The Returned US [S01- E01] | මරණයෙන් නැවත උපතකට [සිංහල උපසිරැසි සමඟ]
තමන් ආදරය කරන කෙනෙක් මරණයෙන් නැවත නැගිටලා ආවොත් ඔබ මොකද කරන්නේ? ඔබ කවදා හෝ මොනයම් ආකාරයකින් මිය ගිහින්, කවදා හෝ නැවත ඉපදිලා ලෝකයා ඔබ මැරුණ බව ඔබට තේරුම් කරලා දෙන්න උත්සාහ කරද්දී ඔබට දැනෙන හැගීම මොකක්ද? ඒ ගැන හිතන්නයි මේ ඉඩ වෙන් කරලා දෙන්න හදන්නේ. The Returned කියන්නේ අලුතින්ම ආරම්භ වුන රූපවාහිනී කතා මාලාවක්. අධිස්වභාවිකත්වයන් ඇති මිනිසුන් පිළිබඳව මෙම කතාව පුරාවටම ගලාගෙන යනු ලබනු ඇත. මෙම පලවෙනි කලා මාලාව කොටස් දහයකින් යුක්ත වනු ලබන අතර 2015 මාර්තු 09 වෙනිදා තමයි මේ කතා මාලව විකාශය වෙන්න පටං ගත්තේ.
Sunday Times කියන පුවත්පස විසින් මේ කතා මාලාව ඔබ අනිවාර්යෙන්ම බැලිය යුතු අවුරුද්දේ විකාශය වුන හොඳම නාට්‍යය බවට තහවුරු කර තිබෙනවා. එමෙන්ම, The Daily Telegraph විසින් ඔබට මෙම අවුරුද්දේ දකින්න ලැබෙන හොදම නව පන්නයට අයත් නාට්‍යය මෙය බවටයි පවසන්නේ.
වැඩිය මොකවත් කියන්නේ නෑ. කතාව මෙහෙමයි ගලාගෙන යන්නේ. කැමීල් කියන්නේ ක්ලේරාගෙයි ජෝන්ගෙන් දුවලා දෙන්නගෙන් එක කෙනෙක්. මේ දුවලා දෙන්නගේ එක්කෙනෙක්ගේ නම කැමීල්. ඉතිං කැමීල් එකමැත්තෙන් හරි ගෙදරින් බලකිරීම නිසා පාසල් බස් රථයෙන් විනෝද චාරිකාවක් යනවා. මේ යන අතරතුර බස් රිය ලොකු හෙලකින් පහළට වැටෙනවා. නමුත් එකපාරටම වෙන්නේ හිතාගන්න බැරිදෙයක්. ඒ බස් එකේ ගියපු හැමෝම මැරුණා කියලයි හැමෝම අවුරුදු ගාණක්ම පිළිගත්තේ. ඒත් කැමීල් එකපාරටම එයාගේ ගෙදරට එනවා. මෙයාගේ අනිත් සහෝදරිය දැන් ඉන්නේ තරුණ වයසේ. නමුත් කැමීල් ඉන්නේ තාම කුඩා වයසේ. ඉතින් එතන ඉදන් කතාව ඔබට බාරයි. අනිත් කොටසින් ඉක්මනටම හමුවෙමු. ජයවේවා!
[button link=”http://goo.gl/rxpBTk” type=”icon” “center” newwindow=”yes”] 298 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/m8IqEc” type=”icon” “center” newwindow=”yes”] 1056 MB කොපිය මෙතනින් බාගන්න[/button]
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4416 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
All Episodes Next Episode>>
thanks…
සහෝදරයා ගොඩක් ස්තූතියි සබ් එකට මම අද තමයි බලන්න පටන් ගත්තේ.
මේකේ ට්‍රේලර් එක දැක්කා උපසිරසි එක්ක….දෙනකම් බලාගෙන හිටියේ…අද තමයි දැක්කේ…ජයවේව….ස්තුතියි කිනා…ජයෙන් ජය ආයෙත්…..!!!!
Thanks Brother …
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
The Walking Dead ඉවර නිසා මේකවත් පටන් ගන්න ඕන බලන්න. හොද එකක් වගේ. ස්තුතියි කිනෝ උපසිරැසියට.
සුපිරියි.
එපිය බලා අවසන් වූ පසුවයි මේ කමෙන්ට් එක දාන්නේ.
කතාව සිතට අල්ලලා ගියා.
දිගටම බැලීමට ආසාවෙන් සිටිමි.
සිංහල සබ් එකට ගොඩාක් ස්තූතියි.
ජයෙන් ජයම වේවා!
ela bro…………..mm meka edm down kala.sub nathuwa balan hitiye.thanks macha
thanks……
sub ekata thanx aaaaaaa
නියමයි
මේකට පාදක කරගත්තු ද රිටර්න් පොත ඇසුරින්ම ගිය අව්රුද්දෙ ආපු resurrection tv සීරියස් එක අසාර්ථක උනාට මේ පාර සාර්ථක වේවි කියලා හිතනවා
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි එල චෝ
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න. ජය෴෴ 😛 😛
Lassana kathawak wage:)mamath balanawa… Magenuth suba pathum !!!
එල අපිත් බලනව එහෙනම්…තෑන්ක්ස් මචං
pattiny machan.thanks machan oyta.
එකත් දිලා එහෙනම්..
හැබැයි දෙයි කියලා හිතලා එපිය අරගෙන හිටියේ..
බොහොම ස්තුතියි සහෝ.
ජය වේවා..
superb.
sub 1ට ස්තුතියි…….
meke ep2 dala neda
thanks
thanks
ela mcnn…
ela ela kinoo.thanks!
Thank you…digatama sub denna…
නියමයි.දිගටම sub දෙන්න.thanx සබට.
පොඩි කොපියක් ප්ලීස් !!!
ela..meka ressurection wage ekak ne..digatama demu.thanx bro..
ඇත්තටම කතාව හොදයි වගේ
mama commet danna nam aluth. sub ekata godak thanks. idiriyatama yamu saho
එල ඈ..
පට්ට පට්ට. දැන් TV Series එකක් එන්න බෑ, කිනා සබ දෙනවා. 😀
දිගටම දෙමු.
සබට තැන්ක්ස්.
ජය වේවා. !
සුපිරි වගේ මමත් බල්නෝ
niyamai sahoo ballanna oni kathawa hodai wage thanks
ela ela saho. onna math bewo………………..
Niyama 1k wage saho, thanku sub 1ta…
Thanks…
🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂 …………. thanks …………. 🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂
ඒ..
සුපිර් ඒ …
එල එකක් ඒ….
මේ එකනේවි,
මේක තනි දවසේ කතාවක්ද?
ඒ කිවේ අද ප්‍රශ්නයක් පටං අරගෙන අදම ඒ ප්‍රශ්නේ ඉවර වෙන ජාතියේ..
නැත්නම් එකම කතාව දිගට ගලාගෙන යන එකක්ද?
එහෙම ඒකනම් අනිවා බලමි…
උත්තර බලාපොරොත්තු වෙමි..
ජය වේවා!!!
නෑ මචං. එක දිගට ගලාගෙන යන එකක්. දවසකට එක සිදුවීමක් ගානේ නෙමෙයි මේකේ තියෙන්නේ!
ela kino………………tnx mcn sub ekata……………ane kawruhari pinwathek Grimm tv series ekata sub dendako…………..
thnx saho digtema mewage katha denna 😀
අම්මටහුඩු
ඇයිද කිනෝ මේ විදිහට අලුත් කතා දෙන්නේ 🙁
සබට තුති ඈ,
එපි පහ හයක් එකපාර බලන්න වෙන තත්වයක් හටගෙන තියෙන්නේ
දෙවැනි එපියත් ඇවිත්
මැරුම් නොකා දිහන්
මේ බානවා
අප්පට සිරි පස්ට එකක් නෙහ් තැන්ක්ස් සබට අනිවා බැමක් දිගටම සබ දෙමු ඇ
Thanks.
niayamai…aluth 1k wge…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanxxxxxxxxx
ආ.. නියමයි සහෝ…
මම හිතුවේ නැ මේකට සබ් දෙයි කියල
මම බැලුවා.
දිගටම කරගෙන යමු
ජය වේවා!!!!
ඇත්තටම කතාව හොදයි වගේ, එත් තාම හරියට තේරුනේ නැ
තව දෙයක් කියන්න ඕනේ මේක 18+ එකක්
Ela ela thax sub ekata aluth wadak aragenama balamu
The Returned S01E01 (145MB x265 HEVC) – http://goo.gl/Aw7RHh