The Returned US [S01- E08] | සත්‍යයේ අරුම… [සිංහල උපසිරැසි සමඟ]
වෙසකුත් ලං වෙනවා නේ.. හම්මේ ඉතිං. ඒවගෙන් වැඩක් නෑ. වැඩි කතා නැතිව පහුගිය කොටස ගැන බලමු.
ලීනා ලූසිගේ මාලේ ඇඩම්ගේ මඩුවේ තිබිලා හොයාගන්නවනේ. එතකොට එයාට තේරෙනවනේ කවුද මේ ඇඩම් කියන්නේ කියලා. එයා එහෙන් පැනලා යන්න උත්සාහ කරත් ටෝනිට එයාව අහුවෙනවා. ටෝනි කරන්නේ මෙයාව මේසයකට තියලා බැඳලා දානවා. ඇඩම් ඇවිත් එයාව ඒකෙන් ලෙහෙළා දැම්මත්, එයා කියනවා එයාගේ ඒ තිබුණ අසනීපය මළවුන්ගෙන් ආපහු ආව දවසේ ඉදන් හොඳයි කියලා.
බෙන්ට කැමීල් කියන, කරන දේවල් ගැන සැකහිතිලා එයාගේ සොහොන හාරන්න ගන්නවා. ඒත් හැමෝටම දකින්න ලැබුණේ මිනීපෙට්ටියේ තිබුණ කැමීල්ගේ මිනිය නෙමෙයි. ඒ වෙනුවට තිබුණේ වතුර වලින් පිරිච්ච මිනී පෙට්ටියක්. ටොමී බෙන්ගෙන් කැමීල්ගේ සොහොන හෑරුවේ ඇයි කියලා ප්‍රශ්න කරගෙන යද්දී එයාට තේරෙන්න ගන්නවා කැමීල් මළවුන්ගෙන් ආපහු ඇවිත් කියලා. මේ ගැන ටොමී අනිත් අයට කියන්න කලින් කැමීල්, ක්ලෙයාර්, පීටර් සහ ජැක් එකතුවෙලා බස් අනතුරින් මැරුණ ළමයින්ගේ දෙමාපියන්ව එයාලගේ ගෙදරට කැදවනවා. ඒ කරලා කැමීල් ගැන එයාලට කියනවා.
ඔහොම ඉද්දී රෝවනුත් අවුරුද්දකට විතර කලින් තමන්ව මරාගන්න උත්සාහ කරා කියලා එළිවෙනවා. එයාට තේරුම් යනවා මෙච්චර කාලයක් සයිමන් වෙනුවෙන් දුක් වෙලා අපතේ හැරපු කාලය ගැන. රෝවන් සයිමන්ට එයාගේ සියදිවි නසාගැනීම ගැන කියනවා. මොකද සයිමන්ට ඒක මතක නැති නිසා. සයිමන්ට විතරක් නෙමෙයි. මළවුන්ගෙන් නැගිටලා ආපු කාටවත්ම තමන් මැරුණේ කොහොමද කියන එක මතක නෑනේ. ඉතින්, සයිමන් උත්සාහ කරනවා රෝවන්ව එයත් එක්ක අරගෙන වෙන දිහාවකට යන්න. හැබැයි රෝවන් ටෝනිට මේ ගැන කියලා කොහොම හරි යම් ආරවලුකින් ටෝනි සයිමන්ව මරලා දානවා එයාව තර්ජනයක් විදිහට දැකලා.
අද එතැන් පටන්.. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයමවේවා!
[button link=”http://tinyw.in/xw0l” type=”icon” “center” newwindow=”yes”] 288 MB කොපිය මෙතනින් බාගන්න[/button]
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2543 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
patta kathawa sahoo elaaa thankzz subata
ස්තුතියි කිනා සහෝ උපසිරසියට…අනිත් එකත් එක්මනටම දෙන්න…ජයෙන් ජය….!!!!
sub 1ට ස්තුතියි…….
thanks bro!
Thanks Yaluwa………
sub ekata thanx aaaaaaaaaaaa
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanku saho
නියමායි
සබට තුති
ඔබට ජය…………
tnxx
ස්තුතියි සහෝ සබට …
අනෙක් ටිකත් ආවම උණු උණුවෙම දෙමු ..
ඔබට ජය
නියමයි මචෝ..කතාවනම් මැක්සා..
ඔන්න ඊයේ තමයි එපි හතරක්ම බලලා සමගාමී විකාශයට ආවේ..
රෝවන් නම් නියමයි නේද?
සයිමනයා මැරුණද බං…මම හිතුවේ මැරෙන එකක් නැහැ කියලා..
එහෙනම් බලමු නේ මේ කොටහත්..
ජය වේවා!!
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට…
දිගටම කරගෙන යමු…
ජය වේවා !!!
thanks bro…!!
fatta aaaaaaa……thankz mcn…
එළස්ස් ස්තුතියි කිනා..!
ජය වේවා!
බොහොම ස්තූතියි උපසිරැසියට…තව දෙකයිනෙ තියෙන්නේ
එකත් ඉක්මනින්ම දෙන්න.. ජය වේවා…..!
tns aiya eeelaga ekath demu me wage