The Pillars of the Earth [E05] | උරුමය…[සිංහල උපසිරැසි සමඟ]
මේ කතාවේ කොටස් ටික දෙන්න තරමක් ප්‍රමාද උනා එත් අනිවාර්යෙන්ම ඉතිරි ටික ඔයාලට ලැබේවි. අද මේ හමුවෙන්නේ පස්වෙනි කොටසත් සමඟින්. කලින් කොටස අවසානයේ දකින්න ලබුනේ යුද්ධයක්. ඒ ස්ටීවන් සහ මෝඩ් කියන දෙදෙනාගේ හමුදාවන් අතර සිද්ධ වෙන යුද්ධය. එහිදී අනපේක්ෂිත විදිහට ස්ටීවන්ට වෙනවා ග්ලොස්ටර්ගේ හමුදාවේ ප්‍රාණ ඇපකරුවෙක් වෙන්න. ඒ වගේම ග්ලොස්ටර් ස්ටීවන්ගේ හමුදාවේ ප්‍රාණ ඇපකරුවෙක් වෙනවා. දැන් දෙපිලම සම ආකාරයට යුද්ධයේ වාසි ලබාගෙන තියෙන්නේ. ඊට අමතරව දේවගැති පිලිප් සහ ජැක්ට සිද්ධ වෙනවා ස්ටීවන්ගේ උදහසට ලක්වෙන්න. ඒ වගේම ස්ටීවන් දන්නවා ජැක් කියන්නේ කවුද කියලා. ඔහුට සිහිනෙන් දකින්න ලැබුන අනාවැකියට අනූව ජැක් කියන්නේ ස්ටීවන්ගේ ඔටුන්නට තර්ජනයක්. ඒ නිසා ඔහු ජැක්ව මරාදමන්න නියෝග කරනවා. ඒ වගේම අවසානයේ දේවගැති පිලිප් නොමැති තැන රෙමිජියස් දේවගැතිවරයා දේවස්ථානයේ ඉදිකිරීම් කටයුතු නවතා දානවා. අවසානයේ දුටුවේ දේවගැති පිලිප්ව එල්ලා මරාදමන්න සූදානම් කර ඇති ආකාරයයි. එහෙනම් අද කොටස එතැන් සිට. ඉක්මණින්ම ඊළඟ කොටස සමගින් හමුවෙමු! හැමෝටම ජයෙන් ජය!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3452 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/හසන්ත.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for the sub
Thanks ayya ilaga ekath ikmanata danna
ithuru sub tikath dapanko mcn…….
එල මචෝ
සබර තුති
ඔබට ජය………
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
සුපිරි වැඩක් සුභපැතුම්..
ජයවේවා..!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
ammo,athi oya thiyenne dila. thanks hasantha saho. elaga ekath ikmanata denna.
නියමයි හසන්ත සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
niayamai…thanks HASANTHA aiye..sub ekata..digatama sub demu.jaya wewa……
thanks aiya.meka denakan balagena hitiye
thanks saho………..
thankzz brooo.. ilaga ekat oneeee
බලන් ඉදලා ඉදලා බැරීම තැන කතාවම බලලා දැම්මා.බොහොම ස්තුතියි සබ් වලට.දිගටම කරගෙන යන්න.
ammoo menna dila 😉 thanks sahoo
yantham ethi Mathak Una. Next ekath ikmanata Denna. Thanks.
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
THANKS