The Sandman [S01 : E11] Sinhala Subtitles | සිහින දකින පූසන් සහ කලයිපි [සිංහල උපසිරසි]
කොහොමද යාලුවනේ. ඔන්න ඉතින් පසුගියදා නිකුත් වෙච්ච සෑන්ඩ්මෑන් සීරිස් එකේ බෝනස් කතාංගයක් අගෝස්තු මාසෙ 19 වෙනිද නිකුත් උනා. ඉතින් ඒ කොටසට උපසිරැසි අරන් තමයි අද මං ඇවිල්ල තියෙන්නෙ. මේක ගේන්න පොඩ්ඩක් පරක්කු උනාට සමාවෙන්න ඕනි, මොකද පොඩි වැඩ වගයක් යෙදිච්ච හින්ද තමයි මේක ගේන්න පරක්කු උනේ. මුලින්ම කියන්න ඕනි මේ සීරිස් එකේ අනෙක් කතාංගවලට සම්බන්ධයක් නැති කතාංගයක් තමයි මේ බෝනස් කතාංගය. ඒත් අපි දන්න ඩ්‍රීම් සහ තවත් අයව මේ කතාංගයෙන් බලාගන්න පුලුවන්. තව කියන්න තියෙන්නෙ මේකෙ කොටස් දෙකකින් තමා කතාව අපිට පෙන්වන්නෙ. ඒකත් මං උපසිරැසියෙ වෙන් කරල හොදට දක්වලයි තියෙන්නෙ. ඇත්තෙන්ම කිව්වොත් මේ කතාංගයෙ පලවෙනි කොටස ඇත්තෙන්ම මාර ලස්සනයි. දෙවෙනි කතාංගයනම් ඩ්‍රීම්ට ගොඩක් සම්බන්ධ කතාවක් නිසා ටිකක් බැරෑරුම්. හරි එහෙනම් පුරුදු විදියට කතාව ගැන මුකුත්ම මං කියන්න යන්නෙ නෑ. එහෙනම් රස විදින්න මේ සෑන්ඩ්මෑන් සීරිස් එකේ බෝනස් කතාංගය.
අද කතාංගයේ නම – Dream of a thousand cats/Calliope
කතා රචනය -Catherine Smyth-McMullen
අධ්‍යක්ෂනය – Hisko Hulsing/Louise Hooper
විකාශය වූ දිනය – 2022 අගෝස්තු 19
IMDb අගය – 8.6
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
SInhala Subtitles
-- Count 3410 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks……….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
Thanks for Sub!
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
bohoma isthuthi shodaraya,
budu saranai
devl pihitai
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
එළනේ
තෑන්ක්ස් සබ් එකට
බොහෝම ස්තූතියි මේකට
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…

නියමයි මල්ලි
උපසිරසියට බොහෝම ස්තූතියි
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
She hulk සීරීස් එකටත් සබ් දෙනවද සහෝ…
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය
thanks a lot saho sub ekata