MENU

18+Featured ArticlesSinhala Subtitleඅප‍රාධඅමුතුයිඉංග්‍රීසිචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේසමීර ධනංජයසිංහල උපසිරැසිහොල්මන්

The Pyramid (2014) | පිරමීඩයක සිදුකල මරණීය.ගවේෂණය [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.8/10. From 12 votes.
Please wait...

The Pyramid (2014)

හොඳ සලරුවක් තෝරා ගැනීම, චිත්‍රපටියක් සිංහල උපසිරැසි ගැන්වීමේදී මා මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක්. ඒකකාරි බවින් මිදුනු, අසාමාන්‍ය, ගුප්ත බව හැංගිච්ච සලරුවකට සිංහල උපසිරසි වලින් පණ දෙන්න අපට තියෙන්නේ පුදුම ඇල්මක්. අන්න ඒ නිසා වෙන්න ඇති මාස හතරකින් පමණ මම පමා වෙන්න හේතුව. ඊට අමතරව රාජකාරී බහුල වීම තවත් එක්තරා හේතුවක්, කොහොම වුනත් 2015 මම ඔයා එක්ක ඉන්න පලවෙනි චිත්‍රපටිය වන්නේ ද පිරමීඩ්.. සලරුවයි. (20 වැනි උපසිරැසිය..)
ද පිරමීඩ් චිත්‍රපටිය, ඊජිප්තු පුරාවිද්‍යා පුරාවෘත්ත හා බැදුණු  අති බිහිසුණු චිත්‍රපටියක් කිව්වොත් වරදක් නැහැ. එක්තරා පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩජයමක් පිරමීඩයක් තුල සිරගත වුණු සත්‍යක් සොයා ගවේෂණය කරන්න උත්සුක වෙන මෙම පුරාවිද්‍යා කණ්ඩායමට එකී රටින් දැඩි බලපෑමක් එල්ල වෙනවා . (මේක හරියට කෙවිලිය කපුටගේ කූඩුවේ හොරාට බිත්තර දානවා වගේ වැඩක්.. මම එහෙම කියන්නේ ඇයි කියලා චිත්‍රපටිය බැලුවම ඔයාට තේරේවි..) ඔය හැම බලපෑමක් හමුවේ ඉදිරියට යන අපේ කණ්ඩායමේ කොල්ලන්ටයි කෙල්ලන්ටයි., තමන්ගේ මවු රටිනුත් අවවාද ගලා ගෙන එනවා, එක්තරා දිනයකදී තමන්ගේ මව් රටම කියනවා පැය 24 ක් ඇතුලත, ඔතනින් පිටවෙන්න කියලා. අපේ පුරාවිද්‍යා කණ්ඩායමට පුරාවිද්‍යා පිපාසය දැනිලා,අඩි ගණනක් වැලලුණු මේ සොහොනට කකුල් උස්සලා ගමන් කරනවා (..විෂය ගැන උනන්දුවක් තියෙන මිනිස්සු එහෙමයි කියලා ප්‍රායෝගිකව මෙතනින් ඔප්පුවෙනවා) කතාව පටන් ගන්නේ එතැනින්. ඉන් අනතුරුව සිදුවන්නේ සෑම කෙනෙක්ම බලාපොරොත්තු තබාගත්තේ නැති කතාන්දර ගොන්නකින්…
 
මේ චිත්‍රපටිය නැරඹීමෙන් අනතුරුව, මට දැනිච්ච දේ.. වචන වලට හරවන්න මම දක්ෂ නැහැ ඒකට හේතුව තමයි, එව්වට කියන වචන, සිංහල ශබ්ද කෝෂයේ අඩංගු නොවීම. හැබැයි, අයි එම් ඩී බී දර්ශකය කියන විදියට මෙම චිත්‍රපටිය 05 වැනි දර්ශකයේ පසුවෙනවා. හිතා ගන්න පුලුවන් නේ එතැනින්ම. ඇත්තම කිව්වොත්., ඔවුන්ගේ ශබ්ද කෝෂයේ තියෙන විදියට මේක වර්ගීකරණය කරලා තියෙන්නේ.. Horror සහ thriller ගණයට..
 
පිරිමීඩයක ඇතුල මොන වගේද? පිරමීඩයක ඉතිහාසය හා බැදිච්ච අභිරහස් කතාන්දර මෙම චිත්‍රපටිය තුලින් දිග හැරෙනු ඔබට දැකගන්නට ලැබේවි.. පිරිමීඩය තුල ජීවත්වන ජීවින් විශේෂයක් සිටිනවාද? පුරාවිද්‍යා කණ්ඩායමට අභිරහස් සොයා යන්න ට වරම් ලැබෙනවාද? ඔවුනුත් වැලලුණු අභිරහසක ජීවීන් කොට්ඨාශයක් බවට පත්වේවිද ?  මේ කණ්ඩායෙමේ සියල්ල ජීවිත බේරාගෙන යලි පිටතට පැමැණේද ? සියලු ප්‍රශ්නවලට අදාල සිනමා පටයෙන්ම පිලිතුරු ලබාගැනීමට කල යුත්තේ  ඔබේම ඇස්වලින් මෙය නැරඹුවොත් පමණි.
 
චිත්‍රපටිය පිලිබඳ අතිශෝක්තියක් එක් කිරීමට මට  අවශ්‍ය නැත (වරක් එසේ කොට.. අපේ ෆෑන්ස් ලා චෝදනා රැසක් ගොනුකර ඇති නිසාය). නමුත් මා මෙහි එක දෙයක් ලිවීමට අවශ්‍යය. තොර තෝංචියක් නැති කරලියට එන බහුබූත චිංචිං හොරර් සිනමාවන්ට වඩා මෙම චිත්‍රපටියට තැනක් දෙන්න.,එය ඔබට අලුත් ප්‍රාණවත් දවසක ඇරඹුමක් හෝ අවසානයක් ළගා කරාවි. (අවසානයක් කිව්වේ ඊලග දවසේ නැවුම් ආරම්භයක්..!!) චිත්‍රපටිය ගැන ලොකු විස්තරයක් සදහන් කරන්නට මම පුද්ගලිකවම අකමැතියි. (එතකොට රසය නැතිවනෙවා..!!) ඒ නිසා .මෙන්න මේ පූර්ව ප්‍රචාරක පටය නරඹා,ඔබම එය තීරණය කරන්න.මේ තියෙන්නේ යූ ටියුබ් අන්තර්ජාතික රසිකයන්ගේ අදහස් ගොන්නක් අතුරින් කීපයක්..
  •  යක්ෂයා කියන්නේ ඇනිබස්..මම දන්නවා ඊජිප්තු සහ ඊජිප්තුව පිලිබඳ පුරාවෘත රැසක්. – Keanuvy Varela
  •  මෙම චිත්‍රපටිය ඉතා මත් දරුණු ගනයේ එකක්.මෙය ස්කයි ෆයි යටතේ ද වර්ගීකරණය විය යුතු එකක් – Daniel Bryant
  • Thank god i watched the trailer for this before going, this looks awful.  – Nick P
  • ටේලරයේ  හොඳට බලන්න,ඒක සුනඛ හිසක්..,ඒ කියන්නේ යක්ෂයා වන්නේ ඇනිබස් දෙවියන්, සරලව කිව්වොත් මරණයේ දෙවියන් – shane ruff
 
විශේෂයෙන් සදහන් කරන්න ඕන., චිත්‍රපටියේ ලයින් 1200 පුලුවන් උපරිමයට සාධාරණය ඉෂ්ට කරවා තියෙනවා., සමහර තැන්, අසා සිට ලියා ඇති බවත් සලකන්න. මේ සදහා හරියටම පැය දහයක් පමණ  ගත වුනා. චිත්‍රපටිය පිලිබද ගරු පාඨක මහත්ම මහත්මීන් සොයුරු සොයුරියන් කී බෝඩයට ඇගිලි තබා අකුරු ප්‍රෙස් කර අදහසක් එක් කරන මෙන් ඉල්ලා සිටිනවා. එවගේම ඔයාලා කැමැති පැරණි අලුත් චිත්‍රපටි ෆේස් බුක් හරහා  (http://fb.com/ddsameera) මා හට යොමු කොට මා අවදි කරන මෙන් ඉල්ලා සිටිනවා.
මෙම චිත්‍රපටිය අවසානයේ දී  මා සදහන් කරනවා Werner Herzog කියන ජර්මන් අධ්‍යක්ෂකවරයා, සදහන් කරන   එක්තරා කියමනක්, චිත්‍රපටිය අවසානයේ ඒ ප්‍රකාශය කොතරම් ගැලපෙනවාද? කියලා චිත්‍රපටිය අවසානයේදී ඔබට තීරණය කරන්න පුලුවන්.. ගිහින් එන්නම් .. හැමෝටම ජය හෝ…!!!

 

3 A.M. 3D (2012) on IMDb

 

 

[button link=”http://tinyurl.com/qgfr4d9″ type=”icon” “center” newwindow=”yes”] 410 MB (480p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

DDAF9EBC78A6E79369ADC759B3C81D934A97603D

[button link=”http://tinyurl.com/ou3xgs9″ type=”icon” “center” newwindow=”yes”] 703 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

935F8DB6F2DFDECD61C62B55423D030672A04548

[button link=”http://tinyurl.com/p2lycvz” type=”icon” “center” newwindow=”yes”] 1.24 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

BA021448AD5FC338EC743D11264AD1A0A43EBD5A
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10604 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/11/SameeraW.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර ධනංජය විජේරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

119 thoughts on “The Pyramid (2014) | පිරමීඩයක සිදුකල මරණීය.ගවේෂණය [සිංහල උපසිරසි සමඟ]

  • sahamohomad

    bittare kohomada

    Reply
  • ruchiralakmal

    Thanks for the sub!!!!!!

    Reply
  • machan ube description eka nisa me wage film nobalana unuth balanawa. eka nam super. film eka koi tharam hondada, eetath wada ude description eka interesting.. Thank u.

    Reply
  • ISHANKANAGODA

    thanx sahoo…… gool luck…

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

    Reply
  • Thank you very much bro…..

    Reply
  • Heshan Nanayakkara

    pattamai bro..thanx

    Reply
  • Maxxa…thank you saho 🙂

    Reply
  • කාලෙකට පස්සේ ඇඟේ ලේ රත්වෙන ෆිල්ම් එකක් බැලුවේ.. බැලුවේ නැති අය බලන්න.. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම thriller මූවි එකක්.. පට්ට.. කියන්න වදන් නැහැ.. තැන්ක්ස් සහෝ උපසිරැසියට..

    Reply
  • කාලෙකට පස්සේ ඇඟේ ලේ රත්වෙන ෆිල්ම් එකක් බැලුවේ.. බැලුවේ නැති අය බලන්න.. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම thriller මූවි එකක්.. පට්ට.. කියන්න වදන් නැහැ..

    Reply
  • ela kiri machan …. uba nam supiri waddek

    Reply
  • thanx dear….
    ela ela
    digatama subn dennaaa

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • මාත් ඔන්න ඉතින් බා ගත්තා. තෑන්ක්ස් සහෝ. ජය

    Reply
  • ගොඩක් ස්තුතියි සබට… දිගටම කරගෙන යන්න… ජය වේවා…!!!

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • Thank you very much…..!!!

    Reply
  • ගීන් උකුස්සා

    එලම එකක් වගේ.අනේ මන්ද මම නම් කැමති ෆිලුම ගැන හොඳට විස්තර කරනවට.එතකොට තමයි බලන්න හිතෙන්නේ.

    Reply
  • Thanx saho..hoda film ekak wage..

    Reply
  • Sameera, me film eka mata nam echchara honda ekak newei. Mummy wage films ekka baladdi meka nothing. eth subs hondai, digatama subs denna niyama filmwalata. thanks!

    Reply
  • දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා……. සුභ පැතුම්

    Reply
  • සබට ස්තුතියි…… නියමම ෆිල්ම් එකක් වගේ……..මන් ආස කරන්නෙත් Horror සහ thriller වලට.., ඔයාල කරන මේ සේවාවට ගොඩාක් පින්…. අනිත් අය උදෙසා කාලය වැය කොට කරන මේ පුණ්‍ය කටයුත්තට සියල්ලන්ට ගොඩක් පින්

    Reply

  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • යොහාන් බාතිය

    උපසිරසට ස්තුතියි සහෝ….ජය වේවා!!!

    Reply
  • Love You All…!! My FANS !!!! ….thanks for your gradient comments…ideas..and suggestions !!

    Reply
  • තැන්කිවු මවන් සබ් එකට….

    Reply
  • trailer 1 beluwa….. supiri wage….. thanks mchn……!!!

    Reply
  • ජයනනදන

    ඔන්න බැව , සබට තුති , ඔබගේ සියලුම කාර්යයන් සාර්ථක වේවා

    Reply
  • Sahan Pasindu

    කමෙන්ට් එකක් දාන පලවෙනි වතාව. සයිට් එකනම් ගොඩාක් ලොකු සේවයක් කරනවා. ගොඩාක් ස්තූත්යි අපි වෙනුවෙන් මෙ තරම් මහන්සි වෙලා මේ වගේ වැඩක් කරනවට. 🙂 දිගටම මේ වගේ වෙනස් වෙනස් ආරවල් වල ෆිලුම් ඇඩ් කරන්න. අපි හැමදාම ඔයාලත් එක්ක 🙂

    Reply
  • w A Thilak

    දෙපාරක් හිතුවේ නැහැ.ඔන්න බානවා

    Reply
  • Inoka Perera

    බොහොම ස්තුති වෙනස් කතාවක් ගෙනාවට

    Reply
  • elaz bro……… patta.
    tnx.

    Reply
  • sineth udayantha samarage

    patta film eka

    Reply
  • Antony Rodrigo

    ස්තූතීයි. ජය වේවා!

    Reply
  • පට්ට මචන්.. ඔහොම යන්.. ජයවේවා෴

    Reply
  • මේක කියවලා මගේ කුතුහලය ඇවිස්සුනා ඉතින් නොබල කොහොමද අනිවා බානව
    සබට තුති

    Reply
  • කියලා තියෙන හැටියට නම් දැනටමත් බය හිතෙනවා වගේ. මේ කතාව බලන්නේ ඔබේ විස්තරය නිසාමයි සහෝ. මොකද මම වැඩිය හොරර් ෆිල්ම් බලන්නේ නෑ.

    Reply
  • එල ඈ..
    පට්ට ලිපිය. ෆිලුමත් එහෙමද කියලා බලමු.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

    Reply
  • උපසිරසට බොහොම ස්තුතියි 🙂

    Reply
  • sub ekata thuthi.jaya wewa !!!!!!!!!!!!!!!!!

    Reply
  • patta macho………..thanks aaaaaaaaaaa

    Reply
  • Kaushal Manu

    සබට බොහොම ස්තුති සහෝ….
    ජය වේවා!

    Reply
  • niyamai sahooo onna gaththa,,,,,,

    Reply
  • ela. downlod karala thiyan hitiye denawa kiyala danna nisa
    thanx macho.

    Reply
  • Thank you very much saho…:)

    Reply
  • මේක දෙනකන් හිටියෙ…
    thanxxxxxxxxxxxxxxxxxxxxx

    Reply
  • මේක ෆට්ට ෆිල්ම් එකක් මං මේක එනකන් බලන් හිටියේ…tnx…..!!!!!

    Reply
  • පස්ට කතාවක් නෙහ් තැන්ක්ස් සබට ඇ

    Reply
  • නියමයි ….මගෙත් තියනවා film ටිකක් පුලු වන්නම් sub දෙන්න……
    1the stoning of soraya/iran film
    2the yellow river
    තව මෙන්න මේ ටිකට sub දෙන්නපුලුවන්නම් ලොකු දෙයක් ….අපි පොඩි කාලේපට්ටම ආසාවෙන් බලපු ටිකක්
    1ටින් ටින් ගේ වීරක්‍රියා …
    2මායා බන්දන …
    3මායා දිවයින …
    4රොබින්සන් අන්දරය …
    5.රොබින් හුඩ්

    Reply
  • patta patapata…. thankzzz broooo

    Reply
  • නියමයි මචෝ.
    අනිවා පට්ටම කතාවක්.
    බොහෝම ස්තුතියි සබ් එකට.

    Reply
  • කාලයක් ආසාවෙන් බලාගෙන හිටපු Film එකක්. බොහෝම සුතූතිී සහ බොහෝම පිං සහෝ….. දිගටම කරලියේ රැදී ඉන්න ප්‍රාර්ථනා කරනවා….!!!!

    Reply
  • කේ.යූ.ජී. උදාර

    වෙනද වගේ ම රහට ම ලියල තියෙන එකේ මේකත් නොබල ම බෑ වගේ……….
    ඔන්න කොල්ලො එහෙනම් මාත් සබ ගත්තා. බොහොම ස්තූතියි මේ වැඩේට.

    Reply
  • Sajith Anthony

    උපසිරසට බොහොම ස්තුතියි
    ජයවේවා…………
    බුදු සරණයි……

    Reply
  • Sub aka godak hodai digatama sub danna ,,elz

    Reply
  • ඔයාව චිත්‍රපටි ගැන දැනුවත් කරන ෙලස කර අති ඉල්ලීමට කන්ෙදමින් පහත චිත්‍රපටි සදහන් කරන්න කැමිතියි. ෙකෙස් නමුත් ෙමම චිත්‍රපටි සබ් කරලා ෙදන්න කියලා දන්න හැෙමාෙගම ඉල්ලුවත් වැඩක් උෙන් නැහැ. ඔයාවත් ෙමය කරලා ෙදනවා නම් ෙලාකු ෙදයක් ෙමන්න චිත්‍රපටි ටික වර්ෂ ඒක්කම දාලා අැති පුලුවන් නම් විතරක් කරලා ෙදන්න

    1.below(2002)
    2.darkness falls(2003)
    3.the cave(2005)
    4.the fog(2005)
    5.the skelton key(2005)
    6.doom(2005)
    7.boogey man(2005)
    8.freddy vs jason(2003)
    9.Willard(2003)
    10.Drive(1997)
    11.sphere(1998)
    12.tremors 1,2,3,4(1990-2004)
    13.What lies beneath(2000)
    14.they nest(2000)
    15.Rouge(2007)

    Reply
  • Hoda kathawak wage.. Thankz hode.

    Reply
  • Nicol Vishan

    පට්ට කතාවක් වගේ.. හොද කොපියක් අවම අනිවා බානවා… කොහොම උනත් සබ් එකට තැන්ක්ස්

    Reply
  • වරුණ චමීර

    Supper

    Reply
  • Niyama thoora ganeemak sahoo !!! jaya weewa | danma baanawa 😉

    Reply
  • සබට තුති සහෝ !!!!!

    Reply
  • ela kathawak wage…..
    thanks

    Reply
  • ජය වෙිවා සහෝ

    Reply
  • අනිල්

    බාන්න දැම්මා …. බලලා ඉවරවෙලා කියන්නම් …. සබට thnx 🙂

    Reply
  • මධුශාන් (ගජිනි)

    thanks මචෝ…..
    trailer එක බලනකොට පිස්සු හැදෙනවා…
    දිගටම මේ වගේ වෙනස් ආරක ෆිල්ම් දෙන්න ….
    සුපිරි වැඩක් ජය වේවා……!!!!!

    Reply
  • niyamay, sabata thanx

    Reply
  • බොහෝම පිං සහෝ…. පිලුම නමි නියමයි…..

    Reply
  • ela ela patta ekak wage

    Reply
  • Yasmika Saubhagya

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරසියට.
    ඉක්මණින් දීපු එක ගැන බොහොම සතුටුයි 🙂
    මෙන්න ගත්තා සබ..

    Reply
  • KingRuwan

    Thanx… Saho………. B.S………………………

    Reply
  • මම සාමාන්‍යයෙන් හොරර් ෆිල්ම්ස් වලට අකමැතියි, එත් ට්‍රේලර් එක බැලුවහම නම් බලන්නම හිතෙනවා.. බලමු එහෙනම්….

    Reply
  • ela filumak wage .thnks bro

    Reply
  • උපසිරසට බොහොම ස්තුතියි
    ජයවේවා…………………..
    බුදු සරණයි……………..!!!!!!!!!!!!!!!!

    Reply
  • patta machoooo………..hoyahoyaa hitiye goda dawasaka idan……. thankzzz

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    ඔන්න මම කිවුවත් වගේම මේක තමා දීල තියෙන්නේ
    සබට බොහොම ස්තුතියි එහෙනම්
    සැහෙන කාලෙකින් නොව ඇවිත් තියෙන්නේ

    Reply
    • uba hari machooooo !!

      Reply
  • අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    ජය …

    Reply
  • උදේම බලන්න දුන්න එකටනං එලම තමා.
    අනිවා බැලිල්ලක් මචං.
    ජයමවේවා!

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • Palaweniyaaaaaaa !!!! =D =D =D

    Reply
  • සබට බොහොම ස්තුති සහෝ….
    ජය වේවා!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *