The Punisher (2004) | දඬුවම්කරන්නා… [සිංහල උපසිරැසි සමඟ]
මේකේ iMDb අගය 6.5ක් වෙනවා. අනිත් මාවල් ෆිල්ම් වලට වඩා අගය ටිකක් අඩු උණාට මේකත් සුපිරිම ගනයේ කතාවක්. අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Jonathan Hensleigh. අපි කවුරුත් දන්න ජුමන්ජි ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා. Thomas Jane, John Travolta, Samantha Mathis වගේ අය රඟපෑමෙන් දායක වෙනවා. ඉතිං වැඩිපුර විස්තර නැතිවම අපි කතාව පැත්තට හැරෙමු.
ෆ්‍රෑන්ක් කාසල් කියන්නේ නියෝජිතයෙක්. ඔහු වෙස්වලාගත් මෙහෙයුම්වල යෙදෙනවා. මේ මෙහෙයුමක් නිසා හොවාඩ් සේන්ට් කියන පතාල නායකයාගේ පුතා මියයනවා. මේ මෙහෙයුමෙන් පස්සේ ෆ්‍රෑන්ක් කාසල් විශ්‍රාම අරන් තමන්ගේ පවුලේ අයත් එක්ක නැවත එකතු වෙනවා. ඒත් තමාගේ පුතාගේ ඝාතනයට පළිගන්න හිතන හොවාඩ් සේන්ට්, ෆ්‍රෑන්ක් කාසල් සමඟ මුලුපවුලම ඝාතනය කරනවා. ඉතිං මේ සිදුවීමත් එක්ක තමයි දඬුවම් කරන්නා ඉපදෙන්නේ. එහෙනම් ඉතිං කතාව බලලා කමෙන්ටුවක් එහෙමත් දාගෙන යන්නකෝ. මාවල් ෆිල්ම්ස් වලට වහවැටිලා ඉන්න අය ඉතිං අනිවා බලන්න කියලා ආරාධනා කරනවා.
එහෙනම්. තවත් චිත්‍රපටියකින් නැවත හමුවනතුරු සැමට ජය.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5809 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
මේ සබ් එක වැඩ නෑනේ සිස්..
Dan Wada karanawa
Thanks sis.. ❤️
thanks
සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
සබ් එකට බොහොම ස්තූතියි….!
Thanks for sub!
sub ekata thankz mac..
Thank you very much
thanks
thanks
Thanks for sub.good luck !!!
පනිෂර් film දෙකක් තියෙනවයි කියල දැනගත්තෙ දනුයි ඔන්න ඉතින් ඒ වෙලාවෙම මං baiscopelk එකට ගොඩ වුණා මොකද ඉතින් අපේ වැඩ්ඩො ටික මේ වගෙ එකක් අතරින්නෙ නැනෙ.sub එකට බොහෝම ස්තුතියි.
Thank u very much…………..
බෙහොම ස්තූතියි මචන් සබ් එකට ජයෙන් ජය පතනවා ඉදිරි ගමනට
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා..
ඉදිරියට තවත් සබ් ගේන්න..
සුබ පැතුම්…
හොද ෆිල්ම් එකක්. සබ් දුන්නට ස්තූති
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
සබ් එකට බොහොම ස්තුතියි සුරේනි 😛 ජය
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මේක නැතුව Marvel ෆිල්ම් අතර හිස්තැනක් තිබුන 2ත් ලැබුනම Marvel movies collection එකක් වෙයි
දැන් තමයි Marvel films අතර තිබුන හිස්තැන් පිරුනෙ මේකෙ දෙවනි ෆිල්ම් එකත් දෙන්න. සබට තුති
මාත් මේක දෙනකම් තමයි බලාගෙන හිටියෙ තැන්ක්ස්
Tnx sis sub ekata..!
Tnx sis sub ekata..!
එල ඈ..
ජය වේවා. !
thanks sis
Thank You Sureni.
ගෑල්ලමෙක් සබක් දානවා දැකපු දෙවෙනි පාර………………….බාගෙනම බලන්න ඕනි ……………….එල අක්කේ
නියමයි අක්කේ !
කලින් බලලා තියනවා .
ඔන්න ආයේ පාරක් සබත් එක්ක බලනවා .
බොහොම තුති සබට !
thnx sis
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
අනේ බොහොම ස්තුතියි! ඒක පාරක් මේක ටීවී එකේ බලනකොට කරන්ට් ගියා. ඉතින් බාගයක් විතර වගේ තමා බැලුවේ. බොහොම ස්තුතියි සබැ එක්කම ගෙනාවට. එහෙනං බාගත්තා!
(අර punisher warzone කියන්නේ මේකේ දෙවැනි කොටසද? ඒකත් දෙනවැයි?)
ස්තුතියි සහෝදරි ඔයාගේ උත්සාහය ට …………….
ස්තුතියි සුරෙනි!
මෙක බලපු මැක්සා කථාවක්..
ජය වේවා!
niyamai…
tnks
නියමයි
කලින් බලල තිබුනත් සබ එක්ක ආපහු බලනවා…
😛
උපසිරැසියට තුති සුරේනි අක්කේ…… 🙂
පුලුවන්නම් දෙවෙනි ෆිල්ම් එකටත් සබ දෙමු
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thnkz 4 the sub…..
keep it up…
Thanks
දෙවෙනි කොටසත් ප්ලීස් ආ…
ජයවේවා!
මේකත් බලයිද කියන එක ශුවර් නෑ
එල වැඩක්
සුභ නව වසරක් වේවා
සබට තුති
ඔබට ජය………….
නියමයි අක්කේ.
ස්තුතියි සබ් එකට.
Good luck sis…
Ela Ela….
Supiri Filumak Wage….
Marvels Nam Aniwa Baanawa…..
Good Work Sis….
Keep It Up &
Thanks For Subs….
🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
Ela Ela….
Supiri Filumak Wage….
Marvels Nam Aniwa Baanawa…..
Good Work Sis….
Keep It Up &
Thanks For Subs….
🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
the great job. Thank you
niayamai…thanks SUREENI sis..sub ekata..digatama sub demu.jaya wewa……
niyamai bro.thQ
niyamai bro
මේ…. එහෙනම් මේකේ දෙවනි එකත් දෙමු නේද අක්කේ… 😉
උපසිරසියට බොහොම ස්තූතියි…!!!
එල…
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
onna eheam oyage mahansiyata palaveni cment1 magen saho.digatama sub karagena yanna kiyala mm suba pathanava oyata.