The Secret Circle [S01 : E13] with Sinhala Subtitles |බැල්කෝන් පරපුරේ මායා ම්‍රද්‍රාව. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් යහලුවනේ The Secret Circle කතාමාලාවේ 13 කොටසත් අරන් ආවා. ගියසතියේ මතක ඇතිනේ කැසී ජේක්ගේ මතකයෙන් අවුරැදු 16ක් අතීතයට යනවනේ, ඉතින් එයා එදා රෑ ඇත්තටම වුනදේ දකිනවනේ, එයා හොයාගන්නවනේ එයාගේ තාත්තා මායා දඩයක්කාරයින්ට එරෙහිව පාවිච්චි කරපු මුද්‍රාව, ඒක අයිති බැල්කෝන් පරම්පරාවට. ඒ මුද්‍රාව හොයා ගත්තට කැසී දන්නේ නැහැ ඒක පාවිච්චි කරන්නේ කොහොමද කියලා.
ඉතින් අද කොටසට පදනම වෙන්නේ ඒ මුද්‍රව තමයි. අද කොටස ගැන කිව්වොත් එහෙම කැසීව හම්බවෙන්න එනවා ගැහැණු කෙනෙක් ඔයාලට මතකද අර කැසී අතිතයට ගියාට පස්සේ එයාගේ තාත්තා අර ගින්න ඇතිකරපු වෙලාවේ එතන ඉන්න එක ගැහැනු කෙනෙකුට කැසීව පේනවා, එයා කැසීට කියනවා මෙහෙන් යන්න කියලා අන්න එයා අද කැසීව හොයන් එනවා එයා ගැන කියනවනම් එයාට තියනවා අධි මානසික බලයක් එයාට දේවල් පේනවා ළමයි ටික හදන්නේ එයා කියන විදිහට උපදෙස් අරන් පූජාවක් කරලා අර මුද්‍රාව සක්‍රිය කරන්න. ඉතින් ඔයාලම බලන්නකෝ මෙකද වෙන්නේ කියලා.
ඊලග කොටසත් අරන් එනකන් හැමෝටම ජය එහෙනම්. 🙂 🙂
.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1496 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/02/aa.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සහ “රවිදු රුක්ෂාන්“සොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks machan
thanx sub ekata.. jaya weeweaa
Ilaga ewath heki ikmanata ona
Ela for sub bro. Anith ewath heki ikmanata apata daayaada karanna
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnx bro…
බොහෝම ස්තූතියි සහෝ
ගොඩක් ස්තූතියි
Halo bn thx for sub umma obata jaya