The Perfect Storm (2000) with Sinhala Subtitles | බියකරු සුළි කුණාටුව [සිංහල උපසිරැසි සමඟ]
හෙලෝ යාලුවනෙ…..මේ මගේ දෙවන ලිපිය. මගේ පලමු ලිපිය The Sixth Sense (1999). මම ඒකෙදි පොරොන්දු වුනා දෙවන ලිපියේදි සිංහල sub එකකුත් එක්ක දෙවන ලිපිය ගේනවා කියලා. මේක මගේ පලමු sub එක. ටිකක් අමාරු වුනා වැඩෙනම්.
මේ movie එක ගැන කියනවානම් මේකේ අන්තර්ගතයනම් අපිට බොහොම සමීප මාතෘකාවක්. මම මේ ලිපිය ලියන මොහොතේදීත් අපේ අසල්වැසි රට සුළි කුණාටුවක් නිසා පීඩා විඳිනවා. ඔබට නිකමටවත් හිතුනාද…ගොඩබිමේදි මෙතරම් දරුණු සුළි කුණාටු මුහුදේදී කොතරම් දරුණු වෙනවාද කියලා. මෙම movie එකේ තියෙන තව විශේෂත්වයක් නම් මෙය අනුවේදනීය සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණයක් වූ සිනමා සිත්තමක් වීමයි. 1991 දී නැගෙනහිර ඇමරිකානු වෙරළ කළඹා මිනිස් ජීවිත සහ කෝටී ගණනක් වටිනා දේපල විනාශ කර හඹා ගිය සුළි කුණාටුව පාදක කරගෙන මෙම movie එක නිර්මාණය කර තිබෙනවා. මුහුදු යන ධීවරයන් පිරිසක් වටා ගොතා ඇති මෙය ධීවරයන් විඳින දුක මැනවින් විදහා දක්කනවා. මෙය හොඳම ශබ්ද සංකලනය සහ හොඳම දෘශ්‍ය ප්‍රයෝග වෙනුවෙන් Academy Awards වලට නිර්දේශ වී තිබෙනවා. ඒ වාගේම මෙය ඇ.ඩො මිලියන 140 වැනි දැවැන්ත නිශ්පාදන පිරිවැයක් යොදා නිර්මාණය කර තිබෙනවා.
කතාවේ අන්තර්ගතය ගැන කියනවානම්..කතාව මේකයි. බිලී සහ ඔහුගේ පිරිවර මාලු ඇල්ලීම වෘත්තියක් වශයෙන් කරගෙන යන පිරිසක්. නමුත් ඔවුන්ගේ අවසාන ගමන් කිහිපයේදී ඔවුනට සිතූ තරම් මාලු නොලැබී යනවා. එම නිසා ඔවුන් මෙවර තමන් මාලු අල්ලන්න යන සුපුරුදු ස්ථානය වෙනස් කර වෙනත් තැනකට මාලු ඇල්ලීම සදහා පිටත්ව යනවා. ඒ අතරතුරේ තමයි….මම ඉහත සදහන් කල සුළි කුණාටුවට ඔවුනට මුහුනදීමට සිදුවන්නේ. ඔවුන් එම බාධකය මගහැර තම ජීවිතය රැක ගැනීමට හැකිවූවාද? නැද්ද? යන ප්‍රශ්නවලට ඔබට මේ movie එක අවසානයෙදී උත්තර හම්බවෙයි. මෙහිදී ධීවරයන් මුහුන දෙන ප්‍රශ්න, ඔවුන් මුහුනදෙන දුක් කම් කමටොලු සහ ඒවා පරයා නැගෙන ඔවුන්ගේ සමගි බව, එකමුතුකම මැනවින් විදහා දැක්වෙනවා.
යාලුවනේ…මේ movie එකේ ඉන්නේත් සුපිරි තරු ටිකක්..බිලී ගේ චරිතයට පන පොවන George Clooney [ocean series කතා මාලාවේ], බොබීගේ චරිතයට පන පොවන Mark Wahlberg [the fighter කතාවේ] ඇතුලු නලු නිළියෝ රැසක් මෙහි රඟපානවා. මේ එක නොබලපු අය බාගෙන බලන්නකෝ. අනිවාර්යෙන්ම මේ එක බැලුවාට පස්සේ ඔබගේ හිතේ ධීවරයන් සම්බන්ධයෙන් තියෙන ආකල්පය සුළු වශයෙන් හෝ වෙනස් වේවි.
මොනාහරි අඩු පාඩුවක් තියෙනවානම් බැනලා හරි කමක් නැහැ….comment එකක් දාලා යන්නකෝ හොඳේ?
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය DVD පිටපත් සඳහා ලබා දි ඇත.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4974 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2020/05/No-Profile-Picture.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංදීප” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/01/11
patta
Thank you
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
thanks for sub
thanks
සුබ පැතුම් පලවෙනි සබ් එකට
Yako sab ekak hinda metana comment walin maraagana na. Meka blurry 720p yify copy walata අප්ඩෙඩ්ට් දෙන්න බැරිද . මෙ සබ් එකෙන් balanna ba
Thanks….
බොහොම ස්තුතියි…!!! ^_^
The Perfect Storm
elzzzzzzzz..
elzzzzzzzz.
that was one of the greatest movie that I’ve ever watched. i felt i was 1 of the fisherman in that boat. and i learned new English words as well. At the end of the movie it could wet ma eyes.. thank you so much for the great movie 🙂
Thanks
i watched a wonderful movie thank you so much for the subs
MARUUUUUUUUUUUUU
අනෙ මචන්ලා උබලා සෑලෙන්න එපා කාටද බන් මිනිස්සු කෑ ගහන්නෙ නෑත්තෙ, වෑස්සත් බනිනව පෑව්වත් බනිනව, ඔහොම තමා ලොකේ හෑටි කාටවත් හොදක් කරන්න ගියහම ඔහොම තමා, එත් වෑඩ් පිරිසක් උබලගෙ ඔය කරනදෙ ධනාත්මකව හිතන්නෙ..ඒ නිසා සෑලෙන්න එපා අපි ඉන්නවා හෑමදාම….. ජය වේවා
මචං මම වැරැද්දක් වේලා තියෙන එක පිලිගත්තා කියලා මුලින්ම comment එකකින් ඔය සහෝ කියලා තිබෙනවා.මුලින්ම මගේ ගැන ඒ වාගේ අදහසක් ඔය සහෝට තිබෙන එක ගැන ස්තූති වන්ත වෙනවා.ඒත් මම කියන්න කැමතියි මගේ හාර්ඩ් එකේ තියෙන කොපි එකේ එහෙම වැරැද්දක් නැහැ.ඔයාට ඕනනම් facebook එකෙන් මාව සම්බන්දවෙන්න මගේ ගාව තියෙන සබ් එක මම ඔයාට එවන්නම්.වාසල සහෝගෙ අතින් මේක දානකොට මොනාහරි අඩුපාඩුවක් වෙන්න ඇති.එහෙම කියලා අත හෝදගන්න මම කැමති නැහැ.නමුත් දිගින් දිගටම ඒක ගැන කියද්දී මට කියන්න වෙනවා.අපි ඔක්කේම මනුෂ්‍යන් ඒ නිසා වැරදීම් වෙන්න ඉඩ තියෙනවා.ඒ වාගේම තව දෙයක් කියන්න කැමතියි.උදා සහෝ කිව්වා වාගේම මම වුනත් චිත්‍රපටියක් බාන්න දාන්න කලින් comment එකක් දානවා.ඊට පස්සේ තමයි මොනාහරි අඩු පාඩුවක් තියෙනවානම් දෙවෙනි comment එකක් දාලා ඒ ගැන කියන්නේ.ඒ දාන්නේ ඔවුන් තමන්ගේ කාලය වැය කරලා චිත්‍රපටිය ගැන ලිපියකින් හෝ තමන්ව දැනුවත් කරන නිසා.නමුත් ඔය සහෝ මුලින්ම ඒවාගේ එකක් මේ ලිපියේ දාලා නැහැ.සමහරවිට සබ් එකේ අඩු පාඩුවක් නොතිබුනානම් ඔය සහෝගෙන් ලැබෙන ඒ comment එකත් නැති වෙන්න ඉඩ තිබුනා.මේ සයිට් එකට එන අයගෙන් 10%ක් වත් comment කරන්නේ නැහැ.ඔය සහො කියනවා වාගේ බාලා ඉවරවෙනකන් හිටියොත් comment කරන්න ඒක තව දුරටත් අඩු වෙනවා.හැමදාම comment කරන අය විතරයි මේකේ comment දාන්නේ.මුලින්ම කිව්ව වාගේ මගේ වැරැද්දක් වුනා නම් මම පිලි ගන්නවා.ඒ වාගේම ඔය සහෝගෙන් වැරද්දක් වුනා නම් පිලිගන්න…හිත රිදුනානම් සමාවෙන්න.
@uda
තනිකර ඇත්ත කතාව සහෝ..අයෙ ඔයා කියපු දේ ඇරෙන්න මට කියන්න දෙයක් නෑ…
සහෝ වරදක් වුණානම් සමාවෙන්න…
මම වැරදි පෙන්නනවට තරහ නෑ.
නමුත් අර අපහසුතාවයන්ටත් ලක්වී ගෙන මේව ගන්න අයට ඔයා කියන කතාව සුදුසු නෑ, මොකෝ මාත් ගන්නෙ එහෙම තමා මේකෙ දෙන ඒවා. ඒ නිසා ඒ ගැන මම හොඳටම දන්නවා. ඔයා ඒක ගැන හිතල නෑනේ… අනික මම දැකල තියෙනව ඔයා වෙන ඒවල කොමෙන්ට් කරල තියෙනවා. ඒ හරිය ඔයාටම විතරක් කිවුවා නෙමේ. ඔයාගෙ නම දැම්මේ ඔයා ඒ ගැන විතරක්ම කියල තිබුණු නිසා. අනික් අයව හෑල්ලු කරල තිවුණු නිසා.
තියෙන හැටියට ගන්නකොට ඔහොම වචනයකින් තුති පුදන එක ඇර විකල්පයක් සමහරුන්ට නෑ. මම අර කීව වගේ ඒ අයට බලන්න වෙන්නේ දවස් ගාණක් නැතිනම් සති ගාණකට පස්සේ. එහෙව් එකේ එහෙම කතා කරන එක හරි නෑ. ඒකයි මම එහෙම එකක් දැම්මේ. වැරදි පෙන්නුවට කමක් නෑ, අනික් අයට අපහාස කරන්න එපා. ඒකයි මං දැම්මේ හැමෝටම ඔයාට වගේ නෑ, හැමෝටම ඔයාට වගේ බෑ කියලා. ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න.
මං මේ ගැන හොඳටම දන්නවා. මොකෝ මාත් 2GB ඩොංගලයක් පාවිච්චි කරන කෙනෙක්. ඒවගේ එකක් තියාගෙන ඔයා කියන විදිහට කරන්න බෑ. පුළුවන් හොඳම විදිහ තමා ඒ කරන්නේ. ඒක නිසා ඒ ගැන සාධාරණව හිතන්න. වැරදි කියන්න බලල ඉන්න ඇපැයි. ඒත් බැලුවෙ නෑ කියල මොකුත් නොකිය(ස්තුතියිවත් නොකිය) යන එකනම් මනුස්සකමක් නෙමේ. මගේ මනුස්සකමම තමා කාටත් තියෙන්නේ. කවුරුත් ඉන් එහා ගිය අය නෑනේ.
මම කලිනුත් කීව වගේ ඒ අය තමන්ට දෙන දේට තුතියක්වත් කරන්න තරමට සැලකිල්ලක් තියෙන උදවිය. එළ, පට්ට කියන්නේ ෆිල්ම් එක නැත්නම් සබ් එක දුන්න එකට මිස රසවින්දටම නෙමේ වෙන්නත් පුළුවන්නේ. ඔයා කියන එක අදාල වෙන පිරිසකුත් ඉන්නවා. නමුත් හැමෝටම එහෙම නෑ. හැමෝටම එහෙම බෑ. මොකෝ ඔය දෙන ෆිල්ම් බාගන්න විතරක් සමහරුන්ට පැය 24කටත් වඩා යනවා. එහෙම අයත් මේකෙන් ෆිල්ම් ගන්නවා. ඒ අය කරන ස්තුතියට අපහාස කරන්න එපා කියන එක තමා මම කිව්වේ.
ආයෙමත්;
වරදක් වුණානම් සමාවෙන්න.
වැරදි ඇත්නම් පෙන්වා දෙන්න.
ඒ ගැන කිසිදු තරහක් නැත.
නමුත් කියන දේ ගැන සැලකිලිමත් වෙන්න.
hoow hoow gahaganna epa sub dana ekata godak pin waradi wenne minessu atenne watenna epa ewa haiyak kara ganna next ekath ekmanata eai kiyala balagena ennawa
@ uda,
ඉදල හිටල හාව හද දකිනව වගේ නෙවෙයි, මම මෙතන නිතර යන එන කෙනෙක්. ටිකක් කියවල බැලුවනම් අනිත් ලිපි වල කමෙන්ට්, ඒක පෙනෙයි. ඒ වගේම සයිට් එකට අසාධාරන ගැහිලි එනකොට මම කොච්චරවත් ඒවට කතා කරල තියනව. එක්කො ඔයාට ඇස්නෑ, නැත්නම් මතන නෑ.
ඔයා කියන සේරම ඇත්ත, හැබැයි “එල“ “පට්ට“ කියන ඒවයෙ තේරුම ස්තුතියි කියන එක නෙවෙයි. වරදක් දැකල පෙන්නන එක හතුරුකමක් විදියට දකින එක වරද හදාගන්න තියන අකමැත්තයි පෙන්නන්නෙ. හැබැයි සංදීප සොයුරට ඒක තේරුනා. ඒක ලොකු දෙයක්. ඔයා බලාපොරොත්තු වෙන්නෙ ඔයාගෙ දේවල් වල හොද අහන්න විතරයි, ඒක මනුස්ස ගතියක්, හැබැයි ඒකෙ අඩුවක් තියනව.
මාටිං.
kalinma bawata bluwe ada.me film ekanam niyami.sinhala sub nisa kiyala wedak ne.mewage patta film denawata aneka warayak thanx sahoooooooooo.
Thnaks machan,,,,,,,,,,,,,,
ටිකක් පරණ උනත් ෆිල්ම් එක පට්ට… 🙂
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 😉
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
බොහොම ස්තූතියි comment කරපු ඔක්කෝටම….
මචෝ එළ බං ෆිල්ම් එක….
මම බලාපු හොඳම ඒවා අතරට මේකත් වැටෙනවා.
සබ් එකේනම් පොඩි පොඩි අවුල් තිවුණා.
ඒත් එච්චර කරදරයක් වුණේ නෑ.
තව මේ වගේ ඒවා ගෙනෙන් හොඳේ…..
ජය!
@ මාටිං
සහෝ ඔයාගෙ කතාවෙ ටිකක් ඇත්ත. හැමෝම මේක බලල නෙමේ කමෙන්ට් දාන්නේ.
සමහරුන්ට මේව දාපු ගමන් ගන්න බෑනේ ඔයාට වගේ. ඒ අය ඉතිං යුතුකමක් හැටියට සලකලා ස්තුතියි කියන්නේ සබ් එක දුන්නු එකට මිසක් ඒක රසවිඳපු හන්දම නෙමේ.
අනිත් කාරණේ සමහරුන්ට මේවා ගත්තු හැටියේ බලන්න බෑ ඔයාට වගේ, ඒ අයත් සබ් දීපු කෙනාව දිරිමත් කරන්නත් සහ තමන්ට ඒ අය වෙනුවෙන් කළ හැකි අවම දේ කරන්නත් තරම් සැලකිල්ලක් තියෙන උදවිය. ඉතිං ඒ අය මෙහෙම ස්තුතිය පළ කරන එක වරදක් නෑ. ඉඳලා හිටලා හාව හඳ දකින්නැහෙ, වැරදි විතරක් පෙන්නන්න එනවට වඩා මමනම් ඒක අගය කරනවා.
ela ela meka ape Chanal ekae gya thama
thanx bro…. api aniwa banawa…….
සත්ය කතාවක් ඇසුරින් කලානම් ඉතිං බලන්නම ඕන.මොකද ස්වාභාවික සංසිද්දීන් වලට අපි හුගාක් අය මුහුන දීල තියෙනවනේ කළාතුරකින් හරි.ඒව හරිම දැනෙන සුළු සහ විශ්මය ජනකයි.ඒ වගේම ඒවැනි අවස්තාවල තමයි මානවයාගේ සහජ ගති සහ ස්වාභාවික ලක්සන ඉස්මතු වන්නෙත්. ඕන් බාන්න දැම්මා.සංදීප සොයුරාට ස්තුති වෙන්නම ඕන.ඔබට ජය!!!
අහ් නියම ෆිල්ම් එකක් වගේ,තැන්කූ තැන්කූ සන්දීප සහෝ
ගොඩක් ස්තූතියි
මෙ වගෙ වැදගත් movie වලට තවත් සබ් දාන්න ශක්තිය ලැබෙවා
thanks machao……….
ගොඩක් ස්තූතියි සබ් වලට.
onna mamath banawa yaluwa.thanks wewa kiuwa onna.
THANK YOU BROTHER !!!
thanks comment කරපු සහ නොකරපු හැමෝටම.පලමු සිංහල sub එක හින්දා අඩුපාඩු ඇති.ඊලග sub එක දෙනකොට ඒ අඩු පාඩු මග හරලා දෙන්නම්…….
thanks සංදී
Ela bohomathma stutiy machan
සිංහල සබ් එකක් එක්ක දෙයක් දුන්නොත් ඉතින් නොබා ඉන්න බැහැනේ…… 🙂 සබ් කරන වැඩේ කරලම බලන්න ඕනා කන්න වෙන කට්ට බලන්න…… බොහෝමත්ම ස්තූති…. 🙂 බාන ලිස්ට් එකට දැම්මා…..!! 😀
දීලා තියෙන torrent link එක වැඩ.සමහරක් වෙලාවට ඔහොම වෙනවා.දෙතුන් පාරක් try කරන්න.
??????? torrent file aka anne nane ban… link aka hari kamak na dipankooooo
supiri machan… thanks…. balanda oni…
meka download karanda bariyooo
කඩ්ඩ බැරි කඩු ෆිල්ම් බලන්න ආස අපි වෙනුවෙන් කාලය ශ්‍රමය වැය කරන උඹල පට්ට අවංකයො බං එල කිරි
niyamai thawa hoda ewa denna ong bak 3 ehema nadda
thank you macho
බොහොම ස්තුතියි………..
thanx’
ela ela.film eka elawage.sinhala sub walata saha film ekata godak thanx.
thankz macho me wage apita atha pasu wechcha films apita mahnsi wela sub ekkama denawata. thnkzz again
sub eka ayeth upload karoyh hodai sinhala sub dun nata godak pin
thanks saho
දෙවන ලිපියෙන් සිංහල සබ් දෙන්න හැකිවීම පිලිබදව අපි සතුටු වෙනවා.ඒ වාගේම පලමු උප සිරැසියට මගේ සුභ පැතුම් එක් කරනවා.මම මේක බාන්න කලින් මේ කමෙන්ටිය දාන්නේ.බලලා ඉවර වෙලා කමෙන්ටියක් දාන්නම්.සබ් දැමිල්ල කොහොමද කියලා.
ok thanks download now
නියමයි සහෝදරයා ..මේ ෆිල්ම් එක මම බාල තිබුනේ එත් බැලුවේ නැ ඔයාගේ සබ් එක එනකන් ..එල මචෝ ජයෙන් ජය ……….
ඔන්න මමත් බාන්න දැම්මා තැන්කියු
බොහොම ස්තුත්යි යාලුවා… ජය වේවා
@ චන්ද්‍රකුමාර,
මම වරදක් පෙන්නුවෙ ඒක එක්ක බලන්න අමාරු නිසා මිසක, සබ් දෙන එක වරදක් නිසා නෙවෙයි.
අඩුපාඩුව දැකල ඒක හදාගන්න සංදීප සහෝදරය කැමතියි. ඒ වගේම මම ඒකට ගොඩක් ගරු කරනව.
තමුංගෙ අඩුපාඩු පෙන්නන එක හතුරුකමක් කියල හිතන මේවගේ ගොං පහිදන්ට මීට වැඩි උත්තරයක් මගේ ගාව නෑ.
maxxa film.
me banawa balana dannam pena widiyata nam hodai wage
comment කරපු ඔක්කෝටම හුගක් ස්තූත්යි…
thax machhan
එළ ඈ……
සිංහල උපසිරස එක්ක දුන්න එක බොහෝම වටිනවා……….
THANKS OF LOT,,MEKA MAMA AASAMA FILM EKAK,SUB DUNNATA බොහොම ස්තුතියි….
THANKS MACHAN
තැන්ක්ස් මචන්….!! 🙂
mama me film eka balala thiyanawa…. film ekanan kiyala wadaknahe…. pattama ptta… sinhala sub nathuwa baluwe. dan sinhala sub 1kama balanda puluwn..
thank macho sub walata
super
best ro
පට්ට නේ මචෝ… බොහොම ස්තුති…
දිගටම කරමු..
එල කොල්ලෙක්…….. වැඩේ පොඩ්ඩක් අව්ල් ගියාට ගනං ගන්න එපා…..කියන එව්න්ට මොනව කියන්න බැරිද……….අපිනෙ දන්නෙ සබ් එකක් ගහන්න තියන අමාරුව………මාත් සබ් එකක් දාල රටේ නැති දේවල් කියල සමහරු බැනල තිබ්බ……ගනං ගන්න එපා සහෝ…..උං මෝඩයො කියල මරන්න ඈ…..ඔහොම තමයි මිනිස්සු අතිං අත් වැරදීම් වෙනවනෙ…..ඔයා වැටෙන්න එපා……..මං බලාපොරොත්තු වෙනව……ඔයා මේකෙං ධෛර්යමත් වෙලා……අපිට තව එල කිරි වගේ සබක් දෙයි කියල…….ජයෙන් ජය…….!!
එළ කොල්ලෙක් මේක මගේ ලිස්ට් එකේ තිබුණු මූවී එකක්. ඒ වුණත් සංදීප සහෝ සබ් දෙන්න බාර ගත්ත බව දැන ගත්තහම ඒක ලැබෙනකම් හිටියා නොබා. මාත් හරි ආසයි සත්‍ය කතා ඇසුරෙන් කළ නිර්මාණ වලට. මොකද සැබෑ ජීවිතයම තමයි ඒවායේ තියෙන්නේ. ඔන්න එහෙනම් මාත් ගත්තා. තව එකක් අරන් එනකම් බලන් ඉන්නවා.
ජය!
elzz macha
thanks friend
මේක ගියා ඊයේ Max Tv එකේ,නැත්නමි බාන්ඩ තිබිබ.
thanks brother!
මචං අඩුපාඩුවක් තියෙනවානම් පෙන්නලා දුන්න එකට ස්තූත්යි.මමත් මේක පරීක්ෂා කරලා දැන් බැලුවා.පොඩි ප්‍රශ්නයක් තියෙනවා වාගේ.ඒත් මම හදලා මගේ පරිඝනකයට කරගෙන save කරලා තිබ්බ එකේ එහෙම අවුලක් පෙන්න නැහැ.මම හිතන්නේ කොහෙන් හරි වැරද්දක් වෙලා තියෙනවා වාගේ.මම ඒ ගැන වාසල සහෝට කියලා බලන්නම්.
MEKA LINKS DANNA THAHANAM DO… SORRY WENNA ONI EHENAM…
@සංදීප
සබ් වලට තුති, මහන්සිය අගය කරනව. පොඩි වරදක් පෙන්වන්න අවසරයි නේද?
තැන් ගොඩක සබ් පේලි දෙක දෙක එකතුවෙල පේනව. ඒ කියන්නෙ ටයිමින් දෙකක සබ්, එකට පේනව තැන් ගොඩක. ඒක හදල ආයෙම අප්ලෝඩ් කලානම් හොදයි වගේ.
@ අනිත් කමෙන්ට් දාපු සේරටම,
එල, පට්ට, කියන එකේ තේරුමක් නෑ, සහෝල, ඔයාල අඩු තරමින් මේක බලලවත් නෙවෙයිද එල කියන්නෙ. ඒකෙ තේරුම නිකං බොරුවට සබ් කරන කෙනා අන්දන්න කමෙන්ට් දෙනව කියන එක නේද? සබ් දෙන අය දිරිමත් කරන එක හරි, ඒත් අඩු තරමෙ තමුංටම ප්‍රයෝජනයක් වෙන දෙයක්වත් නොකියන්නෙ ඇයි? අඩු තරමෙ ඇඩ්මින් එකවත් මේව බලන්නෙ නැද්ද?
තරහ ගන්න එපා, කාටවත් රිද්දන්න නෙවෙයි කිවුවෙ.
මාටිං
wenasak ..neyami wedeta thanks wena monawada
THANKS MACHAN
ගොඩක් ස්තූතියි! මේ වගේ ෆිල්ම් බලන්න කවුරුත් කැමතියි! සුභ පතනවා!
Ela…. Ela… Thanks Macho…
thanks
GODAK THANKS YALUWE SINHALA SUB WALATA… GODAK PIN
Thanks Machan Me Movie Eka Gena Denuwath kalata
Onna Machan Mama Ba Gannawa Thanks Wewaa
Sinhala Sub Walata
Jaya Wewaaaa
thanks….
පට්ට නේ මචෝ…බොහොමත් තුති මේ වගේ බයිස්කෝප් දෙන එක ගැන..ඉස්සරහට මේ වගේ ඒවා දෙන්න..
ජයෙන් ජය~!
Ela kolla ela..uthsahayata sthuthiya..jaya wewaa !
බොහොම ස්තුතියි
ඉස්සරහටත් සිංහල සබ් එක්කම ෆිල්ම්ස් අරන් එන්න සහෝ.
මේ වැඩේට බොහොමත්ම ස්තූතියි….
ela ela
thanks
Elazz machan!!!!mama 1st ne