The Planets (1999) [EP – 03] | යෝධ ග්‍රහයන් [සිංහල උපසිරැසි සමඟ]
1965 වසර අභ්‍යවකාශ ගවේෂණයට බොහොම සුවිශේෂී වසරක්. 1965 වසරේ එක්තරා ආචාර්ය උපාධි අපේක්ෂකයෙක් බලාගෙන හිටියා බෘහස්පති සහ සෙනසුරු බලා යානයක් නිදහස් කිරීමේ අපේක්ෂිත දිනවකවානු නියමයන් දෙස. අන්න ඒ වෙලාවෙ ඔහුට වැටහුණා, 1970 වසර එපිට ග්‍රහයන් සියල්ල පරතරය අවම වන පරිදි කක්ෂ ගත වන බව. බෘහස්පති – සෙනසුරු – යුරේනස් – නෙප්චූන් සිව්දෙනාකිට්ටු වෙන කාලයක් එළඹෙනවා වසර 175කට වරක්.
මේ සොයාගැනීම හේතුවෙන් Voyager 1 සහ 2 යන නමින් බෘහස්පති සහ සෙනසුරු බලා යන්නට හිටි යානාවල අරමුණු වෙනස් වුණා. 1 ට බෘහස්පති/ සෙනසුරු ලෙසත් 2 ට යුරේනස්/ නෙප්චූන් ලෙසත් තමයි ඒ. මේ නිසා තව වසර සිය ගණනකට මිනිසුන් නොදැන සිටින්නට නියමිතව තිබූ පිටත ග්‍රහවළල්ලේ සිටින අවසන් ග්‍රහ දැවැන්තයින් සිව්දෙනා ගැන තොඅරතුරු බොහොමයක් දැනගන්නට ඉඩ සැලසුණා.
බෘහස්පති – චන්ද්‍රයින් දුසිම් ගණනක් අයිති බව, ගින්දර සහ හිම දෙකම සහිත ග්‍රහපද්ධතියේ උපත ගැන ඉගි කියන සලකුණු
සෙනසුරු – හිම අංශු ට්‍රිලියන ගණනින් අඩංගු බව, ඒ ඇතැමක් දුහුවිලි කුඩටත් කුඩා ලෙසත් ඇතැමක් ආසන දෙව්මැදුරකටත් විශාල ලෙසත් පවතින බව
යුරේනස් – කාකවර්ණ චන්ද්‍රයන් වගේම ගල් අගුරු වලින් හැදුණු වළලු
නෙප්චූන් – ක්ෂය වන යානයේ මළකෙදිරිය අතරින් සම්ප්‍රේෂණය කළ දුර්වල තරංගයන්ගෙන් යන්තම් දැනගත් පුදුම සහගත දෑ
මේ කියන තොරතුරු තවත් වසර ගණනාවකට වසන් වන්නට ඉඩ නොදී එකවර මෙහෙයුමෙන්ම දැනගන්නට ඉඩ සැලසූ Voyager මෙහෙයුම් ඔස්සේ දැනගත් පිටත යෝධ ග්‍රහයන් ගැනයි මේ තුන්වැන්න…
ලිපිය – උදා
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 1169 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/pathum.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂 🙂
ජය වේවා.!
thanks
bapu hodama kathawak… bohoma sthuthi
thank u very much bro..!
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thank you !
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සහෝ ඉතුරුවත් ඉක්මනට දෙන්න,ජයවේවා
මේක නම් පුදුම විදිහෙ ආස හිතෙන කතාවක්.
ඇත්තටම මේ වගේ ඒවත් දෙන එක නම් සෑහෙන්න වටිනව.
නියමයි පැතුමො.එල උදා විස්තරේටත්.
ජයවේවා.බොහෝ……………………………………………………………………..ම ස්තූතියි…!
එල එල නියමයි පැතුම් සහෝ…
තෑන්ක්ස් සහෝ..
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
thanks
thnq
thankz macho!!!! ikmanata episode tika danna………..
උපසිරැසියට බොහෝ ස්තූතියි! ජය වේවා!
thankZ…. ithiri tikath denna.
thanks machan,,,,jaya wewa!!!
Superi TV Serious eka.
thanks Macho Sub ekata
දිගට ම දෙමු කොල්ලො……….
බොහොම ස්තූතියි.
එල එල
සබට තුති
ඔබට ජය….
Thanks.
ජයවේවා පැතුමා
නියමයි,thanks
gr8 work dude
Thanks
baiscope set aka maru hoda wadagath awa denawa
no 1 ake wadak thawath mey wage wadasatahan dennata labeywa!
bohoma pin pathum
සුපිරිම වැඩක් දිගටම දෙමු සබ්
එලස් මචං
aththatama sahenna watina wadak meyka
mey kotasath denakm unne maru doc akak
jayen jaya!!!