MENU

AllFeatured ArticlesSinhala Subtitleඅචින්ත උදයංගඅමුතුයිඉංග්‍රීසිඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේසිංහල උපසිරැසිහොල්මන්

The Skeleton Key (2005) | යතුරක් නිසා වෙච්ච හදියක්. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.2/10. From 6 votes.
Please wait...

The skeleton key (2005)

ඔන්න මං කාලෙකින් 6 souls ෆිල්ම් එකට පස්සෙ ආයෙත් සබ් එකකට අත ගැහුවා. මේ මගේ දෙවැනි උපසිරසය කීවොත් නිවැරදි. මං අද ඔයාලට ගෙනාවේ 2005 වසරේ තිරගත වූ the skeleton key කියන ෆිල්ම් එක.

ටිකක් විතර පරණ වුණාට මේක එළකිරි ෆිලුමක්. මේක අයත් වෙන්නේ horror/mystery /thriller ගණයට. imdb මීටරේ 6.7කට කැරකිලා තියෙනවා මේකේ. කතාව ගැන කියනවා නම්,

කැරොලයින් කියන්නේ ගිලන් ශාලාවක වැඩ කරන සාත්තු සේවිකාවක්. ඇයට මේ රැකියාව එපාවෙලා ඉන්න අතරේ ඇය පත්තරෙන් දකිනවා වයසක අයෙක් බලගැනීමට සාත්තු සේවිකාවක් හොයන බවට දැන්වීමක්. ඉතින් ඇය යනවා ඒ ගෙදරට එහෙ ඉන්නේ වයසක ජොඩුවක්. ඇයට යම් අමුත්තක් දැනෙනවා ඒ නිවසේ. ඒත් ඇය ඒ රැකියාව බාරගන්නවා. ඒත් ඇයට ටික දවසක් යනකොට තේරෙනවා මේ නිවසේ යම් ගුප්ත රහසක් ඇති බව. මේ නිසා ඇයට නොසිතූ කරදර රාශියකට මුහුණ පාන්න වෙනවා.

කිව්වොත් වැඩක් නෑ ඔයාලම අරං බලන්න. හොල්මන් ෆිල්ම් වලට ඇලුම් කරන අයට මගේ භාෂාවෙන් කියනවා නම් පට්ට ෆිලුමක්. කොමෙන්ටුවක් දාලා යන්න අමතක කරන්න එපා…

The Skeleton Key (2005) on IMDb

 

 

[button link=”http://tinyw.in/qg4u” type=”icon” “center” newwindow=”yes”] 751 MB කොපිය මෙතනින් බාගන්න[/button]

2e0fe516c953e4ce08bd3ea14ee8332af70fa8c7
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4141 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

27 thoughts on “The Skeleton Key (2005) | යතුරක් නිසා වෙච්ච හදියක්. [සිංහල උපසිරසි සමඟ]

  • Lakshansilva18

    Frailty (2004) sub dennako

    Reply
  • Lakshansilva18

    උපසිරසියට බොහොම ස්තුති

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට නියම ෆිලුමක් වගේ ඩිගටම සබ් දෙන්න ජය වෙවා!

    Reply
  • උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    elzz

    Reply
  • Ada thamai meka baluwe. sub walata thank you.

    Reply
  • Thanks saho…. api wenuwen karana sewayata obata thuthi…

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    බොහෝම ස්තුතියි සබ් එකට අචින්ත සහෝ
    අනිවා බෑමක් මේක
    එලම තමා ආ
    ජය වෙවා!

    Reply
  • ස්තුතියි උදයංග සහෝ..
    ඔන්න ගත්තා..
    ජයෙන් ජය…

    Reply
  • super bro horror film walata sub denna tnks

    Reply
  • කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට. අරගෙන ම බලමු කොහොමද කියලා.

    Reply
  • Sisira Hegoda

    ස්තූතියි.

    Reply
  • සබට තුති සහෝදරයා

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • නලින්

    ස්තුතියි අචින්ත සහෝ!

    ජය වේවා!

    Reply
  • තව තව මේ වගේ උපසිරසි දෙන්න ලැබේවා …..බොහොම ස්තුතී උපසිරසියට….

    Reply
  • සසිනිකා

    අද මම එක වගේ..
    බොහොම ස්තූතියි
    සිංහල උපසිරැසියට ජය

    Reply
  • The_Necromancer

    සබට තුති සහෝදරයා .
    ඉදිරියටත් මේ වගේ සුපිරි චිත්‍රපට වලින් හමු වෙමු.

    Reply

Leave a Reply to Sameera Cancel reply

Your email address will not be published. Required fields are marked *