The Player [S01:E06] with Sinhala Subtitles | දෙවියන්ගේ කප්පම. [සිංහල උපසිරැසි සමඟ]
හොදයි එහෙනම් ඔන්න player කතාමාලාවේ 6වෙනි කොටහ අරගෙන ආවා. ඉතින් කට්ටිය කලින් කොටස බලන්න ඇතිනේ. එහෙනම් මම මතක් කරකර ඉන්න අවශ්‍ය නැහැනේ. කෙලින්ම අද වෙන දේ ගැන කෙටියෙන් වගේ බලමු. හොදයි අදත් ඉතින් සුපුරුදු පරිදි කේන්ට වැඩක් සෙට්වෙනවා. අද තියෙන්නේ දෙවියනට බිලිපුජා පවත්වන පිස්සු හැදිච්ච කෙනෙක්ව අල්ලගන්න. අද හැබැයි ඇලෙක්ස් කසේන්ද්‍රට හොරෙන් එයාගේ පොලිස් මිතුරා පරීක්ෂක කැල් බ්‍රවුන් එක්ක පොඩ්ඩක් එකතුවෙලා වැඩ කරනවා.
කොහොමෙන් හරි මේ බිලිපුජා දෙන කෙනා ඇලෙක්ස්ගේ බිරිද ජිනිගේ සහෝදරියගේ දුවව උස්සන් යනව කියමුකෝ. හේ හේ ඇලෙක්ස්ට එයාව බේරගන්න ඕනේ වගේම ඒක රෑ 12ට කලින් කරන්න ඕනේ ඔට්ටුව දිනන්නනම්. හ්ම්ම් බලමුකෝ වැඩේ වෙයිද කියලා? අද ජිනී ගැනත් හෝඩුවාවක් ලැබෙනවා. ඒක ජොන්සන් තමයි හොයාගන්නේ. ඇත්තටම මේ ජොන්සන් හොද කෙනෙක්ද නරක කෙනෙක්ද කියන එක ගැන මටනම් තේරුම් ගන්නම බැහැ. ඔන්න එහෙනම් මම යනවා. කස්ටිය බාගෙනම බලන්නකෝ. දැන් නිකන් බලන කට්ටිය අඩුයි අඩුයි වගේ ගතියකුත් තියෙනවා. එහෙනම් යමින් ගමන් කරන්න ඕන දේ දන්නවනේ. ඔබට ජය.
[button link=”https://goo.gl/q6xX4d” type=”icon” “center” newwindow=”yes”] 297 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1823 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
thnx saho sub 1te 😀
කලින් දුන්නට බාන්න පරක්කු උනා… තැන්කිවු සහෝ..
Thanx
තෑන්ක්ස් සහෝ !!
thanks
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thx bro…
tnx sub akata jaya wewa
thanx bro.
thanks bro
elabro
tnx…
mekata sub dunne nathnam maranawa
mamath ninja kalliye ekek hariya
love you bro
Thank you very much brother
තෑන්ක්ස් සහෝ!
ජය!!!!
niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thank you saho ….jayawewa…….!
Thank you very very much!!!!!!!!!!!!!!!!
thanks sub ekata…
Thanks
niyama Tv series ekak.thanks sub ekata.
supiri wedak maduko…