The Rhythm Section (2020) Sinhala Subtitle | තම පවුල වෙනුවෙන් පලිගැනීම [සිංහල උපසිරැසි සමඟ]
මේ ඔයාලට අරන් එන්න හදන්නේ 2020 වසරේ ආපු නවතම ෆිල්ම් එකක්. මේක නිකුත් වෙන්නේ නම් 2020 ජනවාරි මාසයේ නමුත් මෙච්චර කල් මේකේ තිබ්බේ කැමරා පිටපත් ඒ වගේම හරි හමන් ඉංග්‍රීසි උපසිරසුකුත් නිකුත් වෙලා තිබ්බේ නැ. ඉතින් මේකේ HD පිටපත් නුකුත් වෙන්න සැලසුම් කරලා තිබ්බේ මේ අප්‍රේල් මාසේ 14 වෙනිදා නමුත් හිතුවේ නැති විදියට කොහොම හරි ඊයේ මේක HD වගේම Web Rip නිකුත් වෙලා තිබ්බ. දාපු ගමන්ම උණු කැවුම් වගේ විමා අයියා මේල් එක්ක දාලා තිබ්බ “මලේ මේකත් අවා කියලා” ඉතින් එක හුස්මට කර කර හිටපු එක ටිකක් නතර කරලා මේක පටන් ගත්ත මොකද 2020 පලවෙනි කාර්තුවේ ෆිල්ම් එකක්නේ ඉක්මනට දෙන්න ඕනේ නිසා. ඒ වගේම කියන්න ඕනේ මේක ලිස්ට් එකෙන් වෙන් කරලා දුන්න සිසිල අයියටත් ස්තුතියි කියලා.
දැන් කෙලින්ම ෆිල්ම් එක ගැන ටිකක් කතා කරමු. මේක අයත් වෙන්නේ Action, Drama, Mystery ගණයට. ඒ වගේම තමයි ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Reed Morano විසින්, තිර පිටපත් රචනයෙන් Mark Burnell දායක වෙනවා, ඒ වගේම ප්‍රධාන නළු නිලියන් වශයෙන්; Blake Lively, Richard Brake, Elly Curtis දායක වෙනවා. IMDb දර්ශකයේ 5.6 ලබාගැනීමටත් සමත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ චිත්‍රපටය ලොවපුරා බෙදාහැරිම සිදුකරන්නේ ඔයාල කවුරුත් දන්න Paramount Pictures චිත්‍රපට සමගම විසින්.
දැන් එහෙනම් කතාව පැත්තට හැරෙන්නම් ලීසා කියන්නේ තරුණ ගැහැණු ළමයෙක් මෙයාගේ මුළු පවුලම ගුවන් යානා අනතුරකින් මිය යනවා. මොදක් ය හිතන් ඉන්නේ එක ගුවන් යානයේ සිදු උන කාර්මික දෝෂයක් කියලා. ඉතින් පවුලේ අයව අහිමි වීමෙන් ගොඩක් කම්පනයට පත් වෙන ලීසා මත්ද්‍රවය බාවිතය, ගණිකා සේවය වැනි දේ වලට පෙලෙබෙනවා. ඉතින් දවසක් මෙයාව හොයාගෙන කෙනෙක් එනවා. ගණිකා නිවාසෙට. ඔතනින් තමා මෙයාගේ ගමන පටන් ගන්නේ. අනිත් ටික ෆිල්ම් එක බලලම දැනගන්නකො ගිහින් එන්නම්.
ජය ඉක්මනට තවත් සුපිරි කතාවක් අරගෙන එනවා කියන ආරංචිය දෙන ගමන් සමුගන්නම්.
STAY HOME SAFE
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 5231 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබදව මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-12-09
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
bllu-ray walata nadda?
Thanks Braother
thanks
me sub eka webrip sub walata play wenawada
දීලා තියෙන්නෙත් ඒකට තමා
Thanxx bro………..
Thanks for sub!
Thanks for the subtitles. keep up the good work.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks bro….
Thank you machan
බොහොම ස්තූතියි! ජයවේවා සහෝ! ✌
උපසිරසියට බොහොම තුති මලියා. ඔන්න ගත්තා එහෙනම්
Thanks for sub bro.puluwannam (The Last Full Measure-2020) film ekata sub ekak karala denna.
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට …
Thanks…..jayawewa…..!
Thanks Malith Bro.. Great Film
සබට බොහොම ස්තූතියි සහෝ
Ela
thanks..
Thanks sub Jaya ela thx Ame Trolls 2020 sub denna kiyannko plz thx
Thanks 18+ nane sub Jaya ela thx Ame Trolls 2020 sub denna kiyannko plz thx
Thanks for the subtitle. Keep it up the good work.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
madha 2020 film eke subtitiles denna pls
Sthuthi sahooo
Thanks