MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමයඑළ (TV)කවිනු වීරක්කොඩික්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

The Protector [S01 : E04] Sinhala Subtitles | ප්‍රේමය වෙනුවෙන් මඟහැරීම් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 24 votes.
Please wait...

පසුගිය එපියෙන්…

සිනෙප් සහ හකාන් ඊළඟ පරම්පරාගත උරුමය වුණු මාණික්‍ය මුද්ද හොයාගෙන ගියා. එතනදී ඉමෝටල්වරුන් කරපු විශාල උගුලකට අහුවුණු ඔවුන් දිවි ගලවා ගත්තේ අනූ නමයෙන්! මාණික්‍ය මුද්ද ලැබුණත් එතන මාණික්‍යය තිබුණේ නැහැ. හකාන්ට ලැබුණේ මැණික රඳවලා තිබුණු ලෝහ රඳවනය විතරයි.

අද එපියෙන්…

සිනන් කියන්නේ කවුද කියලා දිගින් දිගටම කල්පනා කළත් හකාන්ට හෝ සිපෙන්ට ඒ ගැන මුකුත් මතක් වෙන්නේ නැහැ. ඒ නිසා සිනෙප් තීරණය කරනවා තමන්ගේ පියාට මේ බව කියන්න. ඔව්! එයාලට උත්තරය හම්බෙනවා. ඔවුන් ඒ හෝඩුවාව පසුපස යද්දී ලයිලාගේ ආරාධනයෙන් හකාන් ඒර්ඩම්ගේ ආරක්ෂක අංශයට එකතු වෙනවා. ඇත්තටම වෙන්නේ හකාන් ලයිලාට වශී වෙන එක. අවසන් ඉමෝටල්වරයා කවුද කියලා හොයාගන්න පළමු ඉඟිය දෙන්නේ අද කතාංගයෙන්.

ෆයිසල් ඒර්ඩම්ව මරන්න හදන්නේ කවුද?

සිනෙප්ව මරන්නේ කාගේ උවමනාවටද?

අවසන් ඉමෝටල්වරයා මසාර්ද?

ප්‍රශ්න ගොඩකට උත්තර ලැබෙන දවසක් අද! උපසිරැසිය බාගන්න ගමන් කතාමාලාව ගැන අදහස වගේම..නිවැරදි වෙන්න ඕනේ වැරදි අඩුපාඩු ගැනත් කමෙන්ටුවකින් අදහස් දක්වන්න ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4826 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

38 thoughts on “The Protector [S01 : E04] Sinhala Subtitles | ප්‍රේමය වෙනුවෙන් මඟහැරීම් [සිංහල උපසිරැසි සමඟ]

  • Eranda Malith 2.0

    තෑන්ක්ස් මචන්

    Reply
  • vishwanathmadhushanka

    Thanks bro

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • thanks bro sub ekata

    Reply
  • malaka12694

    not working ,
    line 617 erro

    Reply
  • Uvindu Dilshan

    Sub ekata thankx bro

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • MEKA DOWNLOAD KARAGANNA SITE EKAK HARI LINK EKAK HARI DANNA EKEK DENNA.

    Reply
    • danushka19951029

      index of tha protector kiya google eke search karahan

      Reply
      • කවිශල් රසින්ත (කවී)

        අපි සබ් දීලා තියෙන එකට අදාලම කොපිය අපේ Baiscopedownload වෙබ් සයිට් එකෙන් ගන්න පුළුවන් සහෝ….!!!

        Reply
  • Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. . . .

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු….

    Reply
  • aluth km ekt nm error mg 1k anwne

    Reply
  • darshana100

    niyamai yalu jaya

    Reply
  • Udara Damith Dissanayaka

    ela……………….

    Reply
  • nuwangamage

    mchn sub eka KMplayer akata daddi error ekak enawa. mokaka hari awulakda?

    Reply
    • Udara Damith Dissanayaka

      aluth km ekeda kes eka enne .man aluth eka gaththa eke samahara parana sub walata oyaa kiyana lede enawa

      Reply
      • nuwangamage

        na ban parana ake anne, mama new eka dan damma aketh error ekak enawane, mara seen eka, anith kisima sub ekaka ahema wenne na

        Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • dsdkavishka

    Thenks bro sub ekata

    Reply
  • sashindramax

    Thanks සහෝ සබ් එකට

    Reply

Leave a Reply to nuwangamage Cancel reply

Your email address will not be published. Required fields are marked *