MENU

Featured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඑළක්‍රියාදාමචරිත පොල්ගස්දෙණියතීරණය ඔබේනාට්‍යමයබලන්නවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

The Sorcerer and the White Snake (2011) with Sinhala Subtitles | ග්ලැඩියේටර් ප්‍රේමය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.4/10. From 30 votes.
Please wait...

ඔන්න කාලෙකට පස්සේ නැවත බයිස්කෝප් එක්ක ඉන්න කට්ටියට චීන චිත්‍රපටියක් දෙන්න හිතුනා. මේ මගේ හතරවෙනි සිංහල සබ් වැඩේ. ආයේ චීන චිත්‍රපටියක් කියනකොටම කට්ටියට මතක් වෙන්නේ කුන්ග්ෆු සටන් කලාවනේ. මේකෙත් ඒ වගේම හිතාගන්න බැරි විදිහේ සටන් දර්ශන රාශියක් තියෙන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක මම බලපු ෆිල්ම් වලින් පට්ටම ලස්සන ලව් ස්ටොරි එකක් තියෙන ෆිල්ම් එකක්. වයසෙ වැරැද්ද හින්දද මන්දා හැම වෙලේම ලව් ස්ටොරි වලටම සිංහල සබ් දාන්නේ. මේ ෆිල්ම් එක හදන්න පටන් අරන් තියෙන්නේ 2010 සැප්තැම්බර් 10, හදලා ඉවරවුනේ 2011 ජනවාරි 16. හැබැයි රිලීස් වෙන්නේ 2011 සැප්තැම්බර් 29, එතකොට මේක රූගත කරන්න ගියාවගේ දෙගුනයක් කල් මෙකේ ඇනිමේශන් හදන්න ගිහින් තියෙනවා. ඒ වගේම රිලිස්වෙලා මාස හතරක් ඇතුලත බයිස්කෝප් වෙතින් කට්ටියට සින්හල සබ් ටිකත් හම්බෙනවා. කට්ටියට ඉක්මනටම මේ ෆිල්ම් එක දෙන්න පුළුවන් උනේ මාත් පහුගිය දවස් ටිකේ නිවාඩු පාඩුවේ හිටිය නිසා…..(බොරු ඇඩ් ඇති නේද..)

මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Ching Siu-tung විසින්. ඒ වගේම මේ ෆිල්ම් එකේ ලෝක පූජිත සටන් නළු Jet Li රඟපනවා. මේකේ Jet Li විසින් Fahai පූජකවරයාගේ චරිතය රඟපානවා අනෙක් චරිත Eva Huang (Susu) , Raymond Lam (Xu Xian) , Charlene Choi (Qingqing) විසින් රඟපානවා. මේ චිත්‍රපටිය සෑදීමට හොංකොං ඩොලර් මිලියන 200ක් වැයවෙලා තියෙනවා. මේ ෆිල්ම් එකේ වෙන්නේ Fahai පූජකයා [Jet Li] හා ඔහුගේ ගෝලයා[Wen Zhang (Neng Ren)] මේ ලෝකයේ මිනිස්සු අතර සිටින යක්ශයන් අල්ලලා සිරකරමින් මිනිස්සු අමනුස්සයන්ගේ ග්‍රහනයෙන් මුදවාගන්න උත්සහා කරනවා. නමුත් තරමක් මෝඩයෙක් උනු මොහු එක් සටනකදි පහර කෑමකට ලක්ව ක්‍රමයෙන් අමනුස්සයෙක් බවට පත්වෙනවා. මේ අතර වන සුදු නාගයා [Eva Huang (Susu)] මනුස්ස වේශයෙන් පැමින සාමාන්‍යය මනුස්සයෙකුට [Raymond Lam (Xu Xian)]පෙම්කර විවාහා වීමට උත්සහා කරනවා. නමුත් මේ දෙදෙනා අතරට Fahai පූජකයා පැමිනෙනවා, මේ මනුස්ස වෙශයෙන් සිටින සුදු නාගයා අල්ලාගැනීමට.

පෙම්වතුන්ට එක් වීමට හැකිවේයිද? දරුණු යක්ශයන් හා සටන් කොට ජයගත් මේ Fahai පූජකයා සමඟ සටන් කිරිමට සුදු නාගයාට හැකිවෙයිද? මේ ටික ෆිල්ම් එක ඩවුන්ලොඩ් කරගෙනම බලන්න……..

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න

Download Sinhala Subtitles

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…

108 thoughts on “The Sorcerer and the White Snake (2011) with Sinhala Subtitles | ග්ලැඩියේටර් ප්‍රේමය [සිංහල උපසිරැසි සමඟ]

  • Piyumal Rajapakshe

    Sub eka natte ai. Aiyooo film eka download karalat iwarai

    Reply
  • Anonymous

    මේකේ සබ් එක නෑනේ

    Reply
    • Sanupa Ranmeth

      සබ් අවුලක් නැතුව ඩවුන්ලෝඩ් වෙනවනේ සහෝ. “සිංහල උපසිරසි මෙතනින් බාගන්න” කියන එක උඩ ක්ලික් කරන්න, නැත්නම් වෙන බ්‍රවුසර් එකකින් ට්‍රයි කරල බලන්න.

      Reply
      • Piyumal Rajapakshe

        Bro pluwan nm sub zip eka inbox hari dannako

        Reply
  • Sub eka nahane… pls..

    Reply
  • Pasindu piumal

    ayyo meke sub aka ko nene

    Reply
  • ayyoo.ko bng sub eka

    Reply
  • අයියෝ ප්ලීස් බයිස්කෝප්

    Reply
  • Gautham Wimaladharma.

    ko sub eka nahane

    Reply
  • Theekshana malshan

    සබ් එක නෑනේ

    Reply
  • arawindasunimal

    THANKS CHARITHA JAYAWEWA

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata

    Reply
  • bagaththemi, beluwemi, thuthi pudannemi!

    Reply
  • මෙක උපසිරස එක්ක බලුවෙ දන්.පට්ට සුපිරි කියන්න වචන නැති ෆිල්ම් එකක් අපිට ලබා දුන්නට ගොඩක් ස්තුතියි

    Reply
  • Thanxxxxxxxxxxxx macho

    Reply
  • mama nam mewage moda film walata satha 5ka kamaththak na.balala nathi aya innawanam wena film ekak baluwa nam hodai.

    Reply
    • අනෙ නිකන් හිටපිය.මෙක සුපිරි ෆිල්ම් එකක්.උබට හොඩ නති උනට අපි මොනව කරන්නද?

      Reply
  • 300 mb link ekak denna plzz

    Reply
  • thanx. niyama film eka.

    Reply
  • Isuru dimantha

    onna math sub 1ka gaththa thanks………….

    Reply
  • Mahesh Silva

    මරෙ මරු. චරිත…
    බලනෙකාට ඇඩෙනවා ඇඩුනත් බලනවා
    ස්තූතියි
    බයිස්කෝප් වෙබ් අඩව්ය ජයෙන් ජයටම පත්වේවා…….///

    Reply
  • roshan amarakoon

    චරිතට ස්තූතියි කියන්න ඕන මේ වගේ එකක් සබ් එක්කම දුන්නට.යම් ආගමික පසු බිමකුත් තියෙනවනම්, ඒකත් වෙනසකටත් එක්ක හැමෝටම හොද වෙයි.මොකද එහෙම ඒවා වැඩි දෙනෙක් නොබලන නිසා.ජය වේවා සහෝ!!!

    Reply
  • Obata Suba Pethum Charitha..Dan thamai Film eka balala iwara unee..Sinhala Sub Hinda harima aasawen Beluwa..Newathath Sthuthii Obata..

    Reply
  • චරිත පොල්ගස්දෙණිය

    Jan 16 – Jan 20 සතිය තුල බයිස්කෝප් වෙබ් අඩව්යෙන් වැඩියෙන්ම ඩවුන්ලෝඩ් [1493 වතාවක්] වු ෆිල්ම් එක ලෙස මා ඉදිරිපත් කල ලිපිය පත් කරවීමට උපකාරි වූ සියලු සහොදර වරුන්ට මාගේ ස්තූතිය…………!!!

    බයිස්කෝප් වෙබ් අඩව්යට ජයවේවා…………..!!!

    Reply
  • චරිත පොල්ගස්දෙණිය

    bohoma sthuuthiyi kattiyatama

    baiscope ekata jayawewa………!!!

    Reply
  • kalum gunasekara

    ස්තූතියි යාලුවා උපසිරැසි වලට. නියම ෆිල්ම් එකක්. ගොඩක් ස්තූතියි මහන්සියට.

    Reply
  • චරිත පොල්ගස්දෙණිය

    thanku wewa siyaluwa sahodara warunta comments dala apiwa daryamath karanawat…………!!!!

    Reply
  • ඇඩෙනවා වාසි යාලුවේ උම්ම එකක් දෙන්න හිතෙනවා සබ් දැම්මට ජය වේවා

    Reply
  • මාටිං

    @ uda,

    “තවත් කිවයුතු යමක් ඇතොත් කියන්න”

    බෑ අනේ. ඔයා වගේ බුදිමතෙක් එක්ක වාදෙට එන්න බයයි. මාර දැනුමක්නෙ තියෙන්නෙ.

    Reply
  • Gayan Sampath

    ela ela thanks machoooo……..

    Reply
  • @ මාටිං,

    කතාව ඇත්ත, හැබැයි මම කිව්වේ අපිත් මේ වගේ ඒවා හදන්න ඕනේ කියන එකහෙම නෙමේ කොහොමටවත්ම. නමුත් මුකුත්ම නැතුවාට වඩා මෙහෙම එකක්වත් කෙරෙන එක ගැන මම අගය කරනවා. ඒකයි මේ කිව්වේ…

    ඇරත් බුදු දහමේ අද අපට දැනගන්න ලැබෙන හුඟාක් දේවල Fantasy ගතියක් නෑ කියන්නම බෑ. ඇතැම් දේවල් ගැන අපට පුදුම නොවී ඉන්න බෑ. සාමාන්‍යයෙන් අහන්න දකින්න නොලැබෙන දේවල් මහ ගොඩක් තියෙනවානේ. අපි වුණත් හරියටම දන්නේ නෑ ඒවයෙන් කොච්චර ඇත්තද කොච්චර හරියක් එකතු කරපුවද කියන එක. නමුත් ඒක එච්චර වැදගත් නෑ. වැදගත් වෙන්නේ ඒ ඔස්සේ අපව යොමු කරන තැන මොකද්ද කියන එකයි.(මේ ගැන බටහිර විදවත් මතය ගැන දැනගන්න The Buddha ‍ෆිල්ම් එක බලන්න කියලාත් ඉල්ල හිටිනවා)

    මේකේ හරයක් නෑම කියන්නත් බෑ සහෝ…
    අන්තිමේ මේ හිමියෝ තේරුම් ගන්නවානේ බුදුන් වහන්සේගේ අපරිමාණ කරුණාවේ ස්වභාවය ගැන. ඉතිං යම්කිසි වැදගත් පණිවිඩයක් මේකේ නැත්තේත් නෑ. අනික මේක ජනශ්‍රැතියක් මත පදනම්ව ගොඩ නැගුණු එකක්නේ. එතකොට ඒ මූලාශ්‍රයේ ලක්ෂණත් අඩංගු වෙලා තියෙන හින්දයි, මේ ටිකක් වෙන පැත්තකට ගිහින් වගේ දැනෙන්නේ.

    මහායානයේ බෝධිසත්වවරු ඇදහූවත් මේකේ එහෙම එකක් නෑ. බුදුන් වහන්සේගේ අනුගාමිකයෝ ලෙස විතරනේ පෙන්වන්නේ. සිත දියුණු කළ කෙනෙකුට කළ හැකි වැඩ ගැන අසා තියෙන දේවල් වලට අනුව මේ දේවල් බොහොම හොඳින් නිරූපණය කෙරිලා තියෙනවා කියලා දැනෙනවා. ඒ වගේම අමනුස්ස බලවේග ඉදිරියේ වුණත් ඒ බලය නැගෙන හැටි පවා දක්වලා තියෙනවා. නමුත් අමනුස්සයෙකුට වුණත් බුදුන්ගේ නුගාමිකයෙක් පහර දෙන්නේ නෑ, තර්ජනය කරන්නේ නෑ කියන එක ගැනනම් මේකෙදි දෝෂයක් පේනවා.

    දඩයම් කරමින් යන එක තමයි පොඩ්ඩක් අමුතු දෙයකට තියෙන්නේ. බුදු දහමේ දඩයම් නෑනේ තියෙන්නේ දමනය කිරීම් නේ, ඒ වගේම දඬුවම් දෙන්නේත් නෑ, කිසිවකට බලකෙරෙන්නේත් නෑ. ඒ වගේ ඒවා ඇරුණු කොට බුදුදහමට හානියක් සිදුවුණා හෝ විකෘති කළා කියලා නම් මට හිතෙන්නේ නෑ. නමුත් යම් දේවල් ගැන වැරදි අදහසක් වුණත් එන විදිහේ දේවල් මේකේ නෑ කියලා මම කියන්නේ නෑ.

    මම හිතන්නේ මේකේ මන්ත්‍ර කියලා දක්වලා තියෙන්නේ ගුරුකම් වැඩ නෙමේ. බුද්ධ මන්ත්‍ර ගැන වෙන්න ඕනේ. එහෙම ගත්තොත් ඒ ගැනත් වරදක් කියන්න බෑ. කොහොමත් ඕනෙම Fantasy චිත්‍රපටයක ටිකක් වැඩි කොට දැක්වීමක් කෙරෙනවානේ, ඒ විදිහේ එකක් එහෙම නැතුව කරන්න ගියොත් මිනිස්සු අතරට ගෙනියන්න අමාරුයිනේ.

    අනික මම මේක ආගමික චිත්‍රපටයක් බව කීවේ නෑ සහෝ. මම මේක දාන්නේ Fantasy වලට. අර කීවේ මේක ආගමික පසුබිමක් මත පදනම්ව කෙරුණු චිත්‍රපටයක් බව විතරයි. ඒ ගැනනම් අගය නොකර බෑ. ඒකයි.

    කොහොම වුණත් හැමෝම නැතත් එක්කෙනෙක් හරි මෙහෙම පක්ෂව හෝ විපක්ෂව අදහස් දැක්වීමට සිටීම ගැන මට හරිම සතු‍ටුයි. ඒ ගැන ඔයාට ස්තුතියි. තවත් කිවයුතු යමක් ඇතොත් කියන්න. මම කිව්වේ මම දරන මතය ගැනයි.

    Reply
  • ඔන්න තෑන්ස් කිව්වා

    Reply
  • මාටිං

    @ uda,

    බෞද්ධ රටක් විදියට අපේ රටේ කෙරෙන දෙයක් නැති බවනම් ඇත්ත. ඒත් සහෝ ඔයාට ලොකු පටලැවිල්ලක් වෙල. අපේ රටේ තියන්නෙ ථෙරවාදී බුදු දහම. මම දන්න විධියට ඒක තමා බුදුන් වහන්සේගේ දේශනාවට තියන “සමීපතම” එක. (වෙනස් කරගත්ත තැන් ගොඩක් තියන බව මම පිලිගන්නව) චීනයේ තියෙන්නෙ මහායාන බුදු දහම. ඇත්තම කියනවනම් එයාල අදහන්නෙ බුදුන්ටත් වඩා, මතු බුදුවන බෝධිසත්ව වරු. ඒ නිසා ඒ දහම මිත්‍යාවිශ්වාස මහ ගොඩකින් පිරුනු එකක්. (මම මේ කිසිම ආගමකට අගෞරව කරනව නෙවෙයි, මහායාන බුද්ධාගම අදහන කවුරුහරි මෙතන ඉන්නවනම් මට සමාවෙන්න. අගෞරවයක් කරන්න අදහස් කලා නෙවෙයි)

    ථෙරවාදී බුදු දහම කියන්නෙ මිනිසා මිත්‍යාවෙන් මුදවගෙන සත්‍යය කරා ගෙනයන්න තියන දහමක්. එහෙම බැලුවොත් මේ චිත්‍රපටිය බුදුන් වහන්සේගේ දේශනාවට කරන නින්දාවක්. බෞද්ධ භික්ෂූන් වහන්සේලා කියන අය මිත්‍යා විශ්වාස මත පදනම් වෙන මන්තරකාරයො වගේ පිරිසක් බවයි මේකෙ අගවන්නෙ.

    හැබැයි ඉතින් මෙක කතාවක්. කතාවක් විදියට ඒක හොදයි කියල කාටහරි හිතෙන එකේ වරදක් නෑ. ඒත් ආගම දහමයි මේවයි එකට පටලවාගන්න එපා. බුදුදහමට අදාල කිසිම හරයක් මෙතන නෑ, එව ඉතා තදින් විකෘති කරල මිසක.

    Reply
  • Jet Li ත් ඉන්නවා නම්, චරිත සහෝදරයා සිංහල සබ් එකත් දීලත් නම්, මේකේ 1.46GB කොපි එකම බාන්න ආයේ හිත හිතා ඉන්න දෙයක් නෑ නේ…… 🙂

    සිංහල සබ් එකට බොහොමත්ම ස්තූති සහෝ….. 😀

    Reply
  • Godaak sthuthii..Wisthare anuwama therenawa hoda film ekak kiyala.Jayen Jaya Charitha

    Reply
  • “චරිත පොල්ගස්දෙණිය” සහෝ සෑහෙන කාලෙකින් බලපු වෙනස්ම කතාවක්….
    මේක සිංහලත් එක්කලම ගෙනාව එකටනම් පිං දෙනව ඇර කරන්න දෙයක් නෑ.
    බෞද්ධ රටක් හැටියට චීනය මේ කරන කටයුතු තවත් බෞද්ධ ජනතාව සිටින රටක අපි අගය කරන්න ඕනේ. ඒකාකාරී ඉංග්‍රිසි කතා තේමාවන්ගෙන් මිදිලා බුදු දහම මත පදනම්ව කෙරෙන මේ වගේ නිර්මාණ අපේ රටෙත් වෙනවානම් කොච්චර හොඳද? බෞද්ධයෝ වැඩි රටක් හැටියට අපේ රටේ කෙරෙන්නේ ඒක ගැනත් බොරු කයිවාරුව විතරයිනේ.
    ඉන් එහා යන යමක් ලෝකෙට පෙන්නන්න ඕනෙකමක් නැති ගාණයි.
    කොහොම වෙතත් අපේ රටෙන් පිට හැදෙන මේ වගේ කතා ගැන අපව දැනුවත් කළාට බොහොම පිං.
    ආයිත් මේ වගේ එකක් ගැන දැනගත්තොත් ඒවාත් සිංහල එක්කම ගෙනේ කියලා බලාගෙන ඉන්නවා; එතකොට රහ වැඩි නිසා.

    Reply
  • මාටිං

    @ td & admin,

    සම්පූර්න ඇත්ත. අර විඩියෝමාට්95 කියන නපුංසක හරක මේකෙ තියන සේරම ටික උගේ වගේ දාගෙන. සේරම සහෝලට මම කියන්නෙ, අපට දෙන්න තියන ගේම කමෙන්ටු වලින් දෙමුද?

    ඇඩ්මින් සහෝ, මේ ලින්ක් මකන්න එපා. හොරු කවුද කියල ලෝකෙ දැනගන්න ඕන, මෙන්න ලින්ක් එක videomart95.com

    Reply
  • චරිත පොල්ගස්දෙණිය

    ela ela comments dan hamotama thanku wewa……..
    @ kkg saho oyata thanku aka poddak wadipura denawa watina kiyana deyak kiyala thiyennei 😀

    Reply
  • පට්ට කොර අයියා ලබන ආත්මෙත් ඉංග්‍රිසි පුලුවන් වෙන්න ඕනෙ

    Reply
  • V.nice thanks a lot bro

    Reply
  • හොද්දා....

    ela ela.. thanks…

    Reply
  • චරිත පොල්ගස්දෙණිය

    td සහෝ සමාවෙන්න ඕනිමට ඕව හොයලා බලන්න වෙලාවක් නෑ ඇත්තටම සමවෙන්න සහෝ.මහන්සිවෙලා නිදි මරගෙන සිංහල සබ් ෆිල්ම් එකකට දාලා බයිස්කෝප් එකට දෙන්නේ අපිත් මෙක්ට යමක් දෙන්න ඕනි නිසා මොකද අපිත් මේකෙන් යමක් ලබාගත් නිසා.එහෙම වෙලත් කෙනෙක් ඒක අපි හොරකම් කරල ගෙනවා කීවොත් ඒ සබ් දාපු කෙනාට දැනෙන දේ කියන්න ඕනි නැනේ අනික මෙ සයිට් එකේ වෙන සයිට් වල දාපු සබ් ෆයිල් දාන්නෙත් නෑනේ. td සහෝ සමා වෙන්න ඕනි එහෙනම්.[ 😀 ] kasun සහෝට ස්තූතියි එක් නිවැරදි කලාට…….. [ 🙂 😀 ]

    Reply
  • patta pata pata macho
    sira love story 1.man me dawaswala balapu elama film 1. sub 1ta thnxxxxxxxxxxxx. jaya wewa

    Reply
  • අමීර

    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි………

    Reply
  • Sanka malavi

    marai halo. elakiri film eka.
    subtitle ekath niyemeta thiyenawa.
    thank you very much. thawa hoda film
    ekak danna hode saho.

    Reply
  • @චරිත පොල්ගස්දෙණිය
    මචෝ,td සහෝදරයා ඔයාට නෙවෙයි බැනලා තියෙන්නේ.වෙන සයිට්‌ එකකට.එකේ ලිංක්‌ එක මේකේ ඇඩිමින්තුමා මකලා..td සහෝදරයාගේ කතාව ඇත්ත.ඒ සයිට්‌ එකේ මේ සයිට්‌ එකේ සබ් අමුඅමුවේ උස්‌සලා.
    සබ් වලට ස්‌තූතී සහෝ..
    @අල්ලා
    අල්ලා ගේ කතාවත් ඇත්ත තමා..

    Reply
  • චරිත පොල්ගස්දෙණිය

    td සහෝදරයා අනුන්ගේ සබ් file මෙතන ගෙනත් දෑමේ අවශ්‍යතාවයක් නැත.මේ වගේ මීහරක් කමෙන්ට් නොදා ඉන්නවානම් හොඳයි

    Reply
  • ටැන්කූ සහෝ දවස් 2කකට පස්සේ දැන් තමා පැත්ත පළාතේ එන්න ලැබුණේ, ඕං සබයි ‍ෆිල්මයි දෙකම ගත්තා.

    Reply
  • මෙන්න බයිස්කොප් අඩවියේ උපසිරැසි අමු අමුවේ කොල්ල කන එකෙක්!විවිධ වෙබ් අඩවි කිහිපයක සබ් හොරකම් කරලා උගේ නම දාගෙන සබ් විකුනන් කන කෙනෙක්.මේ ෆිල්ම් එකත් දාලා)
    කට්ටිය මුට මොනා හරි කරමු ඇඩිමින්තුමනි.ඔබ මේ වගේ හොරුන්ගේ නිරුවත හෙළි කලයුත නොවේද?

    හොරෙක් | මහා පරිමාන හොරෙක් අහුවෙයි
    නමින් *****

    කට්ටිය මුට දෙන්න ඕන පාඩම කුමක්ද?

    Reply
  • patta pata pata film ekak wage.sinhala sub ekka nisa niyamata thiyeyi.mewage patta film dena ekata aneka warayak thanx sahoooooooooo.

    Reply
  • අල්ලා දෙයියෝ

    අද බොහෝ කාලෙකට පස්‌සේ සයිට්‌ එකට ආවා.අයියෝ මොකක්‌ද මේ වෙලා තියෙන්නෙ?සිංහල උපසිරස්‌ අඩවියේ ප්‍රමුකයා බයිස්‌කෝප් අඩවිය.අලුත් ෆිල්ම් වල උපසිරස්‌ අඩුවෙන් නේ පලවෙන්නේ.අපේ අමිල සහෝ එහෙම දැන් නැද්ද?පරන ෆිල්ම් නම් හුගක්‌ අය බලලා තියන්වා මේ වගේ අලුත් ඒවාගේ උපසිරස්‌ තමයි හුගක්‌ අයට අවශ්‍ය.අනික දැන් හැමෝම අන්තර්ජාලය බාවිතා කරන්න දන්නවා.ඉතින් අලුතින් එන ෆිල්ම් වල ලිපි බලලා එවා බාන ප්‍රමානය අඩුයි.ඒ නිසා ලිපි වලට වඩා උපසිරස්‌ තමා වැදගත් වෙන්නේ.මේ සයිට්‌ එකට අපි ගොඩක්‌ ආදරෙයි ඒකයි අපේ අදහස්‌ අපි ඉදිරිපත් කරන්නේ.අපි කමති නැ මේ අඩවිය සෝදාපාලුවට යනවට.උපසිරස්‌ මහංසිවෙලා කරන අපේ සහෝදරයන් ට කියන්නෙ අලුත් හොද ෆිල්ම් වලට උපසිරස්‌ කරන්න කියලා.දැන් ඉන්නෙ කොල්ලො කෙල්ලො අලුතින් එන ෆිල්ම් එකේ DVD,Blue ray Rips එනකන් බලාගෙන ඉන්නේ බාගෙන බලන්න.අපේ සහෝදරයන් සහෝදරියින් මහංසිවෙලා කරන සබ් වලට ලොකු වටිනාකමක්‌ ලැබෙනවා අලුත් ෆිල්ම් වලට සබ් දුන්නම.Johnny English Reborn (2011),Cars 2 (2011), Immortals (2011), Real Steel (2011),Ra-One,immortals 2011,වගේ ෆිල්ම් වල හොද කොපි මේ වෙනකොට අවිල්ලා තියෙන්නේ.ඒවා වල සබ් ඉක්‌මනටම මේ සයිට්‌ එකේ පල උනොත් ඒ උපසිරස්‌ වල වටිනාකමත් වැඩි වෙනවා.මම අපේ සහෝදරයන් ව විවේචනය කරන්වා නෙවේ.මම කවදාවත් මේ අදවියට සබ් දීලා නැ.ඒත් මේ අඩවියේ ආරම්බය දවසේ ඉදන් ම මේ අඩවියත් එක්‌ක ඉදලා සබ් බාලා තියන්වා.ඒ නිසා සබ් දෙන අයට ලොකු ගරුත්වයක්‌ තියන්වා.ඒ නිසා මම කැමති නෑ සබ් කරන අපේ සහෝලාගේ මහංසිය අපතේ යනවාට.ඒ මහංසියට උපරිම ප්‍රතිපල දකිනකොට අපිටත් සතුටුයි.එදා උපසිරස්‌ දෙන අපේ සහෝලට බැන වැදුන මේ අඩවියේ දියුනුව දරාගන්න බැරි සකලදත්තලා ඉදිරියේ අපි අපේ සහෝදරයින් තනි කරේ නැ.අදත් එදා මෙන් අපි ඔයාලත් එක්‌ක ඉන්නවා.එත් අද වෙනකොට මේ සයිබර් අවකාශයේ වෙනත් සයිට්‌ තියනවා.නමුත් උපසිර්ස්‌ මුලින් ම දුන්නේ බයිස්‌කෝප් අඩවියයි.සිංහල උපසිරස්‌ කලාවේ ප්‍රමුකයා බයිස්‌කෝප් අඩවියයි.මම මේ කියන දේ වැරැදි ද දන්නේ නෑ.නමුත් මේ යන විදියට ගියොත් සිංහල උපසිරස්‌ රසිකයින් වෙත වෙනත් විකල්ප **** වෙන එක කාටවත් නවත්තන්න බැරිවෙයි..

    Reply
  • චරිත පොලගස්දෙණිය සහෝට ගොඩක් ස්තුතියි.ඉස්සරහටත් New filmz වලට සබ් දෙන්න..

    Reply
  • Tisa හාමි

    me wage aluth film walata sub dennakoooooooooooooooooooooooooooooooooooooooo…….
    thnkx charitha……

    Reply
  • මෙන්න තියෙනවා පට්ට ෆිල්ම් එකක් සිංහල සබ් එක්කම.ජෙට් ලීත් ඉන්නවනෙ.දැම්ම බාන්ඩ දානව.චරිත පොලගස්දෙණිය සහෝට බොක්කෙන්ම පිං.බොහෝ…………………ම ස්තූතියි…!

    Reply
  • මේක දෙනකම් හිටියේ සිංහල සබ් එක්ක….., ගොඩක් ස්තුතියි චරිත සහොදරයට…., තව හොද සබ් දාන්න.

    Reply
  • චා හතයි ඔය ෆිල්ම් එක…ඊයා.. ගොන් පාර්ට් විමානයයි..

    Reply
  • සාරංග ලියනගම

    ගොඩාක් ස්තූතියි සහෝ..

    Reply
  • බොහොම ස්තුතියි සබ් වලට.නියම කතාවක් වගෙ . .බාලම බලමු .:D

    Reply
  • madushanka gamage

    අපරාදේ උදේ සයිට් එක පැත්තේ එන්න හදලත් කම්මැලියි වගේ වගේ නිසා ආවේ නෑ…. 🙁 නැත්තම් දැන් මේක බලලා ඉවරයි නොවැ…((හොද වැඩේ මට :P))කමක් නෑ දැන්ම බාන්න ඕනේ… තැන්කූ වේවා කොලුවෝ….!!! 🙂 🙂

    Reply
  • තෑන්ක්ස්. මම ඩවුන්ලෝඩ් කරගත්තා 🙂

    Reply
  • පට්ට පට පට.ගොඩක් ස්තූති සහෝ.
    ඔන්න බාන්න ඩැම්මා

    Reply
  • patta pata pata.vry thnkzzzzzzz…….
    onna banna damma

    Reply
  • Sanka malavi

    Jet li ge film ekak nam ithin ahanna deyak naha,ela kiri thama. thanks dunnata. onna math
    banna damma.

    Reply
  • තමිර

    එල කියලා වැඩක් නෑ නියමයි

    Reply
  • ඉස්තුතියි සහෝ …..
    මාත් බාන්න දැම්මා.

    Reply
  • වා.මු. නිලන්ත පියසිරි

    මේ වගේ වැඩකට බොහොම පිං දෙනවා හැරෙන්න, මොනවා කියන්නද? ජයෙන් ජයම වේවා. ඔන්න බාන්න දැම්මා. බලලා ඉවර වෙලා තව ප්‍රතිචාරයක් දක්වන්නම්. නැවතත් පිං.

    Reply
  • මැක්සා ෆිල්ම් එකක් වගේ…එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
    ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]

    Reply
  • sinhala walata thanxxxxxxxx

    Reply
  • ඇඩේනවා… පරක්කු වැඩියි film එක බැලුවා….. thnxxxxxxx 🙁

    Reply
  • මම මේ ෆිල්ම් එක බලලා තියෙනවා….ඇඩෙනවා…එච්චරට සුපර්..මාර ලව් එකක්….කස්ටිය අනිවා ඩවුන්ලෝඩ් කරන් බලන්න…..

    Reply
  • සුනෙත්

    ඉස්තුතියි සහෝදරයා ඔබගේ වටිනා උත්සහයට ජයවේවා .

    Reply
  • sub kanna

    චිත්‍රපටය ලඟ තිබුනත් සබ් එක දෙන නිසා නොබලා සිටියා. සබ් එක මගේ කොපියට ගැලපෙනවා. ස්තූතියි.

    Reply
  • රාම් රාජ්

    thanks

    Reply
  • B.V.Kajja

    මේ ෆිල්ම් එකේ ලෝක පූජිත සටන් නළු Jet Li රඟපනවා.
    බොහොමත් ඉස්තුතියි සහෝදරයා ….මමත් බාන්න දැම්මා.සින්හල sub වලට thankz…දිගටම මේ වැඩේ කරගෙන යමු 😀

    Reply
  • theekshanax

    අහ් jet li ඉන්නෙ 😀 . මේ දැන් බාමි. චරිත සහෝ තැන්කූ………….

    Reply
  • elama kiri ithin singhala subs thiyenawnam
    deparak hithanne na baanawa 😉

    Reply
  • chathuranga

    බොහොම ස්තුතිය්

    Reply
  • බොහොම ස්තුතිය්.මමත් බාන්න දැම්මා.බලලා ආයෙ කොමෙන්ටුවක් දමන්නම්.

    Reply
  • අනුත්

    බොහොම ස්තුතියි.

    Reply
  • ashan suranga

    thnaks machan………

    Reply
  • නියමයිනේ….

    Reply
  • කේ. යූ. ජී. උදාර

    බොහොම ස්තූතියි සහෝ…
    දිගටම මේ වැඩේ කරගෙන යමු.

    Reply
  • විකියා

    බොහොමත් ඉස්තුතියි සහෝදරයා …මේක දෙනවා කිවුවා නිසා ඔන්න බැලුවේ නෑ..ඉස්සරහටත් මේ වගේ සුපිරි ඒවාට සබ් දෙන්න..

    ජයෙන් ජය~!

    Reply
  • thanks very much for sinhla sub,,,,

    Reply
  • thanks ona down wana dama

    Reply
  • මම මේක බැලුවා.. පට්ට luv ස්ටෝරියක්.. සින්හල sub වලට thankz…

    Reply
  • elayyiii payitt 1kk payitt 1kk..thnkx machaa..onna bawaa.jaya \m/

    Reply
  • thankss machan.. maxxa film ekak

    Reply
  • සංදීප

    නියමයිනේ….බාමි.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *