The Punisher [S02: E09] Sinhala Subtitles | උත්තර..! [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන් යාළුවනේ..!
මේ පනිෂර් වෙනුවෙන් මට පැවරුණු කොටස. හැමෝම දන්නව උපසිරැසිකරුවන් ගණනාවක් එකතුවෙලා මේ වෙනකං බොහොම පිළිවෙලට දෙවැනි කතා මාලාවටත් උපසිරැසි ලබා දුන්න. ඒ වගේම ඉදිරි කොටස් සියල්ලත් නියමිත වෙලාවට ලැබෙයි. ඉතිං දාහක් රාජකාරි එක්ක, හසාගෙනුත් බැනුම් අහ අහ තමයි මේක කළේ. 😏 කලින් කොටස ගැන නම් කියන්න බෑ. මට බලන්න වුණේ නෑ. ඒ නිසා අද කොටස ගැන මම ටිකක් විස්තර කියන්නම්.
අද ඩීනා, කර්ට් එක්ක එනව ෆ්රෑන්ක් හමුවෙන්න. ඇමී මේ වෙලාවෙ තුවක්කුවකුත් අරගෙන මේ දෙන්නට සද්දයක් දාගෙන ඉන්නකොට ඔන්න ෆ්රෑන්ක් එනව. මේ අතරෙ බිල්ගෙ කල්ලිය ටවුන් එකක් ගාණෙ මිනිස්සු මර මරා කොල්ලකාගෙන විනාසයක් කරනව. ඉතිං මේ ඔක්කොම මෙහෙම වෙනකොට බිලීගෙ ඩොක්ටර් කියනව ෆ්රෑන්ක් හොය හොයා ඉන්නෙ නැතුව ලෝකෙ වෙන කොහේහරි තැනකට ගිහින් ජීවත් වෙමු කියල. නමුත් මේක අහන්නෙ නැති බිලී යනව ඩිනා හමු වෙන්න. ඒ තමන්ට අහිමි අතීතයේ වැළලුණු තැන් හාරල බලන්න. ඒක එහෙම වෙන අතරෙ ඇමී ගෙදරින් පැනල යනව. ඔන්න ඒකෙන් ලොකු කලබැගෑනියක් වෙනව අද. ඒ වගේම බිලීගෙ ඩොක්ටර් ඩිනාව ගෙන්නගෙන විස්තර වගයක් අහනව. මීට වඩා කිව්වොත් මොනවද බලන්න ඉතුරු වෙන්නෙ. එහෙනම් ඊලඟ කොටස් ටිකත්con හරි වෙලාවට අතට ලැබෙයි. මමත් ගිහින් එන්නම්. ජය වේවා..!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10909 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Thank you very much
Thanks ………………….good luck …………………..
thank you
thanks bro
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks bro
meka kohomada ganne bro
thanks bro,,,.
meka kohenda download karanne bro…. 7 thibbeth neeeee
Thanks machan
උපසිරැසියට තුති උදයංග සහෝ,ජය!
Punisher Episode 8 Download karaganna link ekak diyanko kwru hari
Punisher Episode 8 eka bioscope Download eke dala nette aii ?
elo
Thanks bro
subata thanks
Thankuu
Thank You
නියමයි….සබ් එකට තැන්ක්ස්….
ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු…
Thanxsaho
බොහොම ස්තූතියි
Thanks saho
Thank you very much friend.
Thanks ❤️
thanks machan
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
එලම..
thanx mcn sub ekata..enakal balan inne sub eka