The Returned US [S01- E02] | නැවත ඉපදීමක පෙම සොයා [සිංහල උපසිරැසි සමඟ]
මේ කතා මාලාවේ පළවෙනි සහ දෙවෙනි කොටස් දෙක එක ලඟම විකාශනයක් වුනා. ඉතින් Better Call Saul ඊයේ උපසිරැසි ඇවිත් නොතිබුන නිසා තමයි මේකේ පළවෙනි කොටස ලබා දුන්නේ. ඉතින් බදාදා, ඊයේ දිනයේදී බෙටර් කෝල් සෝල් උපසිරැසි ලබා දුන්න නිසා ඔන්න අද තමා මේකේ දෙවෙනි කොටස ඔයාලට දැකගන්න පුලුවන් වෙන්නේ. ඉතින් මේ කතාවත් බෙටර් කෝල් සෝල් වගේම සඳුදා තමා විකාශණය වෙන්නේ. ඉතින් සමහරවිට කතා මාලා දෙකම එක දවසේ දෙන්නත් පුලුවන් වේවි. නැත්නම් එකක් අඟහරුවාදා දීලා අනික බදාදා දෙන්න තමයි වෙන්නේ.
හොඳයි එහෙනම්. පළවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. පළවෙනි කොටස පොඩ්ඩක් විතර තේරුම් ගන්න අමාරුයි නේ?! ඒකට කමක් නෑ. පලවෙනි කොටසේ ඇතිකරපු ඒ කුතුහලය, අපිට නොතේරුන තැන් අද දෙවෙනි කොටසින් යම්තාක් දුරකට ඔයාට තේරුම් ගන්න හැකියාවක් ලැබෙයි.
එහෙනම් පසුගිය කොටස ගැන බලමු. වයින්ෂිප් පවුල පුදුම වෙනවා එයාලගේ දුව කැමීල් ආපහු ආව එකට. කැමීල් කියන්නේ බස් අනතුරකින් අවුරුදු හතරකට කලින් මැරුන කෙනෙක්. එයා ගෙදර එන්නේ කිසිම හීරීමක්වත් නැතිව. හැබැයි කැමීල් විශ්වාස කරන්නේ එයා මේ ගෙදර එන්නේ අනතුර සිද්ධ වෙච්ච දවසේමයි කියලා. එයාට අනතුර ගැන කිසිම දෙයක් මතක නෑ. සයිමන් එයාගේ පෙම්වතිය වන රෝවන්ව බලන්න උත්සාහ කරනවා. ඒ රෝවන් වෙන කෙනෙක් එක්ක ගිවිසගෙන කියලා දන්නේ නැතිව. හේලන් ගොඩර්ඩ්ව එයාගේ සැමියා දකිනවා ඇය මැරිළා අවුරුදු තිහකට පස්සේ. එයාගේ සැමියා ඒ පළාතේ හෙදියක් වන ජූලිට මේ ගැන කියන්න කෝල් කරන්න උත්සාහ කරත් ඒක කරන්න වෙන්නේ නෑ. මේ මොකක්ද උනේ කියලා හිතාගන්න බැරිව මෙයා වේල්ලෙන් පහලට පැනලා මැරෙණවා. ජූලි ක්ලීනික් එකේ ඉදලා රෑ වෙලා වැඩ ඇරිලා ගෙදර යද්දී පොඩි ලමයෙක්ව දකිනවා. එයාගෙන් කොච්චර ප්‍රශ්ණ ඇහුවත් ඒ දරුවා උත්තර දෙන්නේ නෑ. කතා කරන්නේ නෑ. පොඩි දරුවෙක්ව රෑ ජාමේ පාරේ තනිකරලා යන්න බැරිනිසා ජූලි මෙයාව ගෙදර එක්කරගෙන එනවා. ඇත්තටම එයා ජීවත් වෙන්නේ නිවාස සංකීර්ණයක. ඉතින් ඔහොම ඉද්දී එයා ඉන්න තට්ටුවේ ඉන්න කේලම් අම්මන්ඩි කෙනෙක්ගෙන් බේරෙන්න දරුවගේ නම ‘වික්ටර්’ කියලා කියනවා. ලූසි කියන්නේ ඒ පළාතේම බාර් එක්ක සේවය කරන සේවිකාවක්. එයා ජැක් වින්ෂිප් එක්ක තරහා වෙලා රෑ වෙලා ගෙදර යද්දී එයාට කවුද කෙනෙක් ආයුධයකින් අනිනවා. අතීත මතකයක් විදිහට අනතුර සිද්ධ වෙන්න කලින් දවසේ, ලීනා බොරු අසනීපයක් අරගෙන බස් ට්‍රිප් එක යන එක වලක්වලා ගෙදර නැවතෙනවා හොරෙන් එයාගේ පෙම්වතාව හම්බවෙන්න, කැමීල්ට අමුතු හැඟීමක් එනවා බස් එකේ යද්දී. ඒ මොකද කැමීල් සහ ලීනා කියන්නේ නිවුන්නු. ඒ දෙන්නගේ පලවෙනි ලිංගික එකතුවීම ලීනාගේ බොරු අසනීපය මත සිදු කරන නිසා කැමීල්ටත් මේක දැනෙනවා. මේ හේතුව නිසාම කැමීල් බස් එකෙන් බහින්න උත්සාහ කරනවා. ඒත් එකපාරටම බස් එකේ බ්රේක් පාරක් වදිනවාත් එක්කම කැමීල් බස් එකේ දොරෙන් දකිනවා වික්ටර් පාරේ මැදට වෙලා හිටගෙන ඉන්නවා. බස් එක එහෙම්ම පාරෙන් පිට පැනලා හෙලකට වැටෙනවා.
ඉතින්, අද එතැන් පටන්. මේ මැරුණ අය පණපිටින් ආපහු එන්නේ කොහොමද? සිරාවටම ඒ ගැන හිතද්දී හිතට අමුතු කික් එකකුත් එනවා. එද කතාවත් අවසන් වෙනකං බලන්න. හිතාගන්න බැරි දේවල් කීපයක්ම සිද්ධ වෙනවා. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ජයවේවා!
[button link=”http://tinyurl.com/jvk6vya” type=”icon” “center” newwindow=”yes”] 305 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/k5dq6gx” type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2512 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Macho make epi 1.2 ekatamane denne download. Sub 1 2 wenamane tiyanne aulk waida. Reoly akak one
thank you……
ai waren bn koheda giye
patta kathawa sahooo elazzzz
ලිපිය සුපිරියටම ලියලා තියනවා..එල එල…ජයෙන් යය……!!!!!
මාත් මේ කතාව බලන්ට පටන් ගත්තා,.හබි ගොඩක් පරක් වෙලා..නික්න පිස්සු කතතාවක් වගෙ පෙන්වා..කොහොම උනත් එල එල..
ගොඩක් ස්තුති බ්‍රො ගොඩක්ක් ස්තුති….. …
Thanks Bro …
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
sub ekata thanx aaaaaaaaaaa
3 වෙනි කොටසේ උපසිරසිය දෙන්නේ නැද්ද් සහෝ ????
හැකිනම් ඉක්මනට දෙන්න
3rd episode eka ewith tiyenne. eka denne nadda???
අනෙ මචෝ කෝ බන් එපිසොඩ් 3 එකේ සබ්
දැන් එක ඇවිල්ලාත් ටික දවසක් වෙනවානේ
ඉක්මනට එක ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා
ඔබට ජය
KO E3 , E4 …. ? sub 🙁
sub 1ට ස්තුතියි…….
නියම කතාව. කියන්න වචන නැහැ. ස්තුතියි ගොඩක්. හැම වෙලෙම ප්‍රතිචාර දැක්කුවෙ නැති උනාට. සුපිරි ගොඩක් ස්තුතියි මචාන්. දිගටම දෙන්නො….
සුපිරි කතාව.
එල එල.
සබ් එකත් සුපිරියි.
සිංහල සබ් එකට ගොඩාක් ස්තූතියි.
ජයෙන් ජයම වේවා!!!
ayyo matapissu wage.digatama suba emu ehenan.
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල ඈ..
2ත් බස්සලා තියෙන්නෙ ඉක්මනින්ම.
සබට තැන්ක්ස්.
ජය වේවා. !
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
වෙන කරන්න දෙයක් නැති කමට ගන්නවා ඉතින් සබ් එක
එත් බලන්නේ නැ හොදේ,මම උඹේ සබ් බලන එක නතර කරා,
මතකනේ කිවා,උඹට දුක හිතෙන හිංදා සබට තුති කියලත්
කියන්නම්,ජය!! 😛 😛
maxxa machoo tawa dawas 2kin gannawa tawa balanna movie 5-6 tiyenawa eka ewara unu gaman gannam digatama sub enna niyama tv show ekak wage jayen jaya wewa kiwwa sub dena sahola hamotama
thanks sub akata
තැන්ක්ස් මචන් සබට දිගටම දෙමු
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks
thanks bro!
නියමයි.sub එකට thanx
එල එල….
අපිත් බානවා ඔන්න….
thnx saho digteme sub eka denna 😀
ikmnta sub eka denawata gdk pin.thankz bro…….
ඔන්න එහෙනම් සබ් එක ගත්තා..
ස්තුතියි සහෝ..
ජය වේවා !!!
ඔන්න මචෝ මාත් මේ කතාව බලන්න ගත්තා …
සුපිරියටම තියනවා වගේ ..
දිගටම දෙමු මචෝ ..
තවත් සුපිරි කතාවක් අපිට දැන් සිංහලෙන් බලන්න පුළුවන්
ඔබට පින් සිද්ද වෙන්න ..
ඔන්න එහෙනම් THANKS කිව්වා ..
අනිවා මේක බලන්නම වටින කතාවක් වගේ තමයි …….
digatama denna saho.
Thanks
Thanks.
ela,sabata thanks saho, me katawawe story ekata samana tawa katawak tiyenawa the 4400 kiyala.meke story eka gena kiyawana kotame eka tamai matak wenne
niyama story ekak
The Returned US S01E02 – 185MB Direct Download link (480P HDTV MKV) –
http://www.keeplinks.eu/p/54fe8763a741e