අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිඑළකනිෂ්කා පෙරේරාකොරියානුචිත්‍රපටිතීරණය ඔබේසිංහල උපසිරැසිහොල්මන්

The Sleepless (2012) | නිදි වර්ජිතයා. [සිංහල උපසිරසි සමඟ]

Rating: 6.3/10. From 3 votes.
Please wait...

Two moons (2012)

හැමෝටම ආයුබොවන් ! ඔන්න මමත් ආවා ඔයාලා එක්ක එකතු වෙන්න. මේ මගේ පළවෙනි නිර්මාණය. ඉතින් ඔයාලත් ඒක බලල අඩුපාඩු කියන්න..

මේක හොල්මන් කතාවක්. ඔන්න එක පිරිමි ළමයෙක් ඇහැරෙනව අන්ධකාර මඩුවක ඉඳල. එතන එයා එක්ක තව ඉස්කෝලේ යන වයසෙ ළමයෙකුයි තරුණ ගෑනු ළමයෙකුයි ඉන්නව. එයාලා කවුරුත් දන්නෙ නෑ එයාලා එතනට ආවෙ කොහොමද කියල. ඉතින් එයාලා ඒක හොයාගෙන යනව. දිගින් දිගටම හොයාගෙන යද්දි දැන ගන්නව ඒ පිරිමි ළමයත් ඉස්කෝලේ යන වයසෙ ඉන්න ළමයත් මැරුණ අය කියල….

ඔන්න ඔහොමයි කතාව පටන් ගන්නේ මම ඉතින් ඔක්කොම කතාව කියන්නේ නෑ. ඔයාලා බලලම තීරණය කරන්නකෝ ඒක කොහොමද කියල. එහෙනම් මට තවත් ඉස්සරහට යන්න ඔයාලගේ අදහසුත් කියලම යන්න. බුදු සරණයි !!

The Sleepless (2012) on IMDb

 

 

[button link=”http://tinyw.in/aQFU” type=”icon” “center” newwindow=”yes”] 1.68GB කොපිය මෙතනින් බාගන්න[/button]

215e52c5837bf535e4b32eb228b2c5481083f1ff
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2139 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

37 thoughts on “The Sleepless (2012) | නිදි වර්ජිතයා. [සිංහල උපසිරසි සමඟ]

  • මම අවුරුදු 50 ට වැඩි ගමේ අන්කල් කෙනෙක්.ඒත් නිතර ඉන්ග්ලිශ් ෆිල්ම් බලනවා.අද කාලෙ කොල්ලො කෙල්ලො කරන දේවල් බැලුවම බයිස්කෝප් කොල්ලො කෙල්ලො ශ්‍රේෂ්ටයි.තව තවත් හොඳ දේවල් කරන්න ශක්තිය ලැබේවා.තෙරුවන් සරණයි.

    Reply
  • Saman Prasad ( Black Panther )

    තවත් සහෝදරියක්… නරකම නෑ…
    දැන් සහෝදරියෝ 5 දෙනෙක් විතර ඉන්නවා මං හිතන්නෙ අපේ කණ්ඩායමේ…
    පළමු වැඩේට සුභ පතනවා…
    කිවුවට තරහ වෙන්න එපා… කොරියන් නම් බලන්නෙ නෑ… ඉස්සරහට ඉංග්ලිෂ් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා…
    තව සබ් දෙන්න ශක්තිය දෛර්යය ලැබේවා…!!! ජය…!!!

    Reply
  • we want more koreans movies

    Reply
  • බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරැසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න, ජයවේවා.

    Reply
  • mata vicky donor 2012 sinhala sub eka dendako

    Reply
  • thanks sahodare,,,,,jaya wewa…..

    Reply
  • හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • ඔයාගෙ පළවෙනි නිර්මානයට මගෙනුත් උණුසුම් සුභ පැතුම්

    Reply
  • ඔයාගෙ පළවෙණි නිර්මාණයට මගේ උණුසුම් සුභ පැතුම්

    Reply
  • රවිඳු නිපුන්

    තෑන්ක්ස් සබ් එකට!!!
    දිගු ගමනක් යමු!!!!!

    Reply
  • රන්දුණු(MAX)

    පලමුවෙන්ම කරපුවැඩේට සුභ පතනවා…
    දිගටම එකතුවෙලා ඉන්න….
    සිංහල උපසිරැසියට thank you ….

    Reply
  • පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.. 😀

    Reply
  • පළමු නිර්මාණයට සුබ පැතුම්.උපසිරැසියට බොහොම තෑන්ක්ස්
    ජය වේවා…!

    Reply
  • kiyala wedak nee niyamai thanks

    Reply
  • kanthaDLA

    Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

    Reply
  • නලින්

    අඩවියට සාදරෙයන් පිළිගන්න ගමන් ම, පළමු නිර්මාණයට සුබ පතනවා.

    ඉදිරියටත් බයිස්කෝප් අඩවිය සමග රැදෙමින් තවත් හොද නිර්මාණ ගෙන්න ලැබේවා කියා.

    සුබ පතනවා.

    ජය වේවා.

    Reply
  • niyamai menna thawath aluth kenek. thanks

    Reply
  • subapathum digatama sub denna

    Reply
  • I.W.M.S Ilangakoon

    උපසිරැසියට තුති…… 🙂

    Reply
  • Ranil srimal

    බොහෝම ස්තූතියි සහෝ..දරිය, සිංහල උපසි‍රැසියට. 🙂 🙂
    ඊලග එකත් ඉක්මනට දෙන්න.
    සාදරයෙන් පිළිගන්නවා,
    බයිස්කෝප් සිංහලෙන් උපසි‍රැසි කණ්ඩායමට!

    Reply
  • Dilshan kalinga

    ඔබ වැනි ගැහැණු දැරිවියන් අප සමඟ එක්වීම ලොකු සතුටක්.
    හික්ස්…
    පලවෙනි උපසිරසියට සුබපැතුම් සහෝදරී.

    Reply
  • පලවෙනි වැඩේට සුබ පැතුම් අක්කේ.
    දිගටම සබ් දෙන වැඩේ කරන්න.
    ස්තුතියි සබ් එකට.

    Reply

  • නියමයි
    පලවෙනි උපසිරසියට සුබ පැතුම්!!!
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • 1st sub1ka neda KANISHKA sis….ehenm issellama mmth suba pathanawa…. Dewanuwata oyage sub 1ta godak isthuthi….. Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai…. Thanks again…jaya wewa……………

    Reply
  • කේ.යූ.ජී. උදාර

    මුල්ම වැඩේට මගෙත් සුබ පැතුම්!!!
    සිංහල සබට බොහොම ස්තූතියි.

    Reply
  • “චූටී මල්ලි”

    අම්බෝ පත සයිස් ටොරන්ට් එකක්
    කමක් නෑ අක්කේ එල
    තව සබ්ස් කරන්න හැකි විදිහට
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • යකෝ දැන් දැන් කෙල්ලෝ එනවා වැඩියි නෙව මේකට
    කමක් නැ එකත් හොදයි නොවැ….. 🙂 🙂 hikz

    පලවෙනි උපසිරසියට සුබ පැතුම් කනිෂ්කා සොයුරිය
    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමට!!
    ඉක්මනටම ඊලග දෙවැනි උපසිරසියත් අරගෙන අවැසි ශක්තිය ධර්‍යය පතනවා

    ඔන්න මමත් සබ් එක ගත්තා වේලාවක් ලැබුණු විගසම බලන්න ඕනේ ජය.!! 🙂 🙂

    Reply
  • ඉසු ඩිපි (Isu DP)

    නියමයි කනිෂ්කා සහෝදරි… 😛
    පලවෙනි උපසිරසියට සුබ පැතුම්.
    දිගටම ඉන්න බයිස්කොප් එක්ක.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀

    Reply
  • jayani chathupraba

    Thank youuu..thawath film denna

    Reply
  • Aditha Praween

    නියමයි අක්කේ !
    පළවෙනි නිර්මාණයට සුභ පැතුම් .
    දිගටම බයිස්කෝප් එක්ක ඉන්න .
    ජය !
    😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *