The Returned US [S01- E04] | අභිරහසක ආරම්භය.. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මේ ගේන්නේ මළවුන්ගෙන් නැවත පැමිණි ඈයොන්ගේ කතාවේ හතරවෙනි කොටස. වෙනා කලින් දෙනවා වුනාට මගේ මේ හුට්ටප්පරේ නිසා කරන්න දෙයක් නෑ. Better call saul s01e09 කොටස හෙට හවසට ඔයාලට දෙන්නම් ඒකට දැං ඉදන්ම මේ නෙට් තියෙන වෙන පොරවක්ව හොයන ගමන් ඉන්නේ.
කෝමහරි පහුගිය කොටස ගැන බලමු. කැමීල්ගේ දෙමාපියෝ කතා කරනවා එයාලා ඉන්න දිහායින් වෙන පැත්තකට යන්න. ඒවගේම කැමීල් ලීනාගේ ඥාතියෙක් විදිහට ඇලිස් කියන නමින් අනිත් මිනිස්සුන්ට මූණ දෙන්න පටංගන්නවා. ඔය අතරතුර ලීනාගේ පිටේ තිබුන තුවාලය වැඩිවෙනවා. සයිමන් පීටර්ට තේරුම් කරලා දෙනවා එයා මැරුණා වුනාට ආපහු මරණයෙන් නැගිටලා ආවා කියලා. සයිමන් රෝවන්ගෙන් සමුගන්න සැලසුම් කරනවා. එහෙම තීරණය කරන්නේ රෝවන්ට එයාලගේ දරුවා වන ක්ලෝයි ඉන්නවා කියන එක දැනගත්තට පස්සේ. ලීනා රෝවන් ගාවට ඇවිත් කියනවා සයිමන් විතරක් නෙමෙයි මැරුණ අයගෙන් ආපහු ඇවිත් ඉන්නේ කියලා. ඔය අතරතුර ටෝනි ගෙදර එද්දි එයාගෙ සහෝදරයා ඇඩම් ගෙදර ඇවිත් ඉන්නවා දකිද්දී පුදුම වෙනවා. ඒ මොකද ඇඩමුත් මැරුණ කෙනෙක් නිසා. නිකී ලූසිගේ මිණීමැරුම ගැන කතා කරන්න ජූලි ගාවට එනවා. මේ හේතුව නිසා අල්ලපු ගෙදර ඉන්න මනුස්සයා මේ ගැන හොදට විපරමෙන් ඉදලා මෙයාගෙන් ප්‍රශ්ණ කරන්න ගන්නවා. වික්ටර් ගැන හාර හාර ප්‍රශ්න කරන්න ගන්නවා. කොහොම හරි ජූලි වික්ටර්ව ගෙදර තියලා කෑම ගේන්න ගියාට පස්සේ ලොක් කරලා තිබුන දොරත් ඇරගෙන වික්ටර් අල්ලපු ගෙදර දොරට තට්ටු කරනවා.
එතනින් කතාව ඉවරයක් වුනා. අදස එතැන් පටන්. ජය!
[button link=”http://tinyurl.com/phh4l7r” type=”icon” “center” newwindow=”yes”] 89 MB (x265 HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/mthhyu2″ type=”icon” “center” newwindow=”yes”] 216 MB කොපිය මෙතනින් බාගන්න[/button]
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1608 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks…
බොහොම ස්තූතියි සහෝ….
ඔනන 4 වෙනි කොටසත් බා ගත්තා..සුපර් ආඅ… බයිස්කොප් එකට ජයෙන් ජය පතනවා…. ජය වෙවා……….
Thanks bro …
thanks
😛
උපසිරැසියට තුති…… 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thnx saho sub 1te
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
තැන්ක්ස් මචන්
smallville Tv series එක දාන්නකෝ පින්සිද්ද වෙනවා
බොහොම පිං සහො සබට………….
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට…
BCS එකෙන් හමු වේමු..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
බොහොම ස්තුතියි
ෂා….නියමයි මාචාන්න්… මෙක නම් බයිස්කොප් එකේ ඉන්න මෙක බලන හැමෝටම සතුටු ඇති මෙච්චර පාස්ට්
Hamadeyakma Jaya ganna Shakthiya labewaaa!!!!
Good Luck!!!!!!!!!!
ෂා….නියමයි මාචාන්න්… මෙක නම් බයිස්කොප් එකේ ඉන්න මෙක බලන හැමෝටම සතුටු ඇති මෙච්චර පාස්ට් Ohoma yan harima sathuti Good Luck!!!!!!!!!!!!!
sub ekata thanx aaaaaaaaaaa
sub 1ට ස්තුතියි…….
එල ඈ..
වෙන මහන්සියට බොහොම ස්තුතියි.
සබට තැන්ක්ස්.
ජය වේවා. !
එල සහෝ……………… ඔන්න බෑවා…………..
ජය වෙවා………………………………
Thanku saho, ela wedak
ස්තුතියි කිනෝ.. මේක සිරා කතාවනේ බං!
ජය වෙවා!
sub එකට thanx මචන්
thnx mchn patta kathwa
pluwn ikmnta ube weda paadu krgan nethuwa anith kotas tikath demu mchn
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……