The Song of Sparrows (2008) | ගේකුරුළු ගීතය. [සිංහල උපසිරසි සමඟ]
හැමදාම බයිස්කෝප් එකෙන් උපසිරසි බාගන්න එකේ මටත් හිතුණා ෆිල්ම් එකකට උපසිරැසියක් නිර්මාණය කරන්න. මම තෝර ගත්තේ සම්මානනීය ඉරාන චිත්‍රපටයක්.මටත් මේක ගැන දැන ගන්න ලැබුණේ TV එකේ ගියපු වැඩසටහනකින් ඒ වැඩසටහනේ මේ ෆිල්ම් එක ගැන කියපු විස්තරයෙදි කිව්වා මේක හරියට බෞද්ධ උපමා කතාවක් වගේ කීයලා. වාසනාවට හොදට සීඩ් තියෙන ටොරන්ට් එකකුත් තිබුණ නිසා මම මේක ඩවුන්ලෝඩ් කරගත්තා. ඒත් මේකට සිංහල උපසිරැසියක් තිබුණේ නැති නිසා ඉංග්‍රීසි උපසිරැසියත් එක්ක තමයි බැලුවේ. ඉතිං මට හිතුණා මේක සිංහලට පරිවර්තනය කරන්න.
ගොඩාක් ආසාවෙන් තමයි මේක කළේ මම කවදාවත් සිංහලෙන් ටයිප් කරල තිබුණෙත් නෑ බයිස්කෝප් වෙබ් සයිට් එකෙන් තමයි මම දැනගත්තේ realtime singlish converter එක ගැන. ඉතිං මට ඒක ගොඩාක් පහසුවක් උණා මට ඉංග්‍රීසි දැනුම වැඩි කරගන්න. සිංහලෙන් ටයිප් කරන්න ඉගෙන ගන්න වගේම ලෝකය ගැන විශාල දැනුමක් ලබාගන්න හැකියාව ලැබුණේ baiscopelk එක නිසා. බයිස්කෝප් එකේ අඩ්මින් වරුන්ටත් උපසිරැසි නිර්මාණය කරන සියලුම දෙනාටත් ගොඩාක් පින් මේ කරන සේවයට.
ෆිල්ම් එක ගැන නම් වැඩිය කියන්නේ නෑ මේක හැමදෙනාටම ආදර්ශයක් ගන්න පුළුවන් චිත්‍රපටයක් හැම දෙනාටම බලන්න කියලා ආරාධනා කරනවා.
[button link=”http://tinyw.in/DFNq” type=”icon” “center” newwindow=”yes”] 699 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1711 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චන්දන නානායක්කර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
onema kenekuta bagena asawen balnna puluwan film ekak widiyatai mama me film eka dakine. Chandana, oyata godak thanks subs dunnata. thawa digatama niyama filmswalata subs denna, pls!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Appreciate your and baiscopelk.com team commitment!
hello bro arrow s03 e10 taggla oneeeeee soon i’am kaizer kaiz’
Thank U Chandana.
බොහොම ස්තූතියි චන්දන සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
තෑන්ක්ස් සහො.treiler එක දක්කහම බලන්නම හිතුනා.තෑන්ක්ස්…………….
අඩේ පට්ට මච්හෝ
මාත් බලනවා සෙට් උනොත්
තව කරමු
සබට තුති
ඔබට ජය………..
මේක මම ලියන්නේ චිත්‍රපටය නැරඹීමෙන් පසුවයි. චිත්‍රපටය කලින් බාගෙන තිබුණත් මගේ ඉංගිරිසි දැනුම හොඳ මඳි නිසා බලන්නට බැරි වුණා. ඔබගේ අගනා කාලය කැපකරමින් සිදුකළාවූ මෙම සත් කාර්යයට කෙසේ තුති පිදිය යුතුදැයි නො දනිමි. පරිවර්තනයේ ද කිසිදු දොසක් නැත. අගනා කලා කෘතියක් හා සම්පර්කයට පත්වීමට අපට ඉඩ හසර සලසා දුන්නාවූ ඔබගේ ඉංගිරිසි බස් විසාහි දැනුම තවතවත් වර්ධනය වේවා ! නිදුක් නිරෝගි සුව ලැබේවා ! සියලු දෙනාගෙන් ම මේ චිත්‍රපටය බලන මෙන් අයද සිටිමි. ඔබ වැය කළ කාලය අර්ථවත් යැයි ඔබට වැටහෙනු ඇත.ඔබට හැකියාව තිබේ නම් තවත් අගනා සලරුවක් පරිවර්තය කර දෙන මෙන් අයදිමි. එය නම් Abbas kiarostami ගේ WHERE IS FRIEND’S HOME – 1987 චිත්‍රපටය යි. ඉතා විශිෂ්ට ඉරාන සලරුවකි.
සුභ පැතුම්….. 🙂
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
වැඩේනම් සුපිරි. ඉදිරියටම කරගෙන යන්න මගේ සුබපැතුම්..!
බොහොම ස්තූතියි
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල ඈ..
මේකනම් අනිවා බලනවා.
දෙවෙනි එක ඉක්මනට ගෙමු.
ජය වේවා. !
niyamayi
මං හිතන්නෙ බයිස්කෝප් එකෙන් මජීඩ් මජීඩ් කරපු ෆිල්ම්වලින් මේ දුන්නෙ තුන්වෙනි එකයි. මං අන්තිමට දුන්නෙත් මජීඩ්ගේ එකක්. අනික් ඒව වගේම මේකත් උපරිමයි කියල කට පුරෝල කියන්න පුළුවන්. ඒ හින්ද නොබලපු කෙනෙක් ඉන්නව නම් මේක අරන් බැලුවට පාඩුවක් නැති බවයි මගේ අදහස…………. සිංහල සබට බොහොම ස්තූතියි චන්දන.
sahenna isthuthi sub ekata digatama sub denna…
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks CHANDANA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jayen jaya…………
ස්තුතියි චන්දන සහෝ!..
ජය වේවා!
the best movie about life …..
plz watch everyone…
thanks for sinhala subs..
thank u “චන්දන නානායක්කර” keep it up
niyamai thanx
මේක මම බලලා තියනවා.ලස්සන කතාවක්. අයෙම බලන්න හිතුනා.ස්තූතියි!
ජය වේවා කොල්ලා…දිගටම කරගෙන යන්න….
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
ස්තූතියි උපසිරැසියට. සාදරයෙන් පිළිගන්නවා අඩවියට.