The Returned US [S01- E05] | අවුරුදු 29කින් නැවත උපතකට [සිංහල උපසිරැසි සමඟ]
වැඩිය මොකුත් කියන්නෙ නෑ. පහුගිය කොටස ගැන විස්තරයක් බලමු.
ජූලිගේ ගෙදරට එහාපැත්තේ ඉන්න ගෑණු කෙනා මැරුණ නිසා වගේම වික්ටර් මොනවා හරි දෙයක් මේ ගැන දන්නවා කියලා හිතන නිසාම වික්ටර්ව නිකීට එන්න කියලා පීටර්ගේ අනාථ නිවාසයට යවනවා. ඒ එයාව එහේ තියාන ඉන්න බය නිසා. එහේදී වික්ටර්ට මතක් වෙනවා පීටර් තමයි එයාගේ ගෙදරට ඇවිත් එයාවයි අම්මවයි තාත්තවයි තුන්දෙනාවම මැරුවේ කියලා අවුරුදු 29කට කලින්. ඔය වගේම ටොමී පොලිසියේ ඉදන් රෝවන් සහ සයිමන් ගෙදර හොරෙන් කරන වැඩ ගැනත් බලාගෙන ඉන්නවනේ. රෝවන් සයිමන්ට එයාලගේ දුව ක්ලෝයිවත් අදුන්වලා දෙනවා. ක්ලෝයි හිතන්නේ සයිමන් සුරදූතයෙක් කියලා. ඔය අතරතුර අවුරුදු 29කට කලින් අමුණ කැඩිලා මැරිච්ච හෙලේනා කියන කෙනෙත් මළවුන්ගෙන් නැගිටලා එනවා. එයා කෙලින්ම ගිහින් පීටර්ගේ අනාථ නිවාසයට බාරවෙනවා. ලීනාගේ පිටේ තියෙන තුවාලේ නිසා එයාට කලන්තේ දාලා හැදිලා එයාගේ අම්මා එයාව ඉස්පිරිතාලෙට ඇතුලත් කරනවා. ඔය අතරතුර පරීක්ෂණයක් කරද්දියි තේරෙන්නේ ලීනාගේ පිටේ තියෙන තුවාලේ කැමීල් බස් එකේදී සිදුවුන අනතුරෙන් එයාගේ පිටේ තිබුන තුවාලේ වගේම එකක් කියලා.
අද එතැන් පටන්. Better Call Saul S01E10, ඒ කියන්නේ අවසාන කොටස හෙට හවසට ඔයාලට බලාගන්න පුලුවන් වෙයි… ජය!
[button link=”http://tinyurl.com/onb8cez” type=”icon” “center” newwindow=”yes”] 265 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/pscbq62″ type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1420 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you……
Video eka Download wenna nane????
ස්තුතිය් සහෝ….කලින් කොටස් දෙකට නම් කමෙන්ට් කරන්න බැරි උනා…මන් බාගත්තේ නැති නිසා….ඒ දෙකටත් එක්කම ස්තුතියි නැවතත්…ජයෙන් ජය…
thanks
😛
උපසිරැසියට තුති…… 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks bro!
සබ් එකට ස්තුතියි……
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub 1ට ස්තුතියි………..
sub ekata thanx aaaaaaaaaa
thnx saho 😀
මචන් මේ T.V series එක බයිස්කොප් සයිට් එකේ T.V series Menu එකට Add කරපන්කො..
එල ඈ..
මේන්න කලින්ම දීලෝ…
නියමයි. BCS අද දෙනවා නේ?
සබට තැන්ක්ස්.
ජය වේවා. !
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
කතාව අනිවාරෙයන්ම නියම අැති. ෙවනස්ම ෙත්මාවක් ඒක්ක යන කතාවක්ෙන බලමු ඉදිරියට ෙමාකද ෙවන්ෙන කියල ,ෙම් වෙග් කතා ෙදන ඔබලාට ජය ම ෙව්වා.
තැන්ක්ස් බන් සබට
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa…..
Thanku saho sub 1ta, me tv series 1 nam maru
අප්පට, කිනා අයියා මේ කොටස ඉක්මනටම සබ් දීලා එහෙනම්.
ඒකට ගොඩාක් ස්තූතියි.
කතාව සුපිරියටම යනවා.
තාම වෙන දේවල් වලට හේතුව කියන්නේ නැතිව කුතුහලය බරටම තියන් යනවා.
බලමු මොකද වෙන්නේ කියලා
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් දෙන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
ජයෙන් ජයම වේවා!
එක එක්කෙනා මරනෙන් නැගිට නැගිට ආවාට මොකො තවම එකට හරියාකාර හේතුවක් නැහැනෙ
පේන විදිහට කතාව එලටම යයි වගෙ
බොහොම ස්තුත්යි සහෝ
ජය වේවා