The Silent Mountain (2014) | නිහඩ කදුකරය… [සිංහල උපසිරසි සමඟ]
ඉතින් යාළුවනේ අදත් මම සුපුරුදු විදියට ලස්සන චිතුපටියක් අරන් ආවා. ගොඩක් දෙනෙක් නිතර කියනවා ඇනිමේෂන් පැත්තෙන් සැබෑ ලෝකෙටත් එන්න කියලා. ඔන්න ඉතින් ඒ නිසාම මම අද ඇනිමේෂන් නොවන චිත්‍රපටියක් අරන් ආවෙ. මේ චිත්‍රපටිය ගැන මට කිව්ව සමීර කරුණාරත්න සහෝට ස්තූතියි.
The Silent Mountain (2014). මේක ටිකක් වෙනස් විදියෙ කතාවක්.vයුද්ධය, ආදරය, විරහව, පිය සෙනෙහස, වෛරය, අවස්ථාවාදී බව මේ හැම දෙයක්ම තියන ලස්සන කතාවක්. IMDb අගය 5.2/10 ක් අරන් තියන මේ කතාවට පළමු ලෝක යුදධය පසුබිම් වුන ආදර කතාවක් තමයි පාදක වෙලා තියෙන්නෙ. ප්‍රධාන චරිතය කරන්න නානියා චිත්‍රපට මාලාවෙ පීටර් ගෙ චරිතය නිරූපණය කරපු William Moseley.
කතාව ගැන කිව්වොත් සතුරු පාර්ෂවයෙ තරුණියක් එක්ක ආදරෙන් බැදෙන සොල්දාදුවෙක් තමන්ගෙ රටත් ආදරයත් රැක ගන්න කරන වෑයමක්. යුද්ධයේ නීරස බව,යුද්ධයෙන් ප්‍රයෝජන ගත්ත අවස්ථාවාදී මිනිස්සු, අසරණ තරුණ ජීවිත නිකරුණෙ විනාශ වෙන හැටි. මේ ගැන තමයි කතාව තියෙන්නෙ.කියනවට වඩා බලලා රස විදින්න ආරාධනා කරනවා හැමෝටම.
එහෙනම් තව ලස්සන කතාවකින් මුණගැහෙමු.ජය…..
[button link=”http://f.oc.gs/fatto” type=”icon” “center” newwindow=”yes”] 713 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1308 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
එල එල,ජයවේවා.
බොහොම ස්තුතියි සිංහල උපසිරසියට,ජයවේවා.
Nice
Thanks ……….
Thanks……….:)
බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. මොකෝ මේ කවදවත් නැතුව ලව් ස්ටෝරි එකක් දීලා. දැන් කවුද එතකොට අපිට කාටූන් දෙන්නේ? ජය෴෴ 😛 😛
නියමයි නිර්මාණි අක්කේ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
patta kathavak vageee……
danma banava mekaaaa…
thanks akke sub ekatahhh….
niyamai lassana katawak thaz & subapatum…
ස්තුතියි නිර්මාණි සොයුරියේ
ලස්සන කථාවක් හැඩයි..
ජය වේවා!
thnq 🙂
අම්මෝ… ඇති යාන්තම් සජීවී පැත්තට ඇවිල්ලා…
දැන් ඉතින් එහෙම්මම ලිපියත් තව ටිකක විතර ලියන්න පුරුදු වුනොත් හොඳයි නේ… :3
සබ් එකට ස්තූතියි අක්කේ…
එලස් අක්කෙ
සබට තුති
ඔබට ජය…
නියමයි අක්කේ.
අද නම් වෙනස් චිත්‍රපටයක් ගෙනත් තියෙන්නේ.
ගොඩක් ස්තුතියි සබ් එකට.
Thanks Nirmani.
ස්තුතියි සහෝදරී…………
Thank U Nirmani……
Thanks
Thank you so much.
Superb…..hoda movie ekak wage.bagena balamu.ape cartoon akki ne….hodai hodai.thanks NIRMANI akki….ohoma yn…jaya wewa……….
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
සබට බොහොම ස්තුතියි 😛 😛 ජය
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි වගේ.බලලම තත්ත්වෙ කියන්නම්
උසිරැසියට බොහෙම තුති.ජය…!
නියම වැඩක්. මේ දවස්ටිකේම බැලුවෙත් යුද්ධය අලලා කරපු නිර්මාණ.
ගොඩක් ස්තුතියි නගා.
ජයෙන් ජය…
thank you!!!!!!!!!!!!!!!
Dawn of the Planet of the Apes (2014) ekatath sub dennakoo…
වාව්…
නිර්මාණි නංගිගේ තවත් ලස්සන නිර්මාණයක්…
ලස්සන ඇති ෆිල්ම් එක..
අනිවා මේක දැන්මම බානවා…
ජයෙන් ජයම වේවා…!!!
වාව්…
නිර්මාණි නංගිගේ තවත් ලස්සන නිර්මාණයක්…
ලස්සන ඇති ෆිල්ම් එක..
අනිවා මේක දැන්මම බානවා…
ජයම වේවා…!!!
Thank U Nirmani.