The Secret Circle [S01 : E14] with Sinhala Subtitles | මරණින් මතුත් බලයන් සොයා. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න ඉතින් The Secret Circle කතාමාලාවේ 14වෙනි කොටසත් අරන් ආවා…ගිය සතියේ කොටස ඉතින් මතක ඇතිනේ කලින් කොටසෙදි ළමයි හොයාගන්නවනේ මුද්‍රාව පාවිච්චි කරන හැටි.
ඉතින් අද වැලන්ටයින් දවස. දැන් ඉතින් ඩයනටත් බූට් එක වැදිලනේ ඉන්නේ,මෙලීසටත් කොල්ලෙක් නැහැනේ,ඉතින් ඩයනයි මෙලීසයි ෆේයි තුන්දෙනා එකතු වෙලා තනිකඩ වැලන්ටයින් පාටියක් දානවා, ඉතින් කට්ටියට මතක ඇතිනේ “යක්ෂයාගේ ආත්මය” ගැන ඔව් ඔව් ඒ කුඩු තමයි, මෙලීසයි ඩයනයි දෙන්නා අන්ලිමිටඩ්ම කුඩු ගහනවා. ඊට පස්සේ මේ දෙන්නා අමුම අමු පිස්සුවක් කෙලින්නේ. මෙලීසා සීමාව පන්නලා ඒවා පාවිච්චි කරනවා. ඉතින් මෙලීසට අමාරැ වෙනවා. ෆේයිගේ යාළුවා ලී හාදයා මොකටදච මේ අරඅදින්නේ කියලත් අද හොයාගන්න පුළුවන් වෙයි.
ඒ අතර මුද්‍රාව පස්සෙන් කට්ටියක් එනවා. කොටින්ම කිවුවොත් එයාලා මැරැණ අය. ඒ මුද්‍රාව කැසීගේ පරම්පරාවට අයිති එකක් වුනාට ඒකේ මායා කාරයන් දහස් ගනනකගේ බලයන් හිරකරලා තියනවා ඉතින් කැසී මුද්‍රාව සක්‍රිය කලාට පස්සේ ඒ බලයන් අයිති මායා කාරයින්ගේ ආත්මයන් ඒකට ඇදිලා එනවා. එයාලට ඔනි එක දෙයයි ඒ එයාලගේ බලයන් ආපහු ගන්න විතරයි.ඒක ගත්තොත් මුද්‍රාව විනාස වෙනවා.
එහෙනම් ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!
.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1235 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/02/aa.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සහ “රවිදු රුක්ෂාන්“සොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks machan
thanx sub ekata.. jaya weeweaa
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සහෝ සබට
ela ….ela
නියමයි කොල්ලෝ තෑන්ක්ස් සබට
පට්ටම ස්තූතියි සින්හල උපසිරැසියට දිල්ශාන් සහෝ
ඊලග එපියත් හැකි ඉක්මනට දෙන්න ඉවසන්න බෑ…..
මැක්සා සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ
තෑන්ක්ස් සබ්ට සහෝ
එපි15 ත් ඉක්මනට දෙන්න
Thanks bro…
සබ් එකට තුති සහෝ
15 වෙනි කොටහත් හැකි ඉක්මනට දෙමු සහෝ
සින්හල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවා
Obata jaya bro
thnx bro…