The Pillars of the Earth [E03] | මෝක්ෂය…[සිංහල උපසිරැසි සමඟ]
පළමු සහ දෙවන කොටසේදී සිදු උන සිදුවීම ගැන කීවොත් ටොම්ගේ බිරිඳ මිය යනවා දරු ප්‍රසූතියෙන් පසුව. එත් ඔහු කරන හිත් පිත් නැති ක්‍රියාව අවසානයේ ඔහුම පීඩා විඳිනවා. අවසානයේ ටොම් සහ එයාගේ දරුවන් යනවා එලන් කී පරිදි කින්ග්ස්බ්‍රිජ් වලට එහි ගරා වැටෙමින් තියෙන පල්ලිය අලුත් වැඩියා කරන්න. එහෙත් අවසානයේ බලාපොරොත්තු නොවූ ලෙසින් ඔවුන්ගේ බලාපොරොත්තු සුන් වෙලා යනවා. මොකද පිලිප් දේවගැතිතුමාට දේවස්ථානය හදා ගන්න උවමනා උනත් ඒ සඳහා වියදම් කරන්න මුදල් නැහැ.
අවසානයේ එලන්ගේ පුත්‍රයා ජැක් කරන දෙයින් ටොම්ට අවස්ථාවක් ලැබෙනවා කින්ග්ස්බ්‍රිජ් වලම නතර වෙන්න. මොකද පොලවට දැවුන පල්ලියකින් කරගන්න කිසිම දෙයක් නැහැ. ඒ නිසා පිලිප් දේවගැතිවරයා තීරණය කරනවා රජුගෙන් මුදල් ලබාගෙන දේවස්ථානය ගොඩ නගන්න. ඒ සඳහා ටොම් අද්විතීය සැලසුමක් ඉදිරිපත් කරනවා. එහි ආරුක්කු මීට කලින් දේවස්ථානයක හෝ ගොඩනැගිල්ලක ඉදි නොකෙරුන විදිහේ ඒවා. ඒ නිසා ඔහුගේ සැලසුම් ක්‍රියත්මක කරගන්න රජු වෙතට ඉදිරිපත් වෙනවා. ඒ වෙනුවෙන් පිලිප් දේවගැතිතුමා බලාපොරොත්තු වූ විදිහට නෙමෙයි රජු විසින් ප්‍රතිචාර දක්වන්නේ. එත් දේවස්ථානය නැවත ඉදිකරන්න යම් යම් නොමැතිව දේවල් රාජ්‍ය අවසරය ලැබෙනවා. එසේ ඉදිකරන මේ දේවස්ථානය නතර කරන්න බොහෝ බාධක පැමිණෙනවා. එහෙනම් අද කොටසින් බලමු මේ බාධක මොනවද ඒවා ජයගන්න ලැබෙන්නේ කෙසේද කියලා. සිව් වැනි කොටසින් හමුවන තෙක් හැමෝටම ජයෙන් ජය!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 799 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/හසන්ත.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for the sub
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ඔක්කොම දුන්නට පස්සෙම බලන්න ගන්නම්. ජය෴෴ 😛 😛
නියමයි හසන්ත සහෝ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
thanks
niyamai na akka balala aya balanakota manna tawa akka adanawa tani ahata thaz saho… subapatum…
jaya wewa…..!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබට තෑන්ක්ස්…
ජයම වේවා…!!!
නියමයි හසන්ත මේ වේගෙන් ම ඉතිරි ටිකත් සුස් ගාල දීල දාමු…………….
සබට බොහොම ස්තූතියි.
දවසෙන් 2න් ඉවරයක් කරන්න වගෙ යන්නෙ
ඒකත් හොදා
සබට තුති
ඔබට ජය……
niayamai…thanks HASANTHA aiye..sub ekata..dn sub denne nikan gindara wagene.ela ela.digatama sub demu.jaya wewa……
නියමයි හසන්ත අයියා!
ජය වේවා!
Thanks.