The Pillars of the Earth [E04] | යුද්ධය…[සිංහල උපසිරැසි සමඟ]
කලින් කොටස ගැන සුපුරුදු පරිදි විස්තරයක් දෙන්නම්. දැන් කින්ග්ස්බ්‍රිජ් දේවස්ථානය කෙමින් ඉදිවෙනවා. එහෙත් සුළු සේවක පිරිසක් පමණයි ඔහු සතුව පවතින්නේ. දේවගැති පිලිප් බලාපොරොත්තු වෙනවා බැටළු ලොම් වලින් එන අදායමෙන් තවත් කම්කරුවන් කුලියට ගන්න. එහෙත් දේවස්ථානයට අවශ්‍ය ගල් සපයන කොරියා තුල යම් අර්බුදයක් පවතිනවා. ඒ විලියම් විසින් ටොම් සහ ඔහුගේ පිරිසට අවශ්‍ය දේ ගන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ අර්බුදය විසඳගන්න පිලිප් දේවගැතිතුමා යම් උපක්‍රමයක් යොදා ගන්නවා ඒ වගේම ඔහු සාර්ථක වෙනවා.
ඒ වගේම ඇලියානා සහ රිචඩ් දෙදෙනා එනම් ශයරින්ග් වැල අර්ල්වරයා වන බර්තොලමියුගේ දරුවන් දෙදෙනා වින්චෙස්ටර් වෙත ගමන් කරනවා. ඒ තම පියතුමන්ගේ හිසගසා දමනවා දකින්න. අවසානයේ ඇලියානා යම් උපක්‍රමයක් යොදනවා තමන්ගේ පියතුමන් මැරූ පලිය ගන්න. මේ කොටස එතැන් සිටන් පටන් ගන්නේ එහෙනම් පස්වෙනි කොටස සමඟින් මුණ ගැහෙනකන් හැමෝටම ජයෙන් ජය !!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2377 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/හසන්ත.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode>>
Thanks for the sub
thanks aiya maru kathawa
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
ithuru tikath ikmanta dennako 🙂
Hi Bro,
I cant wait without watching other episodes quickly. Very nice story and well matching subtitles. I wanted to write again for request remaining parts quickly.
Thank you very much.
This is excellent and thank you. Awaiting for next episodes.
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ඔක්කොම දුන්නට පස්සෙම බලන්න ගන්නම්. ජය෴෴ 😛 😛
එල හසී
සබට තුති
ඔබට ජය……….
නියමයි හසන්ත සහෝ.. 😛
වෙඩි වගේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
SUpiriiiiiiiiiiiii … E.5 Ikmanin sub eka dennnooooooooooooooooooooooooooooo .. 😀
thanks
ele ele ikmanatama iwara karamu thaz..
maaru sahoooo…fatta kathawa…sry wewa hama ekamatama comment damme nathuwata 😉
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks aiya
Thanks.
pissu hadenawah oiiiiii fatta fata fata 😀 😀 adama okkoma dila iwara karannako man download karagena iwaray 🙂
niayamai…thanks HASANTHA aiye..sub ekata.. digatama sub demu.jaya wewa……