MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඉංග්‍රීසිඑළගයාන් යසිත්චිත්‍රපටිනාට්‍යමයබලන්නවාර්තාමයසත්‍ය කතාසිංහල උපසිරැසි

The Social Network (2010) | මූණුපොතේ ඇත්ත කතාව… [සිංහල උපසිරැස සමඟ]

Rating: 9.0/10. From 28 votes.
Please wait...

The Social Network (2010)
කලින් පලවූ ලිපිය..
කාලයක් තිස්සෙ ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටපු imdb එකේ 8.4/10 ක ඉහළ අගයක් අරගත්ත සත්‍ය කතාවක් සහිත බයිස්කෝප් එකක් තමයි අද දෙන්න යන්නෙ. සරලව කියනවනම් මේක , දැනට ලෝකයේ දෙවෙනි තැනට වැඩිම රෑන්කින් එකක් රඳවා දවසින් දවස ජනප්‍රිය වෙන facebook එකේ කතාව තමයි මේ චිත්‍රපටියෙන් කියවෙන්නෙ. එහි ඉතිහාසය එහි ආරම්භය සහ වර්තමානය දක්වා මේ චිත්‍රපටයේ කථාවෙන් කියවෙනවා. ඇත්තටම කියනවනම් හරිම රසවත්. ඇසිපිය නොහෙළා කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන්.

අවුරුද්ද 2003… මතක තියා ගන්න ඒවන විටත් myspace.com, friendster.com වගේ කෝටිපතියන්ගේ සමාජ අඩවි ලෝකයේ තිබුණා. මේ අතර Mark Zuckerberg කියන්නෙ ලෝකයේ හොඳම සරසවියවන Harvard සරසවියේ ඉගනුම ලබන බොහොම දක්ෂ සිසුවෙක්. කතාව පටන් ගන්නෙ ,එහෙමත් නැත්තන් facebook හි ආරම්භක අඩිතාලම වෙන්නෙ, මේ Zuckerberg, ඔහුගේ පෙම්වතිය සමඟ ඇති කරගන්නා බහින්බස් වීමක ප්‍රතිඵලයක් ලෙසයි. Zuckerberg ට ඇතිවෙනවා පෙම්වතියගෙන් පළිගැනීමේ අදහසක්. ඉතින් මේ දෙදෙනා අතර ඇතිකර ගන්නා රණ්ඩුවෙන් පස්සෙ, රාත්‍රියේ Zuckerberg තමාගේ පරිගණකය ඉදිරියට ගිහිල්ලා බ්ලොග් එක ලියන්න පටාන් ගන්නවා. බ්ලොග් එකේ ලිපියෙන් තම පෙම්වතියට පලු යන්න බනිනවා. මේ අතරම ඔහුට අදහසක් එනවා. ඒ තමයි Harvard සරසවියේ ඉගනුම ලබන සිසුවියන්ගේ රූප දෙකක් ගළපලා පුංචි සයිට් එකක් හදන්න. ඒකට ඔහු facematch.com කියලා නමක් ලබාදෙනවා. මේ සඳහා එන Algorithm එක එහෙම නැත්තන් ගණිත ක්‍රම සහ විශේෂ සහය ලැබෙන්නෙ Eduardo Saverin ගෙන්. මෙහි සාර්ථකත්වය කියන්නෙ එක් රැයකින් මෙය මුළු Harvard සරසවියේම ජාලය තුළ ට්‍රැෆික් එකක් ඇති කරන්න සමත් වෙනවා.

ඔන්න ඕක තමයි කතාවෙ මූලාරම්භය. Mark Zuckerberg සහ Eduardo Saverin තමයි මේ දැවැන්ත වු මුළු ලෝකයේම එක හා ප්‍රසිද්ධ වි තිබෙන facebook හි නිර්මාණ කරුවන් දෙදෙනා. තව ඉතින් මේ වැඩේට Zuckerbergගේ නේවාසිකාගාරයේ එකට ඉන්න සහයකයො දෙන්නගෙත් උදවු ලැබෙනවා. මේ සිද්ධිය Harvard සරසවියේ ඉගනුම ලබන ජේෂ්ඨ සහ ටිකක් සල්ලි තියන සිසුන් තිදෙනෙකුගේ අවධානයට ලක්වෙනවා. ඔවුන් Zuckerberg ගෙන් වැඩ අරගෙන මුදල් සොයාගැනීමේ අදහසින් Zuckerberg ට ඔවුන් සමඟ වැඩ කරන්න ඇරයුම් කරනවා. මෙයට Zuckerberg සහය දෙනවා කියුවත් ඔහු තනියම මේ වැඩේ යාළුවොත් එක්ක කරගෙන යනවා. මේ අතර මේක ඔවුන් දිනෙන් දින වර්ධනය කරනවා. මේ පිළිබඳව පුවත්පත්වල පවා යන්න පටන් ගන්නවා. මේ නිවුස් එක , දැනට ජනප්‍රිය තාව පොඩ්ඩක් අඩු වෙලා තියෙන 2003 , 2004 වසර වලදී ඉතා ඉහළ ජනප්‍රියත්වයක් තිබුණු ගීත හුවමාඅරු කර ගැනීමේ අඩවියක් වූ Napster.com හි ලොක්ක වන Sean Parker ත් පොඩි ඩැහැ ගැනීමේ අදහසින් සම්බන්ධ වෙන්න හදනවා. මේ Sean Parker ගේ චරිතයට පණ පොවන්නෙ සුප්‍රසිද්ධ ගායන ශිල්පී Justin Timberlake විසිනුයි. නමුත් මේ අවසානයේ මේ සමාජ අඩවියේ නියම අයිතිය සඳහා Mark Zuckerberg සහ Eduardo Saverin හට සටන්වදින්න වෙනවා.

කාතාව හරිම රසවත්. සත්‍ය කතාවක් නිසා ඉගෙන ගන්න යමකුත් තියෙනවා. එහෙනම් හැම කෙනෙක්ටම චිත්‍රපටිය නරඹලා කමෙන්ටුවක් දාලා යන මෙන් එල්ලනවා. අපි මේ ලබා දීලා තියෙන්නෙ, චිත්‍රපටය සඳහා විචාරකයන් සඳහා ලබාදෙන DVD පිටපත් දෙකක්. ඒ නිසා සමහර තැන්වල පුංචි watermark සඳහන් වෙනවා. නමුත් පිටපත්නම් ඉතා හොඳ තත්වෙක තියෙනවා.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය දිනුෂ්ක උදාර (රොකියා) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

 

The Social Network (2010) on IMDb

 

 

[button link=”http://g.oc.gs/oafqi” type=”icon” “center” newwindow=”yes”] 700 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

76f9ce0311c456e7720308659c8120f35cff23ef

[button link=”http://h.oc.gs/coxay” type=”icon” “center” newwindow=”yes”] 1.2 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

965554390D50F07B206115A0D6D619D5678AD5A4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4999 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/10/-යසිත්-e1414519702276.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් යසිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

106 thoughts on “The Social Network (2010) | මූණුපොතේ ඇත්ත කතාව… [සිංහල උපසිරැස සමඟ]

  • Godak sthuthi.. JAYA WEWA!

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • Godak sthuthi..Jaya wewa

    Reply
  • රිශාන්ත

    Thanx Gayan

    Reply
  • සබ් එකට ස්තුතියි. ඒත් සමහර තැන් තිබ්බා ගැලපෙන්නේ නැති. අඩුපාඩු හදාගනී කියලා හිතනවා.

    Reply
  • ricadodamien

    Thank u Gayan brother & baiscope team for the sub, all the best to baiscope team……….

    Reply
  • Anuja wickramasingha

    thanks bro….

    Reply
  • tnx සහෝ මේ sub 1ක හොය හොය හිටියෙ

    Reply
  • awurudu dekak hitiya sub denakan ela 😀

    Reply
  • torrant den na affa
    mko karanne ekata ???

    Reply
  • නියමයි !!!!!!!!!!!!!!
    සුපිරිම වැඩක් @@@@@@@@@@

    Reply
  • Thanks…………… a lot for your sub.

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • ela ela tnx bro sub dunnata♥මුහුනු පොතේ ඇත්ත කතාව මරු ගයියා….♥

    Reply
  • pasan mihidu

    sub eka nam download kara thanks, Film eka download karanna oni

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    පට්ට වගේ
    මොකක්ද අප්පා මේ ඇත්ත කතාව
    බලන්නම වෙයි වගේ.
    ජය

    Reply
  • Sub valata thank youuuuuu…………

    Anemanda mata film ekanam echcharama allala giye na 🙁

    Reply
  • චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

    Reply
  • “චූටී මල්ලි”

    ඒ මටත් බලන්න හිතෙනවා
    මේක අපි නිතර යන එන තැන්ක් ගැනනෙ තියෙන්නෙ
    එල එල දිගටම සබ් දෙමු මචෝ
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • අදිත අවීන්

    මේක නම් කලින් බැලුවා කොල්ලෝ !
    කොහොම වුණත් සබට බොහොම ස්තුතියි !
    දිගටම සබ් දෙන්න .
    සුභ පතනවා .
    😀

    Reply
  • බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි ගයාන් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • නුවන්ත දුලාන්

    නියමයි සහෝ….
    උපසිරැසියට බොහොම ස්තූතියි…!!!!

    Reply
  • thankx i’m downloding.. 🙂 🙂

    Reply
  • Thank you very much bro…!!!

    Reply
  • නලින්

    ස්තුතියි ගයාන් සහෝ..

    ජය වේවා!

    Reply
  • එල එල ගයාන් සුපිරි තැන්ක්ස්

    Reply
  • we are expecting sinhala sub but you are redirecting us to english subtitle site this can be done anyone.

    Reply
  • Why rokiya didn’t give Sinhalese sub

    Reply
  • Kooo. Sinhala sub eka na ne??? English ekak ne thiyenne

    Reply
  • me film eka download karanna bane??? plz help me

    Reply
  • ane film ekanam hoyagaththa eath kathaawa hariyata therenne na ne. puluwannam sinhala subtile ekkak hadala daannako.

    Reply
  • man me film eka download kara.elakiri.aiyya meke sinhala subtitles ganna puluwanda.english subtitles ekka wena film nam banna puluwan.me film eka nam ba.pissu hadenawa.=) eka nisa sinhala subtitles ganna puluwanda.pleeeasee……..aiyyaaaaaa……..

    Reply
  • Sudara Madushan

    thanks! was waiting for this!

    Reply
  • facebook eka gena film ekak unama nobala kohomada?thanx wewa!

    Reply
  • මේකෙ කතාව කියලා තියෙනවා ටිකක් වැරදියි… අර කොල්ලො 3 දෙනා තමා idea එක දෙන්නේ Zuckerburgට… අනික Saverin අන්තිමේ සටන් වදින්නේ Zukerburgට විරුද්දව….

    Reply
  • හොය හොයා හිටියේ… 🙂 ඔන්න බාන්න දැම්මෝ 😀

    Reply
  • This copy is a Screening copy

    No point of uploading this kind of things in baiscopelk

    If we need craps we can download from anywhere

    BTW Thanks for ur effort

    Reply
  • මමත් මේ එනකං බලං හිටියෙ.. තැන්කූ වේවා..

    Reply
  • බලන් හිටපු ෆිල්ම් එකක්
    Thanx

    Reply
  • ela machoo Udara. aniva balanava…

    Reply
  • Lakshitha Ranasinghe

    Sinhala sub dammanam maru.. Niyamai guys… Maxa work…

    Reply
  • ravi shammi

    එල එල මමත් බාමි.සින්හල සබ් තීබ්බානම් මරු

    Reply
  • saman kalubovila

    wooooooww… ela…elama ela… thankxx…. denma bannadala…kohoma hari adama balanawa….ela…. thankxxxxxxxxxx

    Reply
  • Tnx, මමත් හොද කොපියක් හොය හොය හිටියේ… Tnx 🙂

    Reply
  • බානවද නැද්ද?

    Reply
  • මම 350Mb එක බෑව.. ඒත් ඒක එච්චර හරි නෑ.. මම හෙට 900Mb එකම බාලම බලන්නම්.. ස්තූතී ඔබට!

    Reply
  • 300 1ka hodai kiwwa nisa onna banawo…. tankz

    Reply
  • Machan puluwannam sinhala subtitle dapanko mekata.

    Reply
  • dwnload karanne nathuwa puluwanaaa… meka dakkama

    Reply
  • madusanka gayan

    thanxxxxxxxxxx…..bro………..

    Reply
  • apple malli

    මේ ෆිල්ම් 1ක හෙන ගේමක් දීල හොයන්න වෙයි කියල හිතුවෙ. මෙන්න බොලේ දෙය්යො ගෙදරටම ගෙනල්ල දීල

    Reply
  • මේ ෆිල්ම් 1ක හෙන ගේමක් දීල හොයන්න වෙයි කියල හිතුවෙ. මෙන්න බොලේ දෙය්යො ගෙදරටම ගෙනල්ල දීල

    Reply
  • tnx 4 the film brother!
    hope all technical issues are solved!
    v missed biscope in last few days!

    Reply
  • තැන්කූ මචන්….. Eng Sub තියෙනවනම් දාපන්….

    ජයවේවා….

    Reply
  • දෙකම එක නං මොකටද බං අඩු වැඩි දෙකක්. ඔන්න වැඩියෙන් තියෙන එක බාන්න දැම්මා.

    Reply
  • Thanx.I’m Downloading

    Reply
  • rasikaneth

    math banna damma thanks sahola

    Reply
  • හලේ මම කෝමැයි මේ වන්නියේ මේක බාන්නේ……….

    Reply
  • අපිත් ඉතින් අනිවා බනව කියල දන්නව ඇතිනේ. මම බයිස් කොප් එකේන් බාන 16 වෙනි ෆිල්ම් එක.
    බයිස් කොප් එකට ජය වේවා

    Reply
  • මොකද වුනේ මචන්ලා? කමක් නැහැ වැඩේ ආපසු නැගල යන එක ගැනනම් සතුටුයි. keep it up guys!

    Reply
  • ගොඩාක් ස්තුතියි…
    මේකෙ Eng subtitle තියෙනවද

    Reply
  • Rumesh (HBK)

    niyamayi machan good luck

    Reply
  • වා.මු. නිලන්ත පියසිරි

    බයිස්කෝප් අඩවිය නැවත පණගසා ආපු එක ගැන සතුටුයි.

    Reply
  • Tharindudoo

    බයිස්කෝප් ආපහු වෑඩේට බෑහෑලා.
    හරි සතුටුයි..
    බධක බිදගෙන ඉදිරියටම යමු………
    Good Luck Baiscopelk…..

    Reply
  • නවීන්

    මාත් ඔන්න ප්‍රථම වතාවට baiscopelk එකෙන් ඩොවුන් ලෝඩ් වෙන්න දැම්ම විනාඩි 10 බාල ඉවරයි..

    Reply
  • මම හරිම පාලුවෙන් හිටියෙ ‍ෆිල්ම් 1ක් බාන්න නැතුව. දැන් ඔක්කොම හරි වගේ.තෑන්කූ වේවා.

    Reply
  • මරු ආ..පට්ට ‍ෆිල්ම් එකක් …අනිවා ෆේස් බුක් එකේ ඉතිං නැති කෙනෙක් හොයන්න අමාරුයි නේ,ඒක නිසා අනිවා හැමෝම බැලිය යුතු නිර්මණයක්…
    ජය වේවා බයිස්කෝප්!!!

    Reply
  • මමත් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා ! අසාවෙන් හිටියේ මෙක බලන්න

    Reply
  • නවතම බයිස්කෝප් මුලින්ම !
    කිව්වට ටොයි ස්ටෝරි, හවුස් ෆුල් දැන් පරණ වේගෙනන එන්නේ….
    ඇයි සබ් දෙන්න පරක්කු හොද කොපි අවුට් වෙලත් දැන් සෑහෙන කල්… 🙁

    Reply
  • Thanks Machan Meka gena Kiwwata
    Onna Henam DVDRip Ekak Enakan ma Balagena Innawa..
    Jaya Wewa….

    Reply
  • මැක්සා හොද කොපියක් එනකන්ම තමා හිටියේ ! බාගන්න දැම්මා

    තැන්ක්ස්

    Reply
  • එළකිරි! මේක එනකං තමා හිටියේ!

    Reply
  • Amila Nishantha

    thanks……. 300mb ekakuth thiyana nisa ikmanata balanna piuluwan………….ela …ela

    Reply
  • nd saho me pitapath 2m eka wage hodai neda/?

    Reply
    • පිටපත් දෙකම හොඳයි….බය නැතුව බාන්න… 🙂

      Reply
  • Thanx
    Hamoma Balanna One Film Ekak

    Reply
  • amme goda kalekin.mokadda ban meka ta wela thibune ah.man pissuwen wage ban rokiya hitiye meka nathiw aathi yanathan.any way thanks rokiya.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *