The Personal History of David Copperfield (2019) Sinhala Subtitles | මිනීස්සුන්ට වෙන දේවල් [සිංහල උපසිරසි සමඟ]
මේ මගේ පළවෙනිම උපසිරසිය .ඉතින් ඔයාල මේකෙ අඩුපාඩු තියනවනම් පහලින් comment කරගෙනම යන්න අමතක කරන්න එපා.මුලින්ම මට මේ උපසිරසිය දන්න ඉඩ දුන්න බයිස්කෝප් lk අඩවියෙ හැමෝටම ස්තුතියි. දැන් අපි ෆිල්ම් එක දිහාවට හැරෙමු. මේකෙ ratings ගැන කියනව නම් IMDB Ratings 6.3 අරගෙන තියනව Rotten Tomatoes අගය 94% . මට හිතෙන විදිහට මේක හොඳ ෆිල්ම් එකක් .
Casting ගැන කියනවනම් සුපිරි නළු දේව් පටෙල් මේකෙ රඟපානව.Hugh Laurie ,Gwendoline Christie,Benedict Wong,Tilda Swinton වගේ අයත් මේකෙ රඟපානව. British independent Film Awards-හොඳම තිර පිටපත, හොඳම ඇඳුම් නිර්මාණය, හොඳම රඟපෑම, හොඳම නළුවා -Dev Patel,සහය නළුවා-හියු ලෞරි වගේ සම්මාන ගොඩක් අරන් තියෙනව.මේ කතාවට පදනම් වෙලා තියෙන්නෙ චාල්ස් ඩිකන්ස් ගෙ Charles Dickens – Books, Children & Quotes – Biography විඩ් කොප(ර්) ෆීල්ඩ් නව කතාව. විචාරකයන්ට අනුව මේක මේ නවකතාව ඔහුගේ ජීවිත කතාවයි.කතාව ගැන කියනව නම් ඩේවිඩ් කොප(ර්)ෆීල්ඩ් ගෙ තාත්ත එයා ඉපදෙන්නත් කලින් මැරිල.අම්මයි පෙගටි කියල සේවිකාවකුයි තමයි එයාව බලාගන්නෙ පස්සෙ අම්ම වෙන කෙනෙක්ව බඳිනව. එයා ෆැක්ටරි අයිතිකාරයෙක්. ඩේවිඩ් ට ඉගන ගන්න බැහැයි කියල හිතල එයාව අර ෆැක්ටරියක වැඩ කරන්න යවනව. එතනින් පස්සෙ ඩේවිඩ් කොප(ර්)ෆීල්ඩ් ගෙ ජීවිත්‍යට එන යන අය ගැන තමයි කතාව යන්නෙ සිනමාවට ටිකක් බරව හදල තිබුණත් හැමෝටම තේරුම් ගන්න පුළුවන් හොඳ කතාවක්. ඩේවිඩ් කොප(ර්)ෆීල්ඩ් කියන චරිතයට මුහුණ දෙන්න වෙන ජීවන අද්දැකීම් වලින් තමයි මේ කතාව හදල තියෙන්නෙ.
පොඩි ළමයින්ට වුණත් බලන්න පුළුවන් හොඳ කතාවක් ඉතින් පුළුවන් අය අරගෙන බලන්න කියල ආරාධනා කරනව. ස්තුතියි.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB DL පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2419 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ පසිඳු සුලක්ෂණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-07-02
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks for sub!
Thanks
මැදක් වෙනකන් බැලුවේ ඩේවිඩ් කොපර්ෆීල්ඩ්ගේ මැජික් බලන්න. නිකමට සැක හිතිලා අන්තිම වෙනකන් ඉස්සරහට යව යව බැලුවම තේරුනේ ඩේවිඩ් කොපර්ෆීල්ඩ් කියල තියෙන්නේ වෙන මලහජ්ජරාවක් කියලා. අපරාදේ මගේ පැය එකහමාර. 🙁
No offense for your subtitle.
Thankz for sub…
thanas for sub bro…
well come to baiscopelk page…
Disney hamilton වලටත් sub දානවද?
පලමු උපසිරැසියට සුබ පතනවා… ජය!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්….
දිගටම සබ් කරමු….
පළවෙනි වැඩෙන්ම සුපිරි නිර්මාණයක් අරන් ඇවිත් තියෙන්නෙ වගේ,
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට,
දිගටම සබ් දෙමු
ජය වේවා !!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request :
Trouble (2019)
The King of Staten Island (2020)
Miss Fisher and the Crypt of Tears (2020)
Wasp Network (2019)
Adu (2020)
පළමු වැඩේට සුභපැතුම් බ්‍රෝ.දිගටම සබ් දෙමු. ජය.
පළමු වැඩේට සුභපැතුම් බ්‍රෝ.දිගටම සබ් දෙමු. ජය.
සුභ අනාගතයක් පසිදු..ජයවේවා
පළමුවන උපසිරැසියට සුබපැතුම් !!!!
පළවෙනි උපසිරැසියට තෝරගෙන තියන්නෙත් නියම ෆිලුමක් නොවැ
බයිස්කෝප් පවුලට ආදරයෙන් පිළිගන්නවා,
දිගටම උපසිරැසි ගේමු එහෙනම්,
ජය වේවා!! ❤️
පළමු උපසිරසට උණුසුම් සුභ පැතුම්.
ලේසි වෙන්නැතිව ඇති මේ සිනමාපටය හරවන එක.
එහෙනම් දිගටම උපසිරසකරණයේ යෙදෙන්නට කාලය හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා… 🙂
ජය✌
නියමයි… සබ් එකට තැන්ක්ස්…
හොද කතාවක් වගේ…
දිගටම සබ් දෙමු….
thank you aiye puluwan wunoth thawa daanawa