The Returned US [S01- E10] | මරණයේ උප්පත්තියක එක් අවසානයක් [සිංහල උපසිරැසි සමඟ]
නෝනාවරුනි, මහත්වරුනි. හෙනටම බලාන හිටපු එකක් ඕං ගේන්න යන්නේ. පරක්කු වුන එකට හේතුව කියලා ඉන්නංකෝ. වැඩ රාජකාරිත් එක්ක බාරගෙන තිබුන උපසිරැසි කොරන්න වෙලාවක් නෑ. ඒකයි ඇට්ලාන්ටිස් එක පවා වෙන කෙනෙක්ට කරන්න දුන්නේ. කොහොමහරි මේකත් අපේ කෙනෙක්ට බාරදුන්නා. මෑන්ස්ටත් වැඩ රාජකාරි වැඩි හන්දද මන්දා කොහොමහරි මේ ගැන කිසිම ආරංචියක් නෑ. ඒ නිසා මම වැඩේ අතෑරලා දැම්මා කියන්න නම් එපා ඈ. වැඩ අතරතුර පොඩි පොඩි නිවාඩු ලැබෙන අතරතුර දවස් හතරක වෙහෙස මෙන්න ඔයාලට දෙන්න යන්නේ.
වැඩි යමක් කියන්න යන්නේ නෑ. පසුගිය කොටස බලන්න ඇතිනේ. හෙන්රි ගැනත් ඇත්ත හෙලිවෙනවා, කැමීල් ගැන ලානාගේ යාලුවෝ ෆේස්බුක් එකේ දාලා එයා ගැන විස්තර හෙලි කරනවා. ඔය වගේම කැමීල්ගේ අම්මා යාලුවෙලා ඉන්න මනුස්සයත් අවුරුදු 29කට කලින් මැරුණ කෙනෙක් කියලා අන්තිමට එලිවෙනවා දකින්න ඇතිනේ.
ඉතින් මේ අවාසන කොටස. දෙවන කතා මාලාවක් එන දවසක් තාම නිච්චියටම කියලා නෑ. කොහොම වුනත් දෙවෙනි කතා මාලාවක් ආවොත් ඒකටත් අපේ කෙනෙක් හරි මම හරි උපසිරැසි දෙයි. ඒනම් හැමදාම කියනවා වගේ තවත් උපසිරැසියකින් හමුවෙමු. ඒත් කියන්න බෑ තවත් උපසිරැසියක් කරන්න වෙයිද කියලා. මතු සම්බන්ධයි කියමුකෝ. ජයවේවා!!
[button link=”http://tinyurl.com/ojzf6cx” type=”icon” “center” newwindow=”yes”] 311 MB කොපිය මෙතනින් බාගන්න[/button]
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 983 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
අම්මෝ කාලෙකට පස්සෙ කිනා අයියව දැක්කේ. අවුලක් නෑ, ක්ප්හ්ප්ම හරි දුන්නනේ.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
sub 1ට ස්තුතියි………
කොහොමහරි sub 1 දුන්නනේ ඒ ඇති.
thanks
තෑන්ක්ස්!
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
තෑන්ක්ස් සහෝ!
හම්මෝ සෑහෙන්න ඉවසුව මේකට නම්… ස්තුති සහෝ…
එලස් කිනෝ..
කොහොමහරි දුන්නනේ..
මමනම් කතාව බලලා ඉවරයි…
අවසානයේ විදියටනම් දෙවැනි සීසන් ඒකත් එන්න ඕනේ නේද?
බලමුකෝ..
එහෙනම් දෙවැනි ඒකත් ආවම හදිසියක් නැහැ, උබ දීහන්..
අපි ඉතින් පරක්කු උනාම බයිනවා විතරයි නේ..
ඔව්ව ගණන් ගන්නේ කවුද?
ජය වේවා!!
Thanks
තෑන්ක්ස් සහෝ!
mchan puluwannam chicago pd ekee ithuru tikata sub denawada