The Secret Circle [S01 : E18] with Sinhala Subtitles | බිලි පූජාව [සිංහල උපසිරසි සමඟ]
හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 18 වෙනි කොටසත් අරගෙන ආවා. ගිය සතියේ එපියේ මතක ඇතිනේ කැසීගෙයි ඇඩම්ගෙයි සම්බන්ධයෙන් ශාපයක් පටන්ගත්තා. ඒක ඉවරයක් වුණේ දෙන්නා අමෘතයක් බීලා. හැබැයි ඉතින් ඒක වැඩකරන්නේ ඇඩම්ට විතරයි, අද කතාවට සැමුවෙලුත් සම්බන්ධ වෙනවා. මොකද සැමුවෙල්ව මායාකාර දඩයක්කාරයන් මරන්න එනවා. ඒ මොකද ඒබන් එයාව බිල්ලක් හැටියට දෙන්න ලැස්තිවෙනවා. ඔය අතරේ බ්ලැක්වෙල්ගේ එක බොරුවක් එළිවෙනවා.
ඊලග කතාවෙන් හම්බවෙනකන් හැමෝටම ජය!!!.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1863 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/02/aa.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සහ “රවිදු රුක්ෂාන්“සොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks machan
thnx saho sub 1te digatama denna 😀
aiye meke 2-6ta wenakan sub eka ganna be error ekk denawa…poddak balala hadannako.
kohoma hari sub denawata godak pin.
එහෙම අව්ලක් නම් නැහැ සහෝ. google එකේ the secret circle s01 e2 ඒ විදිහට සර්ච් කරලා අදාල එකට ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න. එත් බැරිනම් බයිස්කෝප් එකේ මගේ ප්‍රොෆයිල් එකට ගිහින් ඔයාට ඕනී සබ් ටික ඩවුන්ලෝඩ් කරගන්න.
thnx bro…
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thx bn digatama dinna avashya shaktiya labeva kiya hadawatinma parthana karanava
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛