MENU

AllFeatured ArticlesSinhala Subtitleඅචින්ත මදුමාල්ඉංග්‍රීසිකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නසිංහල උපසිරැසි

The Second Best Exotic Marigold Hotel (2015)|දෙවැනි දාස්පෙති හෝටලයට යමු. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

The Second Best Exotic Marigold Hotel (2015)

ඔන්න කට්ටියටම තවත් කොමඩි ෆිල්ම් එකක්  ආව. මේ ෆිල්ම් එක ගැන කිව්ව සමීර සහෝට ස්තුති කියන ගමන්ම කලින් ෆිල්ම් වලට කොමෙන්ට් දාල සුබ පතපු අයට ත් ගොඩක් ස්තුති කියනව. මේකෙ පලවෙනි ෆිල්ම් එක 2011 තමයි ඇවිත් තියෙන්නෙ. මේ තියෙන්නෙ දෙවැනි ෆිල්ම් එක. IMDB එකේ දැනට 6.7ක අගයක් අරන් තියන ලස්සන කතාවක්. මේකේ ප්‍රධාන චරිත විදිහට Dev Patel සහ Maggie Smith හඳුන්වන්න පුළුවන්. Maggie Smith කවුද කියල හැරී පෝටර් බලපු හැමෝම හොඳට දන්නවනේ. මේ වෙලවේ කරන්ට් නැතුව ලැප් එකේ චාර්ජ් එකත් බැහැගෙන යන්නෙ. වැඩි දෙයක් නැතුව කතාවට බැස්සොත්,

දැනට සනී ට තියනව හෝටලයක්. ඒ  නම තමයි හොඳම විදේශික දාස්පෙති හෝටලය. ප්‍රධානම දේ මේකෙ නවතින්නෙ වැඩි මහළු උදවිය තමයි. සනීට ඕනෙ මේ හෝටල් ව්‍යාපාරය තවත් පුළුල් කරන්න. ඒකට මෙයාට තවත් ගොඩනැගිල්ලක් මිලදී ගන්න අවශ්‍යයි. නමුත් මෙයාට අවශ්‍යම ගොඩනැගිල්ල ගන්න ලැබෙන්නෙ නෑ. ඉතිං තව දෙයක් තමයි එයාට සල්ලි හොයාගන්න ඕනේ මේ වැඩේට. ඉතින් එයා යනව ආයෝජකයෙක් ළඟට. එයා පොරොන්දු වෙනව මෙයාලගෙ ක්‍රියා පිළිවෙල ගැන පරීක්ෂා කරන්න කෙනෙක්ව හොර රහසේ එවනවා කියල. හරි ඉතින් එහෙනම් දැන් ඇති. මෙයාට ඕනෙම ගොඩනැගිල්ල ගන්න ලැබෙන් නැත්තෙ අයි? ආයෝජකය හොර රහසේ එවන කෙනාව අඳුනගන්න පුළුවන් වෙයිද? මෙයාලගෙ සත්කාර ගැන ඒ කෙනා මොන වගේ වාර්තාවක් දෙයි ද? ඒ විතරක් නෙවෙයි මේකෙ තවත් ගොඩක් මහළු ආදර කථා කිහිපයක් ගලාගෙන යනව. ඒ එක එක සම්බන්ධ පිස්සු වගේ. ඒවාට මොනවද වේනනේ කියල ඔයාලම බලන්න.

හරි එහෙනම් ළඟදීම තව ෆිල්ම් එකකින් හමුවෙමු. ජය!!!

 The Second Best Exotic Marigold Hotel (2015)    on IMDb

 

 

[button link=”http://tinyurl.com/p6fc9ut” type=”icon” “center” newwindow=”yes”] 500 MB (720p BR x265 HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

8D8060424F3DBEED1FDA13AF3C096D27558CBDDC

[button link=”http://tinyurl.com/pmp9zsv” type=”icon” “center” newwindow=”yes”] 870 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

645B7EEE1B3F6414A8C57FD1F56345178D2B7B45

[button link=”http://tinyurl.com/pom27b3″ type=”icon” “center” newwindow=”yes”] 1.85 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

71C73DF956D546570F4B5AD581086D8721520DCC
 
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1222 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

23 thoughts on “The Second Best Exotic Marigold Hotel (2015)|දෙවැනි දාස්පෙති හෝටලයට යමු. [සිංහල උපසිරසි සමඟ]

  • Thanks !!!!!!!!!!!!!!!!!!!

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • සචින්ත

    තෑන්ක්ස් ජය වේවා.

    Reply
  • hoda kathawak wage sahoo aniwa ballan oni thanks..

    Reply
  • බොහොම ස්තුතියි

    Reply
  • බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • Don Herman

    Thank you for the good film.

    Reply
  • “චූටී මල්ලි”

    tnxxxxxxxxxxxxxxx

    Reply
  • tnxxxxxxxxxxxxxxxxxxxxx nm comedy oni twwwww

    Reply
  • නලින්

    ස්තුතියි අචින්ත. දිගටම උපසිරැසි කරණයේ යෙදෙමු!

    ජය වේවා!

    Reply
  • sanjula max

    Achintha saho puluwannam my super ex girlfriend movie eke sub dennako ikmanata

    Reply
  • අචින්ත සහෝ දැන් මෙෂිමක් වෙලානේ…
    නියමයි නියමයි…
    උපසිරසට තුති…
    ජය…
    දිගටම වේගෙන් උපසිරස දෙන්න හැකි වේවා හා කාලය ලැබේවා කියා පතනවා…

    Reply
  • Appe mara illumak neh oyata thiyenne. Anyway thankz

    Reply
  • Pasindu Nimantha

    Upasirasata thanx..mn palaweniya

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *