The Shannara Chronicles [S01:E03] with Sinhala Subtitles | එල්ෆ්ස්ටෝන්හි බලය [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් තුන්වැනි කොටසත් ඉක්මනටම අරගෙන ආවා.කලින් කොටස්වලට හොද ප්‍රතිචාර ලැබී තිබ්බ නිසා තමා මේක ඉක්මනටම දෙන්න හිතුනේ.හොදයි එහෙමනම් කට්ටිය කලින් එක බලලා ඉන්න ඇත්තේ බොහොම අමාරුවෙන් වෙන්න ඇති මේක දෙනකම්. ඒ නිසා මම කෙලින්ම කතාව පැත්තට හැරෙන්නම්කො.මේ කොටසට imdb අගය 9.2ක් ලබාගෙන තියෙනවා.
ඔන්න ඉතින් කලින් අවසන් වුනේ ෆියුරි කෙනෙක් ඇවිත් ඇම්බර්ලිගේ නැන්දාව මරණ තැනින්.ෆියුරිව ඇලනොන් මරලා දානවා.හැබැයි ඇලනොන්ට තුවාල වෙනවා.ඔහු විල්ට කියලා පූජක ගුහාව කියලා තැනකට යනවා.විල් බෙහෙත් හොයන්න යද්දී ඉරේට්‍රියා මේ දෙන්නව අල්ලගන්නවා.අල්ලාගෙන ගමට ගෙනියනවා එල්ෆ්ස්ටෝන්වල රහස් දැනගන්න.එතනටත් ෆියුරි කෙනෙක් එනවා.ඒ නිසාම විල්ට එල්ෆ්ස්ටෝන් පාවිච්චි කරන්න වෙනවා.ඉතින් පස්සේ ඇලනොන් ඇවිත් ඔවුන්ව එතනින් බේරගෙන ආපහු ආර්බලෝන් වෙත යනවා.යමින් ගමන් ඇම්බර්ලි තවත් අමුත්තෙක්ව ගමනට එක්කහු කරගන්නවා.ඉතින් ඇම්බර්ලි හදන්නේ තෝරාගත් පිරිසේ අවසන් සාමාජිකයා විදිහට එල්ක්‍රිස් ඇයව පිළිගන්නවා කියලා පරික්ෂා කරන්න.පරීක්ෂණය සමත් වුනොත් ඇයට බීජය ලැබෙනවා නැතිනම් ඇය මියයනවා.එහෙනම් දැන් මේ කිව්වා වැඩිත් එක්ක.මුළු කතාවම කිව්වද මන්දා?හොදයි එහෙනම් කට්ටිය බාගෙන යන ගමන් වෙනදා වගේම කොමෙන්ටුවක් දාගෙන යන්නකෝ.මීළග කොටහත් මම හැකි උපරිම ඉක්මනින් රැගෙන එන බලාපොරොත්තුව උඩ සමුගන්නවා.ඔබට ජය.
[button link=”https://goo.gl/Vi82Xw” type=”icon” “center” newwindow=”yes”] 214 MB (HDTV)කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 16933 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ep3 sub eka down wenne ep4 na
Thank you mchn sub akata..jaya wewa..
බොහොම ස්තුතිය සබ් එකට
<3 <3
THANK YOU SAHO SUB EKATA
tnxx sub ekata
Torrent Wala Seed Na bro puluwannam direct link ekak denna
thanks…..machn
බොහොම ස්තූතියි සබ් එකට.
Thanks Bro !!!
Kung fu panda 3 ekatat sub eka danna broooo….
ගොඩක් ස්තුතියි.පුලුවන්ම් mb අඩු.mp වගේ එකක් දාන්න පොන් එකෙන් බලන්න.
thankooo
Niyamai macho…
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!!
ඉතුරු එපිසෝඩ් එකත් ඉක්මනින් ගේන්නකෝ
……………thanks……………
tnx tnx tnx…
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
patta kathawa machan! thankuu sub walata
e01,e02,e03 video ai wada karanne naththe?
සහෝ බලන player යාවත්කාලීන කිරීමක් කරගන්න.
Thanks machan….. Uba supiri sup ekak apata dennawata 🙂
thankzz සහෝ
THNX MACHO
Ela…
Thank Bro
මෙකනම් බන් සුප්ප කතාවක්
තැන්ක්ස් බන් සබ් එක්ට
thaks bn sub ekta
elzz
thanks
tnx bro sub ekata
supiri tv series ekak thanks. digatama sub eka demu.
Thanx machoooo…. Elazz….ikmanatama anith episode ekath denna…eka enakam api balan innawa…Good Luck…
Thanks machan ………jayawewa……!
patta pata pata…..
නියමයි සහෝ සුපිරියි….
thank youu
Supiri story eka. maru… digatama karagena yanna.. jaya wewa !
බෑවෝ… තැන්කිවු ඇ
thanks saho meka enna ennama supiri wenawa.
Thanks
බොහොම ස්තූතියි සබ් එකට. සුපිරි කතාවක්.
කතාවත් මාරු ඒ වගේම සබ් එකත් මාරු! බොහොම ස්තුතියි මචං ජය වේවා!
tnxxxxx sub ekt
marama story akak
thank sub akata
marama sory akak thank sub akata
මේකනම් නියම කතාවක් සහෝ එල වැඩක්
niayamai…denakm unne..menna banawa.thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sub ekata thanx aaaaaaaaaaaaaaaaaa
මෙන්න බානෝ………..
mechchara kalekata balapu supirima tv series ekak. sub ekata thank you
thnx a lot mchn
mechchra ikmntma sub eka genwata
jaya wewa mchn
ස්තුතියි සහො සබ් එකට ඊලග එපියත් ඉක්මනටම දෙමු…
ජය වෙවා…
godak sthuthi sub ekata. godak lassana kathawak.