The Spectacular now (2013) | ඔබමයි ඔබව තේරුම් ගත යුත්තේ..[සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාළුවනේ? මම බයිස්කෝප් එකට අලුත් කෙනෙක්. මේක මගේ මුල්ම උපසිරසි නිර්මාණය කියුවොත් හරි. ඒක නිසා වැරදි තැන් ඇති. මොන වැරැද්ද තිබුණත් ඒක මූණටම කියල දාන්න ඊළඟ එකේදි එහෙම නොවෙන්න නම්. එහෙම හොඳයි නේ? හරි අපි දැන් මේ ෆිල්ම් එක ගැන කතා කරමු.
මේකට රංගනයෙන් දායක වෙන අය ගැන කියුවොත් Miles Teller තමයි මේකෙ කතා නායකයා,එයා මේකෙ sutter keely කියන චරිතෙට පණ පොවනවා. එයා වටා තමයි මේ කතාව දිවෙන්නෙ. 21 & Over (2013), Project X (2012) වගේ ෆිල්ම් එයා රංගනයෙන් දායක වුණ වෙනත් ෆිල්ම් විදියට කියන්න පුළුවන්. තව මේකෙ Shailene Woodley, Brie Larson Kyle Chandler, Mary Elizabeth Winstead වගේ අයත් රංගනයෙන් දායක වෙනවා. 2013 සැප්තැම්බර් මාසෙ තමයි මේක තිරගතවුණේ. තව මේක IMDB අගය 7.5ක් අරන් තියනවා.
හරි, ඒ දේවල් එහෙම වෙද්දි අපි හැරෙමු මොකක්ද මේ බයිස්කෝප් එක කියන තැනට. මම මුලින් කියුව වගේ මේක දිවෙන්නෙ sutter keely කියන ගැටවරයෙක් වටා. එයා බොහොම සෙල්ලක්කාර ජීවිතයක් ගතකරන කිසිම අරමුණක් නැතිව තමන්ගෙ ජීවිතය ඉස්සරහට ඇදන් යන කෙනෙක්. එයා මුලින් යාළු වෙනව කැසිඩි කියන කෙනෙක් එක්ක. වැඩි කාලයක් යන්න කලින් ඒක ඉවර වෙනව. ඒත් පස්සෙ එයාට හමු වෙනව ඇමී කියල කෙනෙක්. ජීවිතේ බදීමක වටිනාකම, ආදරය වගේ දේවල ගැන එයා අවබෝධ කරගන්නෙ ඊට පස්සෙයි. විනෝදය, ආදරය, කෙළිලොල් බව වගේ දේවල් එක්ක ඉස්සරහට යන තරුණ ජීවිතයක සුන්දර බව හොදින් විඳින්න පුළුවන් විදියෙ බයිස්කෝප් එකක් විදියට මේක ගැන කියන්න පුළුවන්. ඔයාලත් බලලම ඒ ගැන තීරණය කරන්න. එහෙනම් ජය වේවා හැමෝටම.
[button link=”http://tinyw.in/PFqx” type=”icon” “center” newwindow=”yes”] 310 MB (WEB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/txmL” type=”icon” “center” newwindow=”yes”] 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/fAqc” type=”icon” “center” newwindow=”yes”] 1.3 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5110 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඩබ්. චරිත් ඉශංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you for the subtitle
Thanx bro……….
Thanks
Thanks bro
ස්තූතියි සහෝදරයා ජයවේවා
Ela. Thanks.
Thank you bro
ela kri thanx sube ekata palamu wadeta subha pathum
උපසිරැසියට බොහොම ස්තූතියි…
supeb
නියමයි සහෝ.සබ් එකට බොහොම තෑන්ක්ස්.!
ඔන්න මමත් බලන්නයි යන්නේ…සබට තැන්ක්ස්.
තව තවත් සබ් කරන්නට ලැබේවා!
thankz
පළමු උපසිරසියට සුභ පතනවා
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
පළවෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් චරිත්.
ලස්සන කතාවක් වෙන්න ඕනි.
ජයවේවා.බොහෝ……………………………………………………………………………………..ම ස්තූතියි…!
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න.ජයවේවා.
Thanks saho….
ආහ්හ්, එළ සහෝ දීගටම ඇදගෙන යමූ…
Thank U Charith.
මුල්ම වැඩේට සුබ පැතුම් සහෝ.
දිගට ම මේ වැඩේ කරගෙන යමු.
සිංහල සබට බොහොම ස්තූතියි…
පලවෙනි එක හොද එකක් වගේ අරන් ඇවිත් තියෙන්නේ නේද
සාදරයෙන් පිළිගන්න ගමන් තව මේ වගේ හොදම නිර්මාණ වලට උපසිරසි කරන්න ශක්තිය ලැබෙන්න ඕනාබොහොම ස්තුතියි සහෝ උපසිරසට
ජය !
නියමයි. ස්තුතියි සහෝ සබ් එකට.
බොහොම ස්තුතියි සහො 😀 ජය
තව එකක් දෙමු
ස්තුතියි චරිත් සහෝ
මගේ මුල්ම උපසිරසි නිර්මාණයට සුභ පතනවා
ජය වේවා!
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa…..pinsiduweewa..
බොහොම තුති මචෝ
බොහොම ස්තූතියි චරිත් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
Thank U
jayen jaya
ela film eka macho tnx a lot……
ස්තුතියි සහෝ උපසිරැසියට…..දිගටම උපසිරැසි ලබා දෙමු.ජය! 😛 😛 😛
පලවෙනි උපසිරසට ස්තුතියි!
දිග ගමනක් බයිස්කෝප් එකත් එක්ක යන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා!
thanksssssssss
ela macho ela.thanks………..
නියමයි මචන්,පළවෙනි නිරිමාණයට සුබපැතුම්…
බොහොම තුති
පළමු උපසිරැසියට ස්තූතියි
.. ජයෙන් ජය… දිගටම සබ් දෙමු.. එලස්… 🙂
පලමු උපසිරැසියට සුබ පැතුම් ජය වේවා !
එල මචෝ, මුල් උපසිරසියට සුභ පැතුම්..දිගටම කරගෙන යමු..ට්‍රේලරේ බලලම ෆිල්ම් එක බාන්න දානවා..
ජය වේවා..
ela kollo
එල එල එල
1නි එකම අළුත් 1ක්
තව සබ් කරමු සහෝ
සබට තුති
ඔබට ජය……………
ela ela bro jayen jayama wewa
thanks boss 😀
elazz story 1k wge.thax saho sub 1ta.
all the best
Thanks
Niyamai macho…Thanks… “The Wolf of Wall Street” DVDSCR eka awilla…puluwannam ekatath sub danna…
thanks bro digatama subs
පලවෙනි සබ් එකට බොහොම තුති!
wow,,, maru 😀
පලවෙනි එකට සුබ පැතුම් ජය වේවා ඔන්න ගත්තා
ලස්සන කතාවක් වගේ
෴සාදරයෙන් පිලි ගන්නවා බයිස්කෝප් අඩවියට෴
නියමයි 🙂 සහෝ
thanks
palamu sub akata suba pathum!
maxxa digatama subs demu ahenm
patta sahooo
බොහොම තුති මචෝ
thnxz for 1st sub
palamu sub akata thanks
එල එල සහෝ පළවෙනි සබ් 1 ට දිගටම බයිස්කෝප් 1 සබ් දෙමු ජය වේවා…..