The Signal (2014) | විශ්වයේ අපි තනි නොවේ…! (50) [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතිං අද මමත් බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙනුවෙන් කරන ලද 50 වෙනි උප උපසිරැසි නිර්මාණය ඉදිරිපත් කරන්නයි මේ සුදානම් වෙන්නේ. මම අඩවිය වෙනුවෙන් මුලින්ම උපසිරැසක් නිර්මාණය කරන්නේ 2012 නොවැම්බර් මස 12 වෙනිදා ඒ 6 Bullets (2012) චිත්‍රපටයයි. එතැන් පටන් චිත්‍රපට 11 කටත් රූපවාහිනි කතා මාලා කොටස් 37 කටත් උපසිරැසි ලබා දි තිබෙනවා. මා කොතෙක් දුරට සාර්ථක වුවාද නොවුවාද යන්න තිරණය කිරිම ඔබ සතුයි. මුලින්ම බයිස්කෝප් අඩවියේ නිර්මාතෘ ඉසිර සහෝ ඇතුළු සියළු ඇඩ්මින් වරුන්ට ස්තුතිය පුදකර සිටිනවා. ඔහුන්ගෙන් ලද නොමද සහයෝගය කිසිදා අමතක කළ නොහැකි. ඒවගේම පළමු උපසිරැසි නිර්මාණයේ සිටන් අද වනතුරු මාහට වචනයකින් හෝ උදව් කළ සියලු දෙනාවම මේ මොහොතේ මම මතක් කරනවා.
එහෙම නම් ස්තුතියි පුර්විකාව නිමා කරන ගමන් මට මොනවා හරි අමතක වුවා නම් සමාවෙත්වා කියමින්. අද කතාව පැත්තට හැරෙමු.
එක්කෝ නැහැ කතාව පොඩ්ඩක් තිබ්බ දෙන්, 50 වැන්න වෙනුවෙන් මම තෝරාගත්තේ අපේ කට්ටිය හැමෝම කැමති විදිහ විද්‍යා ප්‍රබන්ධයක්. William Eubank ගේ අධ්‍යක්ෂණයක් වන මෙමෙ සලරුව මේ වසරේ ජුනි 13 වනදා තමයි මහජන ප්‍රදර්ශය සඳහා සිනමා ශාලා වෙත එන්නේ. මේ වෙන විට මෙය IMDB සිනමා දර්ශකයේ 6.4 ක් අගයක් ලබාගන්නට සමත්කම් පලා තියනවා. චාරිත මවන්නන් වෙන්නේ Brenton Thwaites, Olivia Cooke, Beau Knapp වගේ පිරිසක්… තවත් අය නැතුව නෙමෙයි ඔය කිව්වේ ප්‍රධාන උදවිය ගැන. ඉතින් එහෙනම් මිනිත්තු 97 ක් පුරා දිව යන විද්‍යා ප්‍රබන්ධයක් වූ ත්‍රාසය අවසාන තත්පරය දක්වාම තුරුළු කරගත් කතාව මොකද්ද කියල බලමු…
“මගේ නම නිකලස් ඊස්ට්මන්, කවුරුත් ආදරයට කියන්නේ නික්, කියලා. මගේ පෙම්වතිය තමයි හේලි, අපි දෙන්න අතර යම් යම් මතභේද නැතුවාම නෙවෙයි. මගේ හොදම යාළුවා තමයි ජෝනා අපි තුන් දෙනාම ඉගෙන ගත්තේ එකම පාසලේ. ජෝනායි මමයි ටිකක් පරිගණක පද්දතින් වලට හොරෙන් රිංගන්න නම් එච්චරම දන්නේ නැහැ.ටිකක් විතර තමයි. ඉතින් දවසක් අපේ පාසලේ පරිගණක පද්දතියට හැකර් ප්‍රහාරයක් එල්ල වුණා. එහෙදි අපේ පද්දතියකුත් විනාශ වුණා. ඉතින් අපි දෙන්නා තීරණය කළා දන්නා හැම දෙයක්ම කරලා මේ හැකර් ප්රහරකයව හොයා ගන්නවා කියලා. එත් ජෝනා නම් මේකට වැඩි කැමැත්තක් පෙන්නුවේ නැහැ. ඉතින් අපි කොහොම හරි අවසානයේ ජය ගත්තා. ඒ අපි තුන් දෙනාගේ ජිවිත උඩු යටිකුරු කරමින්. මගේ ජිවිත කතාවේ ඉතා ස්වල්පයයි මම මේ කිව්වේ. ඔබම තීරණය කරන්න මම කල දේ හරිද වැරදිද කියලා.”
එහෙනම් නික් කල දේ ගැන අවසන් නිගමනය තීරණය කරන්න ඔබ සැමට බාරකරන ගමන්, බයිස්කෝප් සිංහලෙන් අඩවියට ආසිරි පතමින් අඩවියට යන එන ඔබ සැමට ජය පතමින් මම සමුගන්නවා..
ජය වේවා!
SInhala Subtitles
-- Count 4924 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
html code ekane pennanne download eke wena download karanna kramayak naddha
First signal 2021 movie eke subtitles dannako ☺️
Thanks…………good luck. ……….
Thank You Nalin brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team
ස්තුතියි නලින්!
ලස්සන වගේම හරවත් විද්‍යා ප්‍රබන්ධයකට සබ් කළාට ස්තුතියිි.
ඇහැ වගේම මොළයත් වෙහෙසවලා බලන්න ඕනැ චිත්‍රපටයක්.
thanks again!
Yako sub karanna epa BR ekata up karanna bari nam.magula
the.signal.2014.limited.720p.bdrip.2ch.hevc.x265.t4m.mkv
(318MB)
https://kickass.so/the-signal-2014-limited-720p-bdrip-2ch-hevc-x265-t4m-mkv-t10037384.html
BRrip eka awoooo…
Thanks,
සුභ පැතුම් සහෝ
නියමයි!!!
well done machan
Niyami macho THANKS…………………………………
Congrats! mcn man 6bullet 1t beluwa sub ekka en meket sub gatta
ස්තුතියි! අවුලක් නැහැ..! පරක්කු වුණාට
ජය වේවා.!
අඩේ කමෙන්ට් එකක් දාන්න පරක්කු වීම ගැන සිරාවටම සමාව ඉල්ලනවා. එහෙන් මෙහෙන් දැක්කත් ගානක් ගියේ නෑ. මේ අපේ නලින් අයියා නොවැ 50 ගහල තියෙන්නේ!!! මොනව වුණත් ඔයා මහන්සියෙන් ආපු ගමක ගැන ඇත්තටම අපි ගොඩක් ස්තූති වන්ත වෙන්න ඕන. ඒ වගේම මම ඔයාගේ අනාගතේටත් සුභ පතනවා… තව තව සුපිරිම ෆිලුම් වල සබ ලැබේවා!!!
50 වන උපසිරැසියට අපගේ උණුසුම් සුභපැතුම් නලින් සහෝ……!!!
ඇත්තෙන්ම සමාවෙන්න ඕනෑ ප්‍රමාදයට.
ඒත් කියන්න ඕනේ මසුරන් වටින කඩයිමක් පහුකරලා කියලා.
බොහොම ස්තුතියි සහෝ මේ උපසිරැසියට
50ක් ගැහුවා කියන්නේ එසේ මෙසේ ගාණක් නෙමෙයි.
හැබැයි 50 ගැහුවේ ටෙස් මැච් එකක වගේ.
හැබැ T 20 වගේ ඉක්මනටම ඉතුරු 50ත් රැස් කරමු සහෝ.
එතකොට 100යි කියන්නේ බයිස්කෝප් වල ජේශ්ඨ පුරවැසි ගිණුමක් වගේ.
තවදුරටත් උපසිරැසි හදන්න ඔයාට ශක්තිය, ධෛර්ය්ය කාලය ලැබේවා කියලා
මම සුබපතනවා !!!
ආයු-බෝ-වේවා __/|\__
ස්තුතියි සියලුම සහෝලාට ජය වේවා.!
50 වෙනි උපසිරැසියට සුබ පැතුම් නලින් සහෝ 😀 😀
සබට බොහොම ස්තුතියි 😛 😛 ජය
comment එකක් දාන්න පරක්කු උනාට මුලින්ම සමාව ඉල්ලනවා………..
ඔන්න සයිට් එක පැත්තේ ආව ගමන්ම මුලින්ම මේ comment කරන්නේ………..
නලීන් සහෝගේ 50 වෙනි උපසිරසියට මගේ උණුසුම් සුභ පැතුම්…………….
ඉක්මනටම 100 වෙනි උපසිරැසියත් ගේමු නේද…………..
මම නලීන් සහෝ සබ් කරපු ෆිල්ම් ඔක්කොම වගේ බැලුවා………..
හැමදාමත් බයිස්කෝප් සයිට් එකත් එක්ක ඉන්න නලීන් සහෝට………….
කරන කියන සියලුම වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා……….
ඔබට ජය…………
elaaaz
මරු ෆිල්ම් එක මචන්. ඔන්න 50 වෙනි සබ් එකට මමත් සුභ පතනව. 100ත් දාමු නේද?
Thank you so much & Congratz
well done bro… keep it up..
niyami sahoo
digatama demu 50 suba patum
මුලින්ම සමාව ඉල්ලනවා කමෙන්ට් එකක් දාන්න මෙච්චර පරක්කු වුණාට. බොහොම හෙමින් වුණත් වටින කියන කඩඉමක් පැනලා තියෙන්නේ. මගේ උණුසුම් සුබපැතුම් නලින් මලේ. පටන් ගත්ත වැඩක් මොන බාධක ආවත් නොකඩවා දිගටම කරගෙන යන කෙනෙක් විදියට තමා මම ඔයාව දකින්නෙ. ඒ වගේම මේ දවස් වල අපේ කරදර විඳිමින් කරන සේවෙටත් බොහොම ස්තූතියි කියනවා. ඉතින් වෙනදා වගේම බොහොම ස්තූතියි නලින් මලේ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Cogrtz bro… Keep it up…
50 ta suba pathum sahoo. jaya weewaa.
අලුත සුබ පතපු සියලුම යාළුවන්ට ස්තුතියි.
ජය වේවා.
WELL DONE…..
අනේ සමාව ඉල්ලනවා මුලින්ම..
ගොඩ කාලෙකින් මේ සයිට් එකේ කමෙන්ට් එකක් දාන්නේ..
පොඩි අසනීප තත්ත්වෙක උන්නු හින්දා..
ඒ අස්සේ මෙයා 50 ගහලා..
ඔන්න දැනුයි ඉතිං සුභ පතන්නේ,,
ඉතිං කොහොම හරි හිමින් සැරේ 50 ගැහුවා නේද/…
එහෙම තමයි ඉන්න ඕනේ..
එහෙනම් ඔන්න මමත් 50 ට උන්සුම් ලෙස සුභ පතනවා..
50 ට ගෙනත් තියෙන්නේ සුපිරි බද්දක් නේ..
ට්‍රේලරේ ජුන්ජයි බැලුවේ බාන්න දැම්මා ඔම්න්න දැන්..
එහනම් 100 ඉක්නට ගහමු නෙහැ..
ජය වේවා..
50 වෙනි උපසිරසි නිර්මාණයට මගේ උන්සුම් සුබ පැතුම්, තවත් දිගු ගමනක් යාමට මගෙන් සුබ පැතුම්, ජයවේවා.
Arda shathakayata suba pathum
Ane Torrent Delete karalane
Niyamai saho… jayen jayama wewa..!!! issarahatath sub denna shakthiya labewa…!!
යකඩෝ මෙන්න මේකා පනහ ගහලා.
දැනුයි දැක්කේ.
එලනේ… කල් ගියා වැඩියි වගේ නේ පනහ ගහන්න.
සීයක් ඊලඟ අවුරුද්දේ මුල වගේ දෙමු නේ?
ජයවේවා මචාං!
ඔව් කිනා හිමින් ගමනක් නේ මචං ආවේ.. 50 ක් ගන්නම ඕනේ කියලා ලොකුම අයිඩියා එකක් තිබ්බෙත් නැහැ..
අදහාසට ස්තුතියි!
ජය වේවා!
පරක්කුයි පරක්කුයි හොදටම පරක්කුයි
50 වෙනි කඩයිමට උණුසුම් සුභ පැතුම් නලින් අයියේ
දිගු ගමනක් යන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
සබට තුති ජය.!! 🙂 🙂
සහොගෙ 50 වෙනි සබට තුති “”
ඔබට ජය..ඉතිරි 50ත් එහෙනම් මේ වේගෙන් ම ගහමු. ……………
හප්පේ හසන්ත අයියා දැක්ක කල්.
ඒවගේම අදහස් දක්වපු සියලුම යහාළු යෙහෙළියන්ට නැවතත් ස්තුතියි වේවා.
ජය වේවා.
මේ දවස් වල වැඩ හින්දා සයිට් එක පැත්තේ වත් එන්න වෙලාවක් නැහැ. ඒ අස්සේ නලින් මලයා 50 වාර්තා කරලනේ. එහන්ම ඔන්න මගෙනුත් උණුසුම් නැති උනත් සුබ පැතුම් 😀 සබ් වලට වඩා අපිට දෙන උදවු වලට නම් ගොඩක්ම ස්තුතියි. ඒ වගේම ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා කියලා ප්‍රර්ථනා කරනවා!! ජයවේවා !!!
නියමයි මචෝ……..
50 ට මාත් සුබ පතනවා. ඉතිරි 50ත් එහෙනම් මේ වේගෙන් ම ගහමු.
50 වෙනි උපසිරසියට සුබ පැතුම්…..
බොහෝම ස්තුතියි සහෝ…. සබි එකට බොහෝම පිං….
අර්ධ ශතකයට සුභ පැතුම් සහෝ…
ශතකයත් ඉක්මනටම කරමු…
ජය වේවා ..
well done mts
ඔබගේ වටිනා කාලය, ශ්‍රමය වැයකර අපි වෙනුවෙන් කරන මේ වැඩේට ගොඩාක් ස්තූතියි..
අර්ධ ශතකයට උණුසුම් සුභ පැතුම්.. ශතකයට හැකි ඉක්මනින්ම යන්න.
ජයවේවා..!! 🙂
Ela Ela Good Luck!!!!!!!!!!!!!!!!!!!
සුබ පැතුම් 50 වෙනි උපසිරසියට, ඔහොම යං ඔහොම යං ,
නියමයි නලින් සහෝ.. 😛
සුබ පැතුම් 50 වෙනි උපසිරසියට.
100ටත් ඉක්මනිම ළගා වෙමු.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
ස්තුතියි නැවතත් අදහාස් දක්වපු සියළු දෙනාටම..
ජය වේවා!
එළ… සුභ පැතුම් සහෝ… බොහොම ස්තූතියි.
50 වෙනි උපසිරැසියට සුබ පැතුම් නලින් සහෝ…
දිගටම මේ සත්කාරෙ කරගෙන යන්න ලැබෙන්න කියලා පතනවා.
සිංහල සබ් නැතුව නම් චිත්‍රපටි බලලා වැඩක් නෑ නෙව.action ඒව නම් එච්චර අවුලක් නෑ.ඒක හින්දා ඔයාලාගේ මහන්සිය හින්දා තමා තේරෙන්න චිත්තරපටියක්වත් බලන්නේ.ඒක හින්දා බොහොම ස්තූතියි මේ සේවයට.දිගටම සබ් දෙන්න.ඔබට ජයෙන් ජය…!
bohoma sthuthi saho…!!!
50 weni upasirasiyata suba pathum…..digatama sab denn kiyla illanwa…
jaya wewa
50 weni subata suba pathum NALIN saho……ikmanata 100th gahamu.api wenu wen kisima laba prayojanayak nathiwa thamange watina kalaya wgema shakthiya waya krla krn me sewayata godak pin saho….me wge digatama api wenu wen wedi wediyen sub danna diriya shaktiya lebewa……sahoge siyalu pathum itu wenn kyla prarthana kranwa….jayen jaya….
50 වෛනි උපසිරැසි කඩයිමට සුබ පැතුම් සහෝ.
ඉක්මනින්ම 100 ත් පහු කරන්න.
ගොඩක් අගය කරනවා සහෝ ඔයාලගේ මේ කරන වැඩේ.
සබ් එකත් ගත්තා.
ගොඩක් ස්තුතියි සබ් එකට.
suba pathum saho ……… digatama karanna……….. THANK U …..
well done. Appreciate your hard work. Thanks you.
සමාවෙන්න අයියේ, කමෙන්ට් එකක් දාන්න පමා වුණාට.. මගේ පළවෙනි උපසිරසේ ඉඳන්ම කමෙන්ට් කරලා සහයෝගය දුන්නු ඔයා අද මේ 50 කඩ ඉම පහු කරනවා. ඉත සිතින්ම සුබ පතනවා.. ඉස්සරහටම යන්න.. ජයම වේවා… එලස්ස්ස්…. ඒ වගේම බොහෝම ස්තූතියි මේ උපසිරසටත්..
50 n 500tama yamu
thanx sub ekata
50 වෙනි උපසිරැසියට සුබපැතුම්..!!
ඩේටා ඉවර නිසා ලබන මාසෙ තමා බාන්න වෙන්නෙ.
උපසිරැසියට ස්තූතියි සහෝ….
!!..ජය වේවා..!!
elama thamai aiye
film ekanam beluwa
awlak ne aye balanawa sub ekkama
50 ta suba pethum.
ikmaninma 100 gahanna lebewa.
ස්තුතියි හැමෝටම.. ජය වේවා!
thanks nalin malliya… onna maath ba gaththa… ela
Gud luck machan….. kohomahari 100k gahamu… 🙂
අර්ධ ශතකයට සුභ පැතුම් සහෝ… 🙂
ශතකයත් ඉක්මනටම කරමු…
ජය වේවා සහෝ.. 😀
Niyamai nalin aiye..my congrates for half century!.!
50ta unusum suba pathum bro…. 🙂 🙂 🙂
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
50 ta suba pathum.godak sthuthi
elazzz ahhh machann…
50 ta unusum subapathum…..
ikmanatama 100 tath yamu macahn…
api venuven vatina kalaya kapakarala me karana sevayata godak pin machann…
50 ta grnalla thiyenneth patta filumak..
dnama banava mekaa…
thanks ahh sub ekatahh…
ayeth unusum subapathum 50 taa…
jayawewa saho…………….
50 සුභපැතුම් ඉක්මනටම 100ට යමු…! අපි වෙනුවෙන් කාලය ශ්‍රමය කැපකල ඔබට අපේ ප්‍රණාමය…
ජයෙන් ජය දිගුකල් වැජබේවා…
Contratz…. Thanks..
super
50වෙනි නිර්මාණයට සුබ පැතුම් සහෝ……
ජය වේවා…….!!!!
50 ta suba pethum ….. ikmanatama centeryekata yanna lebewa..
kaalekin balanna hambuna hoda film 1k,
50s weni sub 1ta Thanks saho..
50 වැන්න වෙනුවෙන් අදහස් දක්වපු සියලු දෙනාටම පොදුවේ ස්තුතිය පුද කරනවා!
ඔයලාගේ වටිනා අදහාස් නිසා තමයි.. මෙහොම හරි ගමනක් ආවේ!
ජය වේවා!
50 සම්පූර්ණ කලාට සුබ පැතුම් නලීන්, ළඟදීම 100ත් පහු කරන්නට ජය !!
පනස්වෙනි නිර්මාණයට සුබ පැතුම් නලීන් සහෝ…ඔහොම්ම සීයත් ගහමු…ජය වේවා….!
නියමයි නියමයි.
එහෙනම් 50 කඩයිම පහු කල ගොන්නට
තවත් කෙනෙක් එකතු උනා
ඒ ගැන නම් හදවතින්ම සතුටුයි.
ඒ වගේම මගෙන් උණුසුම් සුභ පැතුම්!!!
අන් අයගේ සතුට වෙනුවෙන් තමන් ගේ කාලය,
ශ්ර්මය වැය කරමින් කරන්නාවූ මේ මෙහෙය ඇත්තටම වටිනවා අයියේ.
දිගටම තමන්ට හැකි උපරිම ලෙස මෙය අප වෙනුවෙන් කරගෙන යන්න කියලා
ඉල්ලා සිටිනවා.
එහෙනම 50ට සුෆිරි එකක් දීලා තියෙන්නේ.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
නැවතත් 50 වෙනි උපසිරැසියට සුභ පතනවා අයියේ.
තමාගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා!!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!
50 වෙනි උපසිරැසියට උණුසුම් සුබ පැතුම් !!!!!
magenuth suba pathum macho.tawath sub denna.godak godak godak thanks.
congrats bro…(y)
50 වෙනි උපසිරසියට සුබ පැතුම්….. 🙂
උපසිරසියට බොහොම ස්තුතියි!!
Wish you all the best for your 50th Sub.
And thank you very much.
thanks…
Thank you brother……………50weni upasirasiyata suba pathum…………
Machanla IPAD 2 Eakins sub ekath Ekka film balanne kohomada???????
suba pathum sahoo……
50ta subapathum sahoo:… (y)
thnq 🙂
වැඩ රාජකාරි සියල්ල එක්ක උපසිරැස 50 කරන එක ලේසි පහසු වැඩක් නෙමෙයි නෙව, ඒ අස්සේ හැමෝම නොදන්නවා වුනාට මේ අපි දකින පින්තුර හදන වැඩෙත් තියනවා නෙව. ඒ ඔකොම එකක් අපි වෙනුවෙන් මේ වෙනකල කාලය බොහොම පින් කියල තමයි කියන්න තියෙන්නේ… දැනගත්ත ටික කාලෙට තේරුණා බොහොම හිත හොඳ නිශ්ශබ්ද මනුස්සයෙක් විත්තිය ඉතින් ඒ මිතුරාට හදවතින් සුභ පතනවා සියලු බලාපොරොත්තු ඉටු වේවා කියලා… ඒ වගේමයි ඉක්මනින් උපසිරැස 100 කදිමටත් එමු හොඳේ… ජය වේවා !
50 ක් දුන්න කියන්නේ එසේ මෙසේ වැඩක්ද බන් ……නියමයි ලොක්ක …බොහොම පින් ඔබට
එහෙනම් නලින් අයියත් පනහා ගැහුවා… එල එල නලින් අයියේ…
කලින් දාපු ෆිලුම් වලට එහෙම කමෙන්ට් වැටුනේ නැත්නම් සමාවෙන්න…
එහෙනම් 100 වෙනි කඩ ඉම ඉක්මනින්ම පසු කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා…
Thanks & keep up the good work
එහෙනෙම් 50 දුන්නනෙ සුබ පැතුම් බොහොම ස්තූතියි ඔයාගේ කැපවීමට නලින් සහෝ
සුභ පතනවා 50 වෙනි උපසිරැසියට !
මෙතෙක් කල් මේ වටිනා කාර්යය වෙනුවෙන් ඔයාගේ වටිනා කාලය වැය කළා වගේම
ඉදිරියටත් උපසිරැසි නිර්මාණයට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබ්වා කියලා ප්‍රාර්ථනා කරනවා .
ඉදිරියටම යන්න !
😀
ගොඩක් තුති සහෝ…50 වෙනි උපසිරැසියට උණුසුම් සුබපැතුම්!
දිගටම කරගෙන යමු..!
thanks brother
50 weni upasirasiyata suba pathum saho,, digatama yan..
niyamai machan.. eth br rip eka enakam innawa…
br rip eka awahama sub eka update karanna hode….
thawa deyak 50 weni upasirasata mage suba pethum….
congtz saho ela thanxxx
50 වන උපසිරැසියට මගේ උනුසුම් සුබපැතුම් සහෝ ….ඔබට ජයෙන් ජය…!
අඩේ නලියා උබත් එහෙනම් 50 ගැහුවා ඈ….
සතුටුයි සතුටුයි
ගොඩාක් කාලෙක ඉදන් දකින මූනක් නොවැ ඉතින්
සතුටු නැද්ද මන් අහන්නෙ ඉතින්
මන් හිතුවෙ මේ ෆිලුම එච්චර ගතියක් නෑ කියලා
ලිපියට අනුවා නම් හොදා වගෙ
කෝමහරි හෙමින්හෙමින් 100ත් දෙමු
සබට තුති
ඔබට ජය…
අර්ධ ශතකයට සුභ පැතුම්….
සුපිරි බයිස්කෝප් ඒකක්……..
සබට තුති…..
🙂 🙂 🙂 🙂 🙂
50ta unusum suba pathum…………………..sub ekata thanks………………..
සහොගෙ 50 වෙනි සබට තුති….
සුබ පැතුම්…
නියමයි නලින් අයියේ..
පළමු කඩයිමට උණුසුම් සුබ පැතුම්..
😛
බොහොම ස්තූතියි මෙතෙක් කල් අපි සැම වෙනුවෙන් මෙසේ තම කාලය වැය කරාට..
ඉක්මනින්ම දෙවෙනි කඩයිමටත් ලඟා වෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා
මේ ලබාදුන්නු උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
පනස්වැන්නට උණුසුම් සුභපැතුම් නලින් අයියේ!
අද බොහොම සන්තෝසෙන් වගේ ලිපියත් ලියල තියෙන්නේ
අකුරුවලින් සතුට දෝරේ ගලනවද මන්දා
එහෙමනම් නලින් අයියේ මේ පහුකරපු කඩයිමෙන් නොනැවතී ඉදිරියේදී එන්න තියන ඉලක්කම් තුනේ කඩයිම ජයගන්න හැකියාව
ශක්තිය ලැබේවා කියල පතන ගමන්
අපි වෙනුවෙන් කැප කරපු ඔයාගේ වටිනාකියන හැම තප්පරයක් වෙනුවෙන්ම බොහොම පිං
යයෙන් ජය! 😀
… 50 ට සුභපැතුම් …
මුලින්ම 50 වෙනි උපසිරැසියට මුළු හදවතින්ම සුබ පැතුම් එක් කරනවා මම..
ඉතින් කිසිම ලාභයක් අපේක්ෂා නොකර වෙහෙසක් අරගෙන කරන මේ ව්‍යායාමය ගොඩක් අගය කරන්න ඕනි..
උපසිරැසි 50 කියන්නේ ඔයා කී දෙනෙක්ව සතුටු කරන්න ඇත්ද සබ් දීලා… මමත් ඒ එක්කෙනෙක්… ඉතින් උපසිරැසි 50 කරනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමයි කියලා සබ් අරන අපි හොඳටම දන්නවා…
ඉතින් සියළු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාගේ…
ජයෙන් ජයම වේවා…!!!
100 කඩයිමත් ඉක්මනටම පසු කරන්න හැකිවේවා…
නැවත සැරයක් ජය…
සහොගෙ 50 වෙනි සබට තුති “”
ඔබට ජය..
Elaz naliya….my congrats to you……
මෙන්න දීලා.. දෙනකම් බලන් උන්නේ ඔන්න. බාගෙන තියෙන්නේ දැන් බලන්න තියෙන්නේ.. ඒ වගේම පලමු කඩයිම වෙනුවෙන් සුබ පතන අතරේ ශතකය ඉක්මණට ගහන්න පුළුවන් වෙන්න ලැබෙන්න කියලා පතනවා. නියමයි නලියා.. ස්තුතියි.
හානේ පනහට සුබ පැතුම් ෂෝක් ලිපිය ඒත් වැඩ නෑ 700 කොපිය
Thankssssssssss 🙂 🙂
50 ta suba patum…………. 🙂
ඩිලිට් ලුනෙ