The Road (2009) | අරමුණ කරා…… [සිංහල උපසිරසි සමඟ]
කලින් පළවූ ලිපිය
එන්න එන්නම ලෝකයේ ස්වභාවික විපත් වැඩි වේගන යන කාලෙක මෙන්න තවත් විනාශයක් ගැන ඉඟි කරන චිත්‍රපටයක්. හැබැයි මේ චිත්‍රපටයට පාදක වුණු නවකතාවනම් එසේ මෙසේ පොතක් වුණේ නැහැ.
කෘතියකට ලැබෙන ඉහලම සම්මානයක් වන Pulitzer සම්මානය හොඳම ප්‍රබන්ධ කෘතිය වෙනුවෙන් වර්ෂ 2007 දී මෙන්ම වර්ෂ 2006 දී James Tait Black Memorial ත්‍යාගයත් දිනාගත් මෙම නවකතාව ආශ්‍රයෙන් තමයි මෙම චිත්‍රපටිය පසුගිය අවුරුද්දේ තිරගත වීම ඇරඹුනේ. මේ වන විට IMDB ශ්‍රේණිගත කිරීම් වල 7.3/10 වැනි අගයක් ලබා ගන්නට චිත්‍රපටිය සමත් වුණා.
මේකේ කතාවට පාදක වන කාලය වන විට යම් ව්‍යසනයකින් පසුව ලොවේ සෑහෙන ජනගනයක් වැනසී තිබෙනවා. එම ප්‍රදේශයේ තව දුරටත් ස්ථාවර ජීවිතයක් පටන් ගැනීමට නොහැකියි. කතාවේ ප්‍රධාන චරිත වන පියා සහ පුතා අවසන් නොවෙන දැඩි ශීතල කාලගුණයෙන් බේරීම සඳහා දකුණු දෙස බලා ගමන් ගන්නවා. ඉතිරි වී සිටින කිහිප දෙනා ආහාර වෙනුවෙන් මරා ගන්නවා. මිනිස්සු හාමතේ මිය යනවා. මුදල් පාවිච්චියට ගන්නේ ගිනි තැපීම සඳහා පමණයි. මේ අතර රංඩු ගැසී සිටින කණ්ඩායම් කිහිපයක් දකින දකින මිනිසුන්ව ඔවුන් සතු ආහාර ලබා ගැනීම පිණිස මරා දමනවා. මෙම පියා හා පුතා අත පවතින්නේ එක පිස්තෝලයක් හා උණ්ඩ දෙකක් පමණයි.
ඔවුන් මුහුණ දෙන කටුක අත්දැකීම් මධ්‍යයේ නොනවත්වා කරන අරගලය බලා ගැනීමට ඔයගොල්ලොත් බාගෙන බලන්න.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
[button link=”http://f.oc.gs/teexu” type=”icon” “center” newwindow=”yes”] 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2081 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/pathum.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
අනිවා බලන්න ඕනේ ❤️
Thanks………good luck………
සබ් එක දුන්නට ස්තුතියි.
Jaya wewa
elaa
ස්තූතියි සහෝදරයා
නියමයි.ස්තූතියි සහෝ
thankz for sub bro..
Sub ekata thanx ahhh….
බොහොම ස්තුති යාලුවා සබ් එකට.දිගටම යමු.ජය වේවා
de5b69499ebc706b7c9b7d0bc5fbf8a7581450eb
thanks for sub bro, this link is not working , asking register
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
Thanks.
ඇයි කට්ටිය torrent වලින්ම film බාන්නේ ? ඊට වඩා ලේසියිනෙ video හොස්ටින්ග් site එකකින් IDM එක හරහා බැවනම්. වේගය ගැන බයවෙන්න කිසිම දෙයක් නැ
මාත් බලන්න ඔනි
එල
සබට තුති
ඔබට ජය…………
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thnq 🙂
එල එල මෙ වගෙ එවට තමා මන් වැඩිපුර ආව එල තැන්ක්ස් සබ් එකට
thanks….
thanx saho sub ekata
thawath sub ekak onaaaa
thanks sub ekata
thanks malli , honda ekak wage…
niayamai…thanks PATHUM saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thank you very much saho..!!!
මමත් මේක බලලා තිබුනා,උපසිරැසි නැතිව..ලස්සන කථාවක්.උපසිරැසිත් දුන්නු එක ලොකු දෙයක්,ස්තූතියි සහෝ ලා දෙන්නටම 😉
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ගොඩක් හොද ෆිල්ම් බලන්නේ ඔයාලා හින්දා..දිගටම කරගන යන්න.ජය වේවා.!!!කස්ටියටම….:)
ස්තුතියි පැතුම් සහෝ…
ජය වේවා!!
ඇත්තටම හොඳ Movie එකක් . ගොඩක් ස්තුති සහෝ මේකට සබ් දුන්නට…
පට්ටයි සහෝ.මෙකට සබ් දෙයි කියලා සෑහෙන කාලයක් බලන්හිටියා.ඔය තියෙන්නේ එළ කිරි වගේ.
උපසිරැසියට බොහොම තෑන්ක්ස්.ඔබට ජයෙන් ජය…!
ස්තුතියි සහෝ..
week end එකේ බලන්න ඔන්න බාගත්තා..
ජයෙන ජය පැතුම් සහෝ..
waradunaa. saba nahene. lipiyata thuthi
එළම ෆිල්ම් එකක්. අනිවා බලන්න.
maxxa………………………!
එල මමත් බාන්න දානව
I think this is really good movie
Thanks bro
And one thing ppl got killed not only for rob their food but also take them as food.
goda
කොහොමත් අනිවා…. බානවා…… එල..එල… thankxxxxx
thanks bro………………..
මචන් බෑවා.. එල. තැන්කූ වෙවා
@ අම්ර,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට 🙂
@රසිකයෙක්,
ස්තූතියි සහෝ කමෙන්ට් එකක් දාලා අපිට දෙන ශක්තියට, 🙂
ela ela……….
banawoo
@smw8890,
අනිවා මම නම් එපා කියයි 🙂
@asitha perera,
😛
සිරා එකක් වගේ,,, නිවාඩු වෙලාවක බාමි,,,
@පැතුම්,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට 🙂
thanx roiliyoo
onna bawooo!!!
thx royli ayya……..
@Dushan,
ස්තූතියි සහෝ කමෙන්ට් වලට 🙂
@ dila,
ස්තූතියි සහෝ 😉
banawa thz
thanks film 1te. my name is khan ,Sherlock Holmes 2 sub danawada royli ayye.
බාලම බලන්න ඔනා !!
nice movie..thanks
@Anju,
ස්තූතියි කමෙන්ට් එකට 🙂
@මලිත්,
ස්තූතියි ඔයාටත් කමෙන්ට් එකකින් අපිට දුන්නු ශක්තියට. 🙂
මම මේ දෙවනි පාරටත් Ninja Assassin (2009) ආයෙත් බැලුව…
පට්ටම මූවි එකක්..
ඒක බලල ඉවර උන ගමන්ම මට මතක් උනේ බයිස්කෝප් එක … හිකි හිහ්හ් !!
දැන් එහෙනම් මෙකත් බාන්ඩ දාන්ඩ ඕනා !!
කික්ම තමා මම ආසම වර්ගයේ එකක්………
@නිර්නාමික 2010/04/06 දින ප.ව. 1:38 ,
අහා එහෙමද බලන්නකෝ එහෙනම් මේක කොහොමද කියලා 🙂
@Bhagya රාජපක්ෂ,
එච්චරටම අල්ලලා ගියාද ඒක. එල එල බාලම බලන්නකෝ කොහොමද කියලා 🙂
man meka kalinma baluwa mmm.. mta eka allala giye na….
@ kathu,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට 🙂
@ashan kandy,
ඒකත් එහෙමද. මමත් හිතුවා හැමෝටමනම් අල්ලලා යන එකක් නැහැ කියලා. 🙁
ඔන්න එහෙනම් අපිත් බානවා..!! ස්තුති වෙවා..
thanks..mamat banava
බොහොම ස්තූතී ඔන්න මමත් බා ගන්නවා
@ Aravinda,
බලලත් කියන්න කොහොමද කියලා. 🙂
@ Akiyoshi,
ස්තූතියි සහෝ 🙂
නියම චිත්‍රපටියක්
@පිටස්තරයා,
ස්තූතියි සහෝ 🙂 හැමදාමත්ම වගේ ඔයාගේ කමෙන්ට් හම්බ වෙන්නේ තත්වයෙන් හොඳ ඒවට විතරයිනේ 🙂
ela ithin bamak thamai………
@chamila,
අනිවා අනිවා. බාලම කියහන්කෝ. 🙂
thank u weeewaa…..eye baluwaa 50 Cent ge film eka….ada meeka balanna wenawaaa….mala keliyai mata adath matath mage project eka karanna wenne naaaa……….:P
Asantha C,
අම්මෝ ඔන්න අපිවනම් අල්ල ගන්න එපා ඕවට. 😛
onna mamath bawaaa
ela ela
මේක බාමිදෝ නොබාමිදෝ කියා දෙගඩියාවෙන් කල් ගෙව්වේ.ඒත් උඹ මේක දීලා තියෙන්නේ අනිවා හොඳ නිසානේ…එහෙනම් බෑවා ඕං…..
@ චමිදේවා,
ස්තූතියි සහෝ. බාලම බලන්නකෝ. කට්ටියට අල්ලලා යයිදෝ මන්දා කියලත් හිතුනා. ඒත් තත්වය ගැන හිතල දෙන්න හිතුවා. 🙂
අද මම මුලින්ම. ඒකනිසා මම මුලින්ම මේක බාගත කරගත්තා.දෑන් බලන්නයි ලෑස්ති වෙන්නේ. රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට බොහොම ස්තුතියි!
thanks….