The Player [S01:E07] with Sinhala Subtitles | චිකාගෝ බෝම්බකරු. [සිංහල උපසිරැසි සමඟ]
හොදයි එහෙනම් the player 7වෙනි කොටසත් අරගෙන ආව.එහෙනම් කට්ටිය කලින් කොටහා බලන්න ඇතිනේ. එනිසා මම මතක් කිරීමක් කරන්නේ නැහැ .අපි අද කතාව දිහාවට හැරෙමු.
අදත් ඉතින් වෙනද වගේම කේන්ට ඔට්ටුවක් ලැබෙනවා.වෙනදට කසේන්ද්‍රා එක්කනේ යන්නේ නමුත් අද යන්නේ ජොන්සන් එක්ක.ඉතින් මේ ඔට්ටුව තමයි FBI එකට කලින් බෝම්බකරුවෙක්ව අල්ලගන්න ඒක.ඉතින් මේක කරන අතරේ කසේන්ද්‍රා හොයාගන්නවා ජිනී ඉන්න තැනක්.ඒ කොහොමද කියලා බලාගන්නකෝ.ඒවගේම ජොන්සන්ගේ යාලුවා සැමුවෙල්ව අද කවුද මරලා දානවා. ඉතින් පේන විදිහට කවුරුහරි කෙනෙක් නිවස පස්සෙන් පන්නනවා.ආ ඒවගේම ජිනිගේ අම්මා ඇවිත් කියනවා ජිනී කියන්නේ කවදාවත්ම ඇත්ත කියපු කෙනෙක් නෙවෙයි කියලා .
හේ හේ එහෙනම් ඉතින් කට්ටිය බාගෙනම බලන්නකෝ.බාගෙන යනගමන් මටත් සලකලා යන්න ඕනේ.එහෙනම් අපි ඊලග කොටසින් හමුවෙමු.එතෙක් ඔබටත් මටත් බයිස්කෝප් අඩවියටත් ජයම වේවා.
[button link=”https://goo.gl/pbCu2f” type=”icon” “center” newwindow=”yes”] 274 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1814 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
thnx saho sub 1te 😀
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ජය වේවා සහෝ
Thanks saho……jayawewa…….!
මෙන්න ආවා.. එනකන් බලන් හිටියේ..
තෑන්ක්ස් සහෝ…..
සලකනවා සලකනවා. මේක දෙනකම් බලන් හිටියේ. බෝම ස්තූතියි. ජය වේවා
Wow. Good. Thank you very much
thnks………………..
thanks machan sub ekata
Thanks
නියමයි සහෝ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
ජයෙන් ජයම වේවා !!!