The Plan Man (2014) with Sinhala Subtitles | හැම දෙයක්ම පිළිවෙලට කරන්න ඕනෙද. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න මම මගේ 3 වන චිත්‍රපටිය අරගෙන ආවා. කලින් මම japan චිත්‍රපට දෙකක්ම දුන්නු නිසා අද අරගෙන ආවේ korean චිත්‍රපටියක්. 2014 නිකුත් උණු අලුත් චිත්‍රපටියක්. කලින් චිත්‍රපට දෙක වගේම මේකත් ආදරය තේමාව කරගත් චිත්‍රපටියක්. කලින් චිත්‍රපට දෙකටම ප්‍රතිචාර දැක්වූ අයට ස්තුතිවන්ත වෙනවා.දින කිහිපයක් ඇතුලත 3වන චිත්‍රපටිය මේක මම ගෙන. මේකත් විනෝද කාමී චිත්‍රපටියක්.
චිත්‍රපටිය ගැන කියනවනම් එක් තරුණයෙක් ඉන්නවා. ඔහු ගැන කිවොත් ඔහු හරිම පිළිවෙලට වැඩ කරන, තව වෙලාවට වැඩකරන, හරිම පිරිසිදුවට ඉන්න කැමති කෙනෙක්. පොඩ්ඩක් විතර අමුතු චරිතයක්. ඔහුගේ හිතයනවා ඔහු වගේම හිතන ,වැඩ කරන තරුණියකට. ඇයට ඔහුගේ ආදරය ප්‍රකාශ කලත් ඇය කියන්නේ තමන් වගේ හිතන කෙනෙකුට කැමති නැහැ කියලා. ඇයත් වෙනස් වෙන්න උත්සහ කරන නිසා ඔහුටත් වෙනස් වෙන්න කියනවා. ප්‍රතිකාර ගන්න කියනවා. ඒ තරුණියට ඉන්නවා, නෑදෑ වන තව තරුණියක්. ඇයට තියෙන්නේ සංගීත පිස්සුවක්. එක නිසා මේ චිත්‍රපටියේ හරි අපුරු කෙටි සින්දු ටිකක් තියෙනවා.තව සංගීත තරගයකුත් තියෙනවා. අපි බලමු තරුණයට වෙනස් වෙන්න පුලුවන්ද? ඔහුගේ ආදරය ලැබේවිද ? සංගීත තරගයට මොකද වෙන්නේ? චිත්‍රපටිය අවසන් වනකන් බලන්න කියලා තමා කියන්න තියෙන්නේ. ඊලග චිත්‍රපටියෙන් හමුවෙමු ඉක්මනට.
SInhala Subtitles
-- Count 1840 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසන්ත W.C” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
me subtitle eka wada karanne nane
Dan Wada Saho
Ela ela
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
meka link eka dan download dannane ai a macho
mita wada gb adu torrent ekak naddo macho
els
බොහොම ස්තූතියි ලසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
Ane hash tag search results wala ena ekakin wath meka download karanna bene..pls help me..
thank u,

kalin dipu films 2k mn baluwa, awa godak lassani,
ස්තුතියි ලසන්ත සහෝ! ජය වේවා!
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
සුබපැතුම් ජයවේවා අයියා!
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා… මේ ආව ගමන් මග ගැන සතුටුයි . ඔබලා එක්ක අපි සැමදා ඉන්නවා..
ජයම පතනවා සෙට් එකටම.
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ජයවේවා අයියා! එලකිරි මචෝ.
මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
බාලා ඉවරයි.
බොහෝම ස්තුතියි සබ් එකට. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
කොරියන් නම් එච්චර බලන්නෙ නැ එත් මෙක බලන්න ඔනි වගෙ එකක් ආව තැන්ක්ස් සබට හොදෙ එල
mcn uba kalin dunn japan flum 2kama baluwa…niyamai….mm korean filum nm aniwa balanawa mcn…eth macho 2GB ta wada adu torrent 1k denn try 1k dapan.loku deyak…ubama dnnawa ne 2GB kewama…?????????thanks LASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
suppa>>>>>>>>>adu GB torrent ekak denno
kalin katha dekath baluwa a dekama lassanai.japan katha wala thiyenne amuthuma lassanak eka kiyanna therenne nah.echchara lassana katha dekak balanna dunnata thankz.digatama japan ewa denna balanna mokada ewa kauruth danne nah
elagata japan ekak denna japan ekak denakam balagena inne
thxxxxxxxxxxxx
මචො සබට තෑන්ක්ස්…. කොරියන් නිසා නොබලත් බෑ… මචො දන්නවනේ Gb 2ක් යනවා කියන්නේ නිකන් අැගෙන් කෑල්ලක් යනවා වගෙ බං මේ වෙලාවෙ… මීට වඩා අඩු Rip ඒකක් නැද්ද බං හොයාගන්න… පුලුවන්නමි ලොකු දෙයක් බිරෝ…
yes…. but this is da one i found with more seeds……….
Anyway! Thank U Bro 4 U’r Sup… Keep It Up… Ah Bro Can U Sub 4 Next Time Korean Tv series…
Anyway! Thanks 4 U’r Sup!… Keep It Up! නෙක්ස්ටි ටයිමි නමි අනිවා කොරියන් ටීවි සීරියස් එකක්ම ඕනේ…
thank you me tikema korean ewa nethuwa epa wela hitiye
Podi copy nadda?