නෑනෙ, ඒ නිසයි මගේ 49 වෙනි සබ් එක හැටියට මේ ෆිල්ම් එක කරන්න තෝර ගත්තෙ, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2010 අවුරුද්දෙ ජනවාරි මාසෙ 15 වෙනිද, ඉන්දුනීසියාවෙදි තමයි ෆිල්ම් එක පළමු වරට තිරගත වෙලා තියෙන්නෙ, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත 90% ලැබිල තියෙනවා, IMDB අගය 5.4 ක් විදිහට සටහන් වෙන්නෙ, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Brian Levant කියල කෙනෙක්, හොඳ අධ්‍යක්ෂණයක් කියල පැහැදිලිවම කියන්න පුලුවන්, ෆිල්ම් එක ආරම්භයේ ඉඳල අවසානය දක්වාම ලොකු රස වින්ඳනයක් ලබන්න පුලුවන්, ඒත් එක්කම මේ ෆිල්ම් එක මට වෙන් කරල දුන්නු අසංක හොසොයුරාවත් බොහොම ආදරයෙන් මේ වෙලාවෙ මතක් කරනවා.
ෆිල්ම් එකේ කතාව ගැනත් විස්තරයක් කරන්නම් මේ විදිහට, ෆිල්ම් එකේ හැටියට ජැකී රහස් පරීක්ෂකයෙක්, එයාට කියන්නෙ බොබ් කියල, තවත් පැත්තකින් දුෂ්ට චරිත විදිහට ඉන්නෙ රුසියානු කණ්ඩායමක්, ඉතින් මේ බොබ් සුපුරුදු විදිහට රහස් පරීක්ෂක කටයුතු කරගෙන යනව, ඒත් එක්කම බොබ් නැවතිලා ඉන්න ගෙදරට ළඟ ගෙදර ඉන්නවා කාන්තාවක්, එයාට කියන්නෙ ජිලියන් කියල, එයාට ඉන්නවා පුංචි ළමයි තුන්දෙනෙක්, බොහොම දඟකාර ළමයි තුන්දෙනෙක්, ෆිල්ම් එකේ විස්තර වෙන්නෙ එයාලගෙ පියා නොහොත් ජිලියන්ගෙ ස්වාමියා එයාලව හැර ගියපු බවක්, කොහොම හරි ඉතින් මේ බොබ් සහ ජිලියන් අතර ලොකු ආදරයක් ගොඩ නැගෙනවා, නමුත් මේ පුංචි ළමයි තුන්දෙනා නං බොබ් ට කොහොමවත්ම කැමති නෑ, ඒ වගේම ජිලියන් සහ පුංචි ළමයි තුන්දෙනා දන්නෙ නෑ බොබ් කරන රැකියාව මොකක්ද කියල, ඉතින් බොබ් ට ඕන වෙනවා එයාගෙ රැකියාවෙන් විශ්‍රාම ගන්න, නමුත් රුසියානු කණ්ඩායම එයාලගෙ වැඩ සුපුරුදු විදිහට කරගෙන යනව, එයාල හදන්නෙ ලෝකෙ හැම තැනම තියෙන තෙල් ආකර විනාශ කරන්න, මේ කණ්ඩාම හින්ද බොබ්ගෙ විශ්‍රාම ගැනීමත් පරක්කු වෙනව, ඒ අතරෙ බොබ්ගෙ මූලස්ථානයෙන් ඊමේල් පණිවිඩයක් එවනවා බොබ්ගෙ පරිගනයට, මේ ඊමේල් පණිවිඩයේ අන්තර්ගත වෙලා තියෙන්නෙ රුසියානු කණ්ඩායම කරගෙන යන රහස් වැඩ පිළිවෙළක දත්ත වගයක්, නමුත් බොබ් ට මේ පණිවිඩය ගැන බලන්න කාලයක් ලැබෙන්නෙ නෑ, මොකද හදිස්සියේම ජිලියන් ඇවිල්ල බොබ් ට කියනවා ඇගේ පියා රෝහලට ඇතුළත් කරල, ඒක නිසා ඇයට පියාව බලන්න යන්න අවශ්‍යයි කියල, ඉතින් මේ බොබ් ජිලියන්ට කරන උදව්වක් විදිහට ළමයි තුන් දෙනාව බලාගන්න කැමති වෙනව, ජිලියන් එයාගෙ පියාව බලල එනතුරු, ඒත් මේ දඟකාර ළමයි තුන්දෙනා නං මේ කාරණාවට කොහොමවත්ම කැමති වෙන්නෙ නෑ, නමුත් ජිලියන් මේ තුන්දෙනාව බොබ් ට බාර දීල පිටත් වෙනවා ඇගේ පියාව බලල එන්න, ඉතින් මේ කට්ටිය ඔහොම ඉන්න අතරෙ මේ ළමයි තුන්දෙනාගෙන් ගොඩක්ම දඟකාර කොලු පැටියෙක් ඉන්නවා, එයා බොබ්ගෙ පරිගනයට හොරෙන් ඇතුළු වෙලා බොබ්ගෙ මූලස්ථානයෙන් බොබ් ට එවපු ඊමේල් පණිවිඩය හරහා රහසිගත තොරතුරු ටික ඩවුන්ලෝඩ් කරනවා, මේ ගැන කලින්ම දැනගන්නෙ රුසියානු කණ්ඩායම, නමුත් බොබ් මේ ගැන කිසිම දෙයක් දන්නෙ නෑ, ඊට පස්සෙ රුසියානු කණ්ඩායම කෙලින්ම එන්නෙ බොබ් ව සහ දඟකාර ළමයි තුන්දෙනාව හොයාගෙන, ඉතින් බොබ් ට ලොකු විස්තරයක් දාන්න වෙනවා ජිලියන් නැති අතරෙ මේ දඟකාර ළමයි තුන්දෙනාව රුසියානු කණ්ඩායමෙන් බේරගන්න. අපි බලමු බොබ් කොහොමද ඒ රාජකාරිය කරන්නෙ කියල.
සියලුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කරමි!!
අකිල ප්‍රනාන්දු සොහොයුරා කලින් පලකරන ලද ලිපිය
ඕන්න ඉතින් මමත් වැඩ පටන්ගත්තා..වෙලාවක් නැතිවුනත් ලැබුන වෙලාවේ කට්ටියට බයිස්කෝප් 1ක් දෙන්න හිතුවා.ඔයාලා දන්න Jackie Chan තමයි ප්‍රධාන භුමිකාව රගපාන්නේ.වෙනදා වගේම POLICE චරිතයක් තමයි මේ සැරෙත්. හැබැයි Spy කෙනෙක් විදිහට.
කතාව කෙටියෙන් කිව්වොත් BOB (Jackie Chan)දීර්ඝ කාලයක් ආරක්ෂක අංශයේ වැඩ කල දක්ෂ නිලධාරියෙක්. හැබැයි වැඩ නිසාම කසාද බඳින්න බැරිවෙනවා.මේ ඔක්කොම කනපිට හැරෙන්නේ අසල්වැසි නිවසේ ඉන්න Juliyant නැමැති කාන්තාව මුණ ගැසිමෙන්. BOB හදවතින්ම Juliyantට ආදරය කරනවා.හැබැයි ඇය තිදරු මවක්.රැකියාවෙන් සමුගත් ඔහුට තවත් ප්‍රශ්නයකට මුහුන දෙන්න වෙනවා.ඒ තමයි Juliyant ගේ දරුවන් BOB ට අකමැති වීම.මෙසේ වෙනස් ගති ඇති ලමයින් තිදෙනා නිසා BOB ගේ රහසක් සතුරන් අතට පත්වීමට යනවා.
ඊට පස්සේ මොකද වෙන්නේ, ඔයාලට බාරයි ඒක, සටන් සමග ඉලඇට කැඩෙන විහිලු බාගාන්න බලන්න. ඉන්න සෙට් එක තමා Jackie Chan, Billy Ray Cyrus, Amber Valletta, Katherine Boecher, Troy Brenna, Jeff Chase, Esodie Geiger, Mark Kubr, George Lopez, David Mattey. ඉතින් බාගෙන බලන්න.
Due to copyright issues, we do not provide any torrent links.
The.Spy.Next.Door.2010.720p.BrRip.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8723 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/07/DinushaRukshan2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-07-14
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks a lot saho sub ekata
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය !
Not founded කියලා එනවනෙ
ෆික්ස් කරන්නම් සහෝ
උපසිරිසියට බොහොම ස්තුති
thankz saho
Thank you bro sub ekata..
Jaya wewa!
Niayamai Saho Jaya Wewa!!!!!
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා….°°°°°°°
Good Luck. Keep Subtitling 🙂
Elzzzzzzzzzzzz..
thnx bro…
Thanks bro…………
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks bro
tnx bn bs
elama saho thanks
kalin balala thiyai etha ayatha balanna oni . bohoma sthuthi sahooo
NIYAMAYI
50HATA
/////////////////GOST IN THE SHEL/////////////
DA KOHEDA KIYANA EKA KARANDA
thanks
බෝම ස්තූතියි උප සිරැසියට..
ජය වේවා..
ජැකී චෑන්ගේ නම් නොබලා කෝමද නේ??
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::
බොහොම ස්තූතියි සහෝ
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
බා ගත්තා. සබ වැඩ. බොහෝම ස්තුතියි උපසිරැසියට දිනූෂ සහෝ…!!!
link eka weda ne
sub eka wenama wath denna
මේකෙ subtitle ඩවුන්ලෝඩ් කරන්න බෑනෙ..Error එකක් එනවා……
meke sub eka nadda???????????
Plzz fix the subtitle download link
macho link eka aye hadahanko bn.,,,,,,, eka kadila wage..
ane meke error ekak enawaneee
my laga film eka thiyenawa.sub witharai ona.
මේක බලලා නෑනේ. බලමු නේද එහෙනම්.
මෙක මට කොහොමද මගඅැරුනෙ..!! කමක් නෑ පහුවෙලා හරි downකලා..!! Thank you වෙවා..
Please fix the torrent
elama thama fillm 1 nam
good job
i love it
mame baluwa.jakky chan ge monawada hoda naththe!thanx.
බොහෝම ස්තූතියි ! 😀
Elakiri Machan
Onna Banawooooooooo
I hv watched this movie..Its gr8..evn kids can enjoy…thnks for sharing… 🙂
ජැකී අයියා හිටියත් ෆිල්ම් එකනම් එච්චරම හොදම තත්වයේ නෑතො..
short & sweet film
බෑම සදහා හාඩ් ඩිස්කයේ සුරකින ලදී. 😀
පළමු ලිපිය ඉතා අනර්ඝ අන්දමින් පළ කිරීම සම්බන්ධයෙන් මෙන්න මගෙන් සුභ පැතුම්. ඉදිරියටත් බයිස්කෝප් අඩවිය සමඟ මෙලෙසම ලිපි මඟින් රැදෙයි කියලා ප්‍රාර්ථනා කරනවා.
ඉදිරි ගමනට ජය.
ජය වේවා…!!!
මාර සීන් එකනෙ. උදේ බාගත කොලා. පචිත අලයක් දාන්න බැරි උනානෙ. 😀
woooooowwww……pattaa….mama mee movie eka enakan goda dawasak hitiya……ela….den banna dala…heta udenma balanawa…. ammooo….ela…ela….. thankx biskope set ekatama….ela…..!!!!
ThanxZ..!!
තැන්කු වෙවා
Thank u very much
මචන්ග් මගෙ තියෙන්නෙ වින්ඩොස් 7 සින්හල සබ් කෙම්පි ප්ලෙයර් එකෙ ප්ලෙ වෙන්නැ
ela ela sirama sira.
බොහොම ස්තුති ඔයාලා දුන්න ප්‍රතිචාර වලට.
“නදි” මාව නිවැරදි කලාට ගොඩාක් ස්තුති.
තව එවා මග එනවා.තාම පටන් ගත්තා විතරයි.
“පොතේ ගුරා” බොහොම ස්තුති මගේ පළමු ලිපියට අවස්ථාව දුන්නට.
a….sub eke link eka nethoooooooooooooooooo
sub eka wenama dannako
http://thepiratebay.org/torrent/5411018/The.Twilight.Saga.New.Moon.2009.DVDRip.XviD-NeDiVx
ඒක නෙවෙයි ගුරෝ…… කෝ මගේ හාඩ් ඩිස්ක් එකයි, රවුටරෙයි ………..!! 😛
හෆ්ෆා කාලෙකට පස්සේ ගුරාගෙන් ෆිල්ම් එකක්…….. 🙂 බාමු බාමු…… 😀
mamanam meka kalin beluwa ,,, hoda movie ekak hebei dannam jakie chan wayasa patai..
ala. pulwannam my name is khan move aka danawada. mama balagana ennawa ok.
ububtu wala sinhala thaama install kara neth. ee nisaa danna engirisiyen liyami.
meee film eke kathaawanam Jackie Chan ge anith eewa thatam lassana neee. namuth awulak neee. anith eka Jackie Chan meee film eke hena wayasayi. eeth thaamath kolla wage gaha gannawa.
අම්මෝ කාලෙකින් ගුරාගෙ එකක් හම්බ උනේ, අනිව බලන එක බලනවා, ජය වේවා, Thx.
ele ela
හැමදාම ඉල්ලනවා වගේ ජැකී ගේ අනිත් පිල්ම් ටිකත් අපට දෙන්න. ස්තුතිය.
ඔන්න බාන්න දැම්මා……Thank you වේවා…!!!!!
ela ela math banawa.
Thanks Macho Good start
THANKS
මමත් ඕක බැලුවා. මල් 7යි.
පොඩි නිවැරදි කිරීමක් තියනවා. Juliyant නෙවෙයි Gillian වෙන්න ඕනෙ.
Thanks macho.
Jackie Chan nam itin kiyala wadak na.
ජැකී අයියා ඉන්නවනම් අනිවා බානවා… 😀
එලම කිරි. ජැකී අයියානේ ඉන්නේ. බලමු බලමු. තෑන්ක් යූ මචෝ…
tnx ithin 1st comment 1 danakota lajjath hithenawa onna kamak na tnx a lot udepandara banna damma….