The Prince (2014) | පුනරාගමනය….. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මම ටික දවසකට පස්සේ ඉංග්‍රීසි ෆිල්ම් එකක් අරගෙන එන්න තමයි හදන්නේ. නිකුත් උනේ නම් දැනට දවස් දෙකකට කලින්. Bruce Willis, 50 Cent එහෙමත් ඉන්නවා.
කතාව ගැන පොඩ්ඩක් කියනවා නම් එහෙම පෝල් ගේ දුව පැහැර ගැනීමකට ලක් වෙනවා. පෝල් කියන්නේ කලින් මැරයෙක් වෙලා ඉඳලා ඕමාර් එක්ක ඇති වූ ප්‍රශ්ණයක් නිසා ඒ දේවල් වලින් ඈත් වෙලා වාහන කාර්මිකයෙක් විදියට ජිවත් වෙන කෙනෙක්, බිරිඳ පිළිකාවක් හැදිලා මැරිලා. ඕමාර් එක්ක ප්‍රශ්ණ ඇති වෙලා අවුරුදු 20 ක් ගෙවිල්ලා ගිහිල්ලා. පෝල් ගේ දුව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා. පරණ පලිය ගන්න ඕමාර් දුවව පැහැර ගන්නවා. දුවව බේරා ගැනීමේ මෙහෙයුමක් තමයි තියෙන්නේ.
යන්න කලින් කියන්න දෙයක් තියේ, මම හිතන් හිටියේ රුපවාහිනි කතා මාලා වලට සබ් දාන්නේ නැහැ කියලා. නමුත් දැන් හිතෙනවා කරන්න කියලා. මොකද කරන්න තරම් අළුත් ෆිල්ම් නැති නිසාත් තියෙන එව්වා කරන්න කට්ටිය ඉන්න නිසාත් තමයි මේ තීරණය ගත්තේ. දැනට කරන්නේ මොකක්ද කියලා එහෙම හිතුවේ නැහැ. කට්ටිය කැමති දැනට සබ් දෙන්නේ නැති රුපවාහිනි කතා මාලාවන් තියෙනවා නම් දැනුම් දෙන්න කියන ගමන් මේ යන්නයි හදන්නේ. තවත් එකකින් හමුවෙමු එහෙනම්. හැමෝටම සුබ දවසක්!!!!
[button link=”http://g.oc.gs/atoxo” type=”icon” “center” newwindow=”yes”] 703 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://i.oc.gs/eatpe” type=”icon” “center” newwindow=”yes”] 706 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://h.oc.gs/denaw” type=”icon” “center” newwindow=”yes”] 1.39 GB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3990 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/සමීර-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Legacy of lies 2020 sinhala subtitles eka danna
බොහොම ස්තූතියි
strike back sab dipan macho
tnx aiiyo ane white collar sub dennako kauruthma den na ane eke sub loku help ekek plz
මරු..තෑන්ක්ස් සහෝ…Spell Binder එකටත් සබ් දානවනම් නියමයි..
puluwannam amazon kiyala tv sereis ekak awe, ekata sub denna machan……….
thanx!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!1
Thnkz Machoooo…BBC Robinhood Ekata sub Daamukoooo…….
Maxxa.
Machan puluwannam Little House On The Prairei eka balanna.
fring TV series1ta sub karamuda? me wena kota eke seasons 5k awith thiyenne.sci friction ekak.X files wage
Thxxx… Superb mchan… Puluwnam Arrow n Prison Break wage super TV series ekk start karanna. Hoda action ekk. Aniwa api blanawa… Thzzzz
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Good Luck Guys
Bobby
හැමෝම ටීවී සිරිස් කරනවා නමුත් අධ්‍යාපනික වටිනාකමක් තියෙන වැඩසටහන් වලට සබ් කරනවා අඩුයි. හැකිනම් මෙන්න මේකට සබ් දෙන්න.How Earth Made Us (2010) කොටස් 5යි තියෙන්නේ, කරන්න හැකිනම් බොහෝ වටිනවා, මම මේකේ ටොරන්ට් එක සහ ඒ ටොරන්ට් එකේ වීඩියෝ වලට හරියටම ගැලපෙන සබ් ෆයිල් ගන්න පුළුවන් සයිට් ටික ඔක්කොම හසන්ත සහෝට යවල තියෙන්නේ, ඔයා මේකට සබ් දෙන්න කැමතිනම් එයාගෙන් ඉල්ලා ගන්න, කවුරුවත් බාරගෙන නැද්ද අහලා, කරන්න හැකිනම් බොහෝ පින් සහෝ, ජයවේවා.
Tv series man balannema naha bro… Puluwan tharam English film walatama sub daanna bro..
macho breaking bad walata deepanko.super story
Robin of sherwood කතා මාගාවට උපසිරස දාන්න පුලුවන්නම් හොදයි.
ඒ කතාමාලාව කොච්චර බැලුවත් ලස්සනයි.
http://www.imdb.com/title/tt1699748/?ref_=rvi_tt
mekata sub dapan bn supiri bn wenasma kathawak
superb movie bro. NIKITA,VAMPIRE DIARIES,CRIMINAL MINDS,TRUE BLOOD,BELIEVE
TNX SUB AKATA 😀
LOST AKE SUB AKA DENNA PLZZZZZ
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
Person of Interest (2011) denna plzzzzzzzz
තෑන්ක්ස් සබ් එකට අයියේ!!!
තව එකක් ගේමු ඉක්මනට!
කලින්ම බාගෙන තියාගෙන හිටියෙ සබක් දෙනකම්ම දැන් ඒ වැඩෙත් හරි,
සිංහල උපසිරැසියට thank you bro….
Onna math gatta…………. HOUSE MD 1ta sub daaannakooooo
2009දි ආපු flash forward TV sereis1ට සබ කරමු නේද සහෝදරයා???
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
white collar TV sinhala sub dennako……………………………
bohoma stuti saho sub ekata… .
poddak salaka balanna puluwanda CRISIS hari LEGENDS series eka gena.
puluwannam miracle in cell no 7 kiyana korean film ekata sub ekak daana brother. patta film eka…
niyamai lost tv series ekata sub denawada
අම්මෝ කට්ටියට ටීවී කතා වලට
අදහස් දාන්න කිව්වාම දාලා නෙ ඇටි හැලෙන්න
මාත් එකක් ඉල්ලන්න ඔනි
ඒක තමයි බ්‍රේකින්ග් බෑඩ්
මන් දන්න තරමින් ඒක ආරම්භක සමයෙ පටන් අවසන් සමය තෙක්ම
imdb වල ඉහලින්ම තිබුනු හෙන සම්මාන ගානක් ගත්ත පට්ටම කතාවක්
අනික ඒක ඉවර උනු කතාවක් නිසා දෙන එක දිලා ඉවරයක් කරන්න පුලුවන්
එතකොට ඊලග සීසන් එක එනකම් එහෙම කියලා බලන් ඉන්න දේකුත් නෑ
සබට තුති
ඔබට ජය………
niyama wadak bro.
Heroes (TV) Ekata puluwannam sub dennako.
TERRA DE LOBOS kiyala spain adventure Honda tv series ekak thiyanawa……ekath salakala balanna
site eke sub niyamyi…..THE EVENT tv show ekata sub denna salakala balanna…..
Machan STEVAN SPILBURG MINI TV SERIES ekak tiyanawa (TAKEN) meka eththatama hondai SUB eka enakan inne balanna E11 witara tiyenne,
White Collar
http://www.imdb.com/title/tt1358522/
බොහොම ස්තුතියි සමීර සහෝ උපසිරසට
කොමඩියක් දෙන එකනම් හොද දෙයක්
එහෙම කොමඩියක් දෙනවනම් මෙන්න භාණ්ඩේ
“Brooklyn Nine-Nine (2013)”
සමීර කරුණාරත්න කොල්ලයි පුබුදු සුපුන් කොල්ලයි දෙන්නම මේකත් එක්ක එකග වෙයි 😀
තවම සීසන් එකයි ගියේ
Won 2 Golden Globes
සලකලා බලහන් ඔන්න
වෙනසකට මුල පුරන්ට හැකියි!
patta…onna mmth gatta.subata thanks SAMEERA saho.digatama sub denn.jaya wewa…..
ane SAMEERA aiye puluwannam Roswell (TV series) 1ta sub denn…parana 1k.ewunata puluwannam sub denn….plssssssssssssssssssssssssss….
http://www.imdb.com/title/tt0201391/
Bates Motel (season 2) මේකට සබ් දාන්න සහෝ
සබට බොහොම තුති සමීර සහෝ…ජය වේවා…!
neyamama tv siries ekak tamae md house keyanne ekata sub denna eka ratings vala ehalatama ava ekak…
ane machanla mata podi help ekak ona,mata film download karanna open karama page eka load wenne ne kiyala wetenawa,ekata mokada karanna ona.internet wala awlak newei,internet hodata weda,
ela kollo ela…tv series ekak thibunoth loku deyak
Thanks
thanks saho wadenam niyamai mage illimanam danumak ganna puluwan e wagema ape loke ithihasaya wage programme akakta sub danna puluwannam watinawa ANCIENT ALIENS wage akakata sub denna puluwannnam maru salakala balannako thanx okkotama
Almost Human !
sub ekata tanks machan beauty and beast supiri tv series ekak eka denna puluwannam ok machan byeee
thankss saho sub ekata..strike back tv series ekata puluwanm sub denna..niyama series ekak..elaz
thankxxx machoo sub ekata.. Tv shows walata danawa nam witches of the East End or Bitten aka ganai poddak balanna bro… 😀
ela ela… tv series ekaknam aith mukuth epa….. DEXTER denna…….. !!!!!!…….. aith pattam tv season eka…………..
X-files දාන්න පුලුවන්නම් පිං සිද්ධවෙනවා.
මේ උපසිරසට ස්තුතියි සහෝදරයා.
තව තවත් උපසිරසි දෙන්නට ධෛර්යය ලැබේවා!
Tyrant 2014 (Ratings: 8.2) පට්ට එකක් . පොඩ්ඩක් සලකලා බලන්න.
ස්තුතියි මචන් පුලුවන්නම් මේ ටීවී සීරියස් වලින් පුලුවන් ඒවට සබ් දාන්නකො
Hell on Wheels
http://www.imdb.com/title/tt1699748/
Defiance
http://www.imdb.com/title/tt2189221/
Perception
http://www.imdb.com/title/tt1714204/
Major Crimes
http://www.imdb.com/title/tt1936532/
Continuum
http://www.imdb.com/title/tt1954347/
ලොකු දෙයක් මචන්
Hawaai 5 walata sub denna…aka ela kathawa
එල බොහොම ඉක්මනට හොද කොපියක් ඇවිත් අනිවා බලනවා
බොහෝම ස්තූතියි සමීර සහෝ උපසිරැසියට
සහෝ බයිස්කෝප් එකේ action,mystery,horror,sci-fi,romance,war තව එකී මෙකී නොකී හැම වර්ගයකම TV series තියනවා
ඒත් comedy series එහක අඩුවක් තමා තියෙන්නෙ පුලුවන්නම් ඒ අඩුව පුරවන්න Suits,Orange Is the New Black වගේ series එකකට සබ් දෙනවනම් සුපිරි තමා!!!
ජයවේවා!!!!!
ඇත්ත තමා සේරම tv series එක පැත්තකට බර වැඩියි.fbi,csi police කතා crime type වැඩියි තමා. වෙනසක් කරමු සහෝ පුළුවන්නම්
Thanks For The Sub Brother. I Think Dear Sameera If You Can give Sub For Strike Back TV Season is Very good Season. Please give sub.Please….Please….Please…
or Banshee this one Also very good only have season 1&2
your sub is very good. mokada time line hariyatama hari. thanks very very much. Good luck
සබ් එකට තැන්ක්ස් මචෝ……… පුලුවන්නම් Smallville එකට සබ් දෙන්න, ඒක පට්ටම විදියට Hit වෙච්ච එකක්.
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
machan sherlock holmes tv series ekata sub karana balapan eka den maga newathila thiyenne
Thanks.
ස්තුතියි සමීර ! ඒවගේම අලුත් තීරණය ගැනත්, එක ගැන අඩවියේ අයගෙන් අහාපු එකත් හොද දෙයක් කියලයි මම හිතන්නේ!
ජය වේවා.
tnx saho…. Grimm, ekata sub hadanna puluwan nam ela.. (y)
සබ් එකට තැන්ක්ස්………සහෝ පුලුවන්නම් The Vampire Diaries TV series එකට සබ් දෙන්න
thnx bro.. smallvile tv serious eka dennako. eka hodai ne.
TV series Walata Sub denaeka Hondai. A Unata Oyage Sub Ekak Ekka Film Ekak Balanakota Mara Gathi Kollo.
Movies Walata Sub Dena Eka Natharakaranna Epa….
Thanks For The Sub..!
bageta sub dila magin nataraunu TV series ekak tiyenawa. The Originals. CW eke hodama finale eka.katha 19kata witarai sub dila tiyenne.puluwannam ituru tika karala damu saho.
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
NIKITA ගැන පොඩ්ඩක් සලකලා බලන්න
හැමෝම අළුත් ටිවි සිරියස් වලට සබ් දාන හින්දා පරණ හොද එකකට සබ් එක දාන්න පුළුවන් නම් නියමයිග
andromeda tv series, team knight rider tv series ,HeliCops – Einsatz über Berlin
හොඳ කතාවක් වගේ. බෘෘස් විලිස් ඉන්නවනම් බලන්නම ඕනේ.
TV සීරියස් නම් තියෙනවා. දැනට නම් ගිහිල්ලා ඉවරයි.
NIKITA :Genre==Drama
Thriller
Action
Spy fiction
Psychological Thriller
_______________________
Fringe : Genre == Science fiction
Supernatural drama
_______________________
The Dead Zone Gnere:== Science fiction
Thriller
Suspense
DramaScience fiction
_______________________
Hemlock Grove Genre: Horror
Mystery
Science-Fiction
තව ලෝඩ් එකක් තියෙනවා. කරගත්තොත් නම් නියමයි.
Doctor Who 8.9/10-IMDb මේකට sub දෙන්න්ඩ පටන් ගන්න්ඩ සුපිරි තමා
නියමයි සමීර අයියේ… 😛
අද උදෙන්ම සතුටුදායක පුවතක් ගෙනත් තියෙන්නේ.
කරනවන්ම් TV Series ඕන තරම් තියෙනවා.
එත් හොද එකක්ම කරමු.
අලුත් එවනම් හොදයි කියලා හිතෙන මෙන්න ලිස්ට් එක
Legends (2014), The Knick (2014), Happy Valley (2014) (මෙක මිනි ටිවි සිරිස් එකක්.)
පරන එකක් කරනවන්ම් වඩා කැමතියි.
Person of Interest (2011) මෙක පට්ට.
The Vampire Diaries (2009)
White Collar (2009)
බොහොම ස්තුති ගත්ත තිරනයට සහ ඒ ගැන අපෙන් අහුවට.
වඩා කෑමතියි Person of Interest දෙනවනම්.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
niyamaii udenma balanna kiyapu sub ekak
ela machan supiri
Strike back ekata sub dipan macahn
thank you so much. STRIKE BACK ekata sub denna. eka niyama kathawak
ela machan supiri
Struke back ekata sub dipan macahn
niyamai onna bawa thaz..
Anna hoda idea ekak. TV series balanna thamai den apita wedipura kemathi. hoda TV series thiyana ewwa apith kiyala ewannam.
එල මචෝ ඔන්න ගත්තා
පස්සෙ තමා බලන්න වෙන්නේ කමක් නෑ
තෑන්ක්ස්
Thanx saho sub 1ta. Supiri tv series 1kata sub denda
අම්මෝ සමීර මලේ බොහෝම ස්තුතියි.
අද නිවාඩු දවසේ බලන්න මරු ෆිලුමක් නෙවැ.
thanks.machan LOST ekata sub damu neda
පට්ට… එල කිරි….
උපරිරැසියට ජය
නියමයි සහෝ !
පට්ට එකක් .
ජය !
😀
thanks bro…..
Thank You…
eadenawa ada 2weniya mamada manda. bohoma sthuthi saho.ealakiri
මෙන්න ගන්නවා එහෙනම් උදෙන්ම. බොහෝම ස්තූතියි සමීර සහෝ උපසිරසට…. ජයම වේවා එලස්ස්ස්……………