The Shape of Water (2017) Sinhala Subtitles | හැඳිනීමි, ස්වරූපය ප්‍රේමයේ! [සිංහල උපසිරසි සමඟ](18+)
කෙටි නිහැඩියාවකට පස්සේ මම අරගෙන ආවේ 2017 වර්ෂයේ නිකුත් වුන, Imdb දර්ශකය 8.1 ක් දිනා ගන්න සමත් වුන, මෑතකදි පැවති Golden Globe සම්මාන උළෙලේ Best Motion Picture, Best Supporting Actor in Motion Picture, Best Director of a Motion Picture, Best Original Score, Best Screenplay of a Motion Picture කියන සම්මාන පහට නිර්දේශ වුන, සම්මාන ද්විත්වයකට අපූරුවට වග කියන්න සමත් වුන ඇමරිකානු, අඳුරු ෆැන්ටසියක්!
Best Director of a Motion Picture සම්මානය Shape of the water අධ්‍යක්ෂණය කළ Guillermo del Toro ට හිමි වුනා වගේම, Best Original Score සදහා Golden Globe සම්මානය දිනා ගන්නත් මේ සලරුව සමත් වුනා.
Sally Howkins ගේ අතිශය සියුම් භාව ප්‍රකාශනයන්ගෙනුත්, Octavia Spencer ගේ කටකාර රංගනයෙනුත් හදවත ස්පර්ශ කරන Shape of the water හුදෙක් සුරංගනා කතාන්තරයක් ම නොවෙයි, එය ඔබට කියා දේවි ආදරයේ සැබෑ ස්වරූපය!
කතාවට පාදක වෙලා තියෙන්නේ 1962 වසරේ බැල්ටිමෝර් හි අධි ආරක්ෂාවක් යටතේ තියෙන රජයේ පර්යේෂණාගාරෙක, පිරිසිදු කිරීමේ සේවිකාවක් විදියට රැකියාව කරන එලයිසා කියන යුවතියත්, එක් දිනකදී ඇගේ ජීවිතයම වෙනස් කරමින්, පර්යේෂණාගාරයට රැගෙන එන් අපූර්ව සත්ත්වයෙකුත් වටා. මීට වඩා කතාව ගැන මම කියන්න යන්නේ නෑ, ආදරයෙන් ආරාධනා කරනවා මේ සලරුව හදවතින්ම විඳින්න කියලා.
පුද්ගලිකව මේ සලරුවට උපසිරැසි නිර්මාණය මට අභියෝගයක් වුනා. චමල් කැළුම් අතපත්තු සොයුරාටත්, මේ චිත්‍රපටය මට වෙන් කරලා දීලා, පූර්ණ සහයෝගය දුන්න හසන්ත වික්‍රමරත්න සොයුරාටත් බොහොම පින් කියන්න ඕන. අඩුපාඩු ඇති, ඒ නිසා සමාව අවසර!
එහෙමනම් මේ ලිපියේ අවසානය සනිටුහන් කරන්නෙ අද මම නම් නෙවෙයි, මේ කතාන්තරයේ කතා නායිකාව, එලයිසා!
”ප්‍රේමය, පරිවර්තනය වීමක් නොවෙයි, එය පිළිගැනීමක් සහ අවබෝධ කර ගැනීමක්.
ඔහු මා දිහා බලා ඉද්දි, ඔහු මා දිහා බලා ඉන්න විදියට..
ඔහු දන්නෙ නැහැ මගේ අඩුපාඩුව, එහෙමත් නැත්නම් මම කොහොමද අසම්පූර්ණ වෙන්නෙ කියලා!
මම කවුද?
මම මගේ කට හොලවනවා, හරියට ඔහු වගේ.
මට කටහඩක් නෑ, හරියට ඔහු වගේ.
ඔහු මාව දකින්නෙ මාව විදියට, හරියට මං මාව දකිනවා වගේ.
ඔහු සතුටුයි, මාව දකින්න, හැම වෙලාවෙම, හැම දවසකම.
ඒ වගේම දැන් මට එක්කෝ ඔහුව බේරගන්න පුලුවන්.. නැත්නම් ඔහුට මැරෙන්න ඉඩ දෙන්න පුලුවන්.
මම නැවතත් කියනවා, ප්‍රේමය, පරිවර්තනය වීමක් නොවෙයි, එය පිළිගැනීමක් සහ අවබෝධ කර ගැනීමක්.
ඒ නිසයි අපි සදහටම ප්‍රේමයෙන් බැඳුනේ, ඔහු මනුෂ්‍යයෙක් නොවුනත්!”
ආයුබෝවන්!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 18777 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Covering letter drives me to watch this Movie. Thank You for translated subtitles.
Thank you
thanks…….
man oyage lipiyata aasma spoil krala nee
apit kathaw balanna deela thiynw
anith aya nam hamathissema spoil krnwa
thanks sub ekata
Thank you everyone
thanks for the subtitle, good luck baiscope….
Thank you very much
thanks for the sub
thank you very much
Thanks
Thanks
thak you!!!
korean drama ekak dennakoooo
Thanks sis
Thank you sis!!
උපසිරැසියට බොහොම ස්තුතියි …!
බොහොම ස්තූතියි උපසිරැසි ගැන්වීමට! ජය!
Thank you
Thankzzzzzzzz
Tnx for the Subtitle……..
උපසිරැසියට බොහෝම ස්තුතියි
thank you verry much
godak honda wishishta nirmanayak. e wagema subtitles ekath hondinma karala tiyenawa. suba pathanawa digatama sub karanna.
thanks
Thanks sis…
Weldone sis good luck…
SUPIRI
Thanx sis
100th comment.
patta film ekak.sub ekata thanks bro.digatama sub denna shakthiya, danuma labewa.
හෙළිලි,
සුපිරි වැඩක්!
මට ෆිල්ම් එක කොච්චර වැදුනාද කිව්වොත්
ඔන්න මගේ
nidige pancha thanthare
නිදිගෙ පංච තන්තරේ
බ්ලොග් සයිට් එකටත්
සමුදුරු මූර්තිය
නමින් පොස්ටුවක් දැම්මා!
තුති!
#Hail_Hydra
thank you sis………………..
Thanx sis..
thnx
thank you
thanks
Mata subtitles download wenna nane .Ai e
thanks!
Thanks for the sub
Thankz sub ekata
Thanks
මේකේ රුසියන් භාෂාවෙන් තියෙන දෙබස් සින්හලට හරවලා නෑ
thanks a lot!!
thanks a lot
Thanks SUDU sub ekata
niyamai akke. digtama karagena yamu
ela
Thanks
Thank you very much for the sub sis. And congratulation for being the fastest centurion.
Thnx akko.. puluwnnm hoda copyk aapu gmnma Komaali kings movie ekta sub dennaa.
Thank you Very Much
බොහෝම ස්තූතියි…
Thanks for Subtitle
thanx for sub good luck
හෙළිලි හේමමාලි සොහොයුරියට මාගේ හදපිරි ස්තූතිය.
තවත් මෙවැනි උපසිරස නිර්මාණය කරන්න ශක්තිය ධෛර්යය නොමදව ලැබේවා !
උපසිරසියට ස්තූතියි සහෝදරී.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
thank you sis..
නියමයි…සබ් එකට තැන්ක්ස්….
ඔන්න බෑවා
සබට තුති වේවා…!!!
ජය…!!!
good job hemamali……………………
උපසිරැසියට බොහොම ස්තුතියි …
Thanks and proud for sub to Oscar winner film.
ස්තුතියි
ගොඩක් ස්තුතියි….ජය වේවා..!
බොහොම ස්තුතියි …
එල
Thanks sis..
බොහොම ස්තූතියි
Thank you
thanks
ස්තුති
උපසිරැසියට බොහොම ස්තූතියි…………………………….
Thanx akke sub ekata
thanks
සබ එකට ස්තුතියි ….. වැඩි වැඩියෙන් සබ් කරන්න ලැබේවා …..
tnx bro
sub 1 ට ස්තුතියි.
sub 1කේ lines ටිකක් අඩුවෙන් පෙන්නනේ.
පොඩ්ඩක් check කරන්න.
True
බොහොම ස්තූතියි
nice………………………………
Thank you ❤️……….
Genariton Iron 2 (2017) film එකට Subtitle දෙන්න කෝ පුළුවන් නම්……
Genariton Iron 2012 එකට …මේකෙන්ම Subtitle දුන්නා .පුළුවන් නම් 2017 එකටත් දෙන්න ස්තූති❤️✌️
Tu
bohoma sthuthi jaya…
බොහොම ස්තූතියි
සබ් එකට ස්තූතියි.
thx akki….patta kathawa…oyage sub niymayi
Thanks ..
උපසිරැසියට ස්තුතියි
thank you
Thanks. Br update ekak enawada
ආවම දෙන්නම්.
thankZ
වෙනස් විදියක කතාවක් වගේ..ඔබට ස්තූතියි සිංහල උපසිරැසිය වෙනුවෙන්
thankx bro
බොහොම ස්තූතියි උපසිරැසියට…
දිගටම සබ් දෙමු ආ…. 😛
ඔබට ජය!
Thank you
Thank you so much……
Thank you sahoo..sub akata
Best of luck..
Thank’s for the sub
බොහොම ස්තූතියි
Sub ekata thanx
thnx
Thanks you for the sinhala subtitles
Thank you for the subtitle…..
ගොඩක් ස්තූතියි…………………
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub ekata thanks sis.. jaya wewa!!
Thanks!!!!!!!!!!!!!!!!!!
තෑන්ක්ස් සහෝ සබ් එකට.දිගටම දෙමු.ජයවේවා
වැරදීමක් උනේතෑන්ක්ස් සිස් සබ් එකට..heeeeeeeeee
ගොඩක් ස්තූතියි blue ray copy ආවාම update දෙන්න
සිංහල උපසිරැසියට ස්තුතියි හෙලිළි.
ජයෙන් ජය.
Thank you very much and good luck
thanks you!
Gr8….Supper..!! All the Best
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Adooo thor 2017 sub dpnko plzzz
patta film ekak wage
thanks sis
thanks mchn
tnkz subata…
Thnaks….
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
Sthuthi sahodariya sub ekata hoda copy awama balanawa…
ස්තුතියි සහෝදරී.ජයවේවා!
Thnx
Thank u හෙළිලි හේමමාලි සොයුරිය ජය වෙිවා !!!
අලුත් ෆිල්ම්ස් වලට වඩා පරණ හොද ෆිල්ම්ස් තාම අපට මග ඇර තියනවා .1980 සිට 2016 දක්වා බලන්න imdb හෝ rating දෙන ඕනෙම ඉන්ටීර්නේට් වේබ් site වෙලින් හොද ෆිල්ම්ස් හොයා ගන්න පුළුවන්