The Secret Circle [S01 : E19] with Sinhala Subtitles | බැල්කන් පරම්පරාවේ බ්ලැක්වෙල් සොහොයුරියෝ [සිංහල උපසිරසි සමඟ]
හොදයි මේ 19 වෙනි කොටස. අද කතාදි පළිගු හිස්කබල හදන්න ඕන ඉතිරි පළිගු ටික හොයාගන්න කට්ටිය මහන්සි වෙනවා.ජේක් යනවා එයාගේ සියාගේ ගාවටෙ පළිගුව හොයාගන්න. ඒ අතරේ ජේක්ගේ සියා කැසිටයි එයත් එක්ක යන අනිත් අයටයි බ්ලැක්වෙල් ගැන හැම ඇත්තක්ම කියනවා.
ඒඅතර කැසි එයාගේ අනිත් සහෝදරිය කවුද කියලා අද කොටසෙදි හොයාගන්නවා, ඒ කවුද කියලා මම කියන්න යන්නේ නෑ ඔයාලම බලලා දැනගන්න!!
ඊලග කොටසකින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2344 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/02/aa.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සහ “රවිදු රුක්ෂාන්“සොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks machan
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thx for sub digatama demu obata jaya bros
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛