MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිඉංග්‍රීසිචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයබලන්නරවිඳු තේනබදුසිංහල උපසිරැසි

The Perfect Guy (2015) with Sinhala Subtitles | ගැලපීම්, නොගැලපීම්. [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

The-Perfect-Guy-(2015)

ඔන්න එහෙනම් 2015 වසරේ නිකුත්වුනු තවත් සුපිරි චිත්‍රපටයකට උපසිරැසිය අරගෙන ආව. චිත්‍රපටය imdb මීටරේ 5.3 ක් කරකවන්න සමත්වුනු චිත්‍රපටයක්. කතාව මෙහෙමයි.

ලියා වෝන් කියන්නෙ තනිකඩ කාන්තාවක්. තනිකඩ කිව්වට පෙම්වතෙක් ඉන්න, එක ගෙදරක ජීවත්වෙන තනිකඩ කෙනෙක්. 😀 ඉතින්, ලියා ගේ තියෙන සම්බන්ධය කිසියම් හේතුවක් නිසා බිඳවැටෙනව. (හේතුව චිත්‍රපටයෙන් බලන්න.) ඊටපස්සෙ තනිකඩව ඉන්න ලියා ට තවත් කොල්ලෙක් සෙට්වෙනවා. 😀 ඊටපස්සෙ ඒ සම්බන්ධය හොඳට කෙරීගෙන යද්දි අළුත් පෙම්වතාගෙ (කාටර් ඩන්කන්) හැසිරීමේ වෙනස්වීමක් දකින්න ලැබෙනවා. මේ වෙනස්වීම නිසා ලියාගෙ සම්බන්ධයත් ඉවරවෙලා යනව. ඒත්, කාටර් කැමතිවෙන්නෙ නෑ ලියාව අතහරින්න. ඉතින්, කාටර් බලහත්කාරකම්වලින්, අඩත්තේට්ටම් වලින් ලියා ව ආපහු ලබාගන්න උත්සහ කරනව. අන්තිමේදි මොනා වෙයිද???

කතාව ගැන කිව්ව ටිකක් වැඩිද මන්දා.. ඒත් කිව්වෙ පොඩ්ඩක් විතරයි. එහෙනම්, මම සමුගන්නම්. 2016 ට කලින් ආපහු හමුනොවේවි කියල තමා හිතාගෙන ඉන්නෙ. ඒ නිසාම,

“ලබන්නාවූ 2016 වසර (බයිස්කෝප් පිරුණු වසරක්) හැමකෙනාටම ජයෙන් ජයම ලැබෙන වසරක් වේවා!”

The Perfect Guy (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/jmuhXx” type=”icon” “center” newwindow=”yes”] 700 MB (BRRip) කොපිය මෙතනින් බාගන්න[/button]

3CD5ACDD08594FAF5C3B486931DF102D4031BCB2

[button link=”https://goo.gl/8yOIi3″ type=”icon” “center” newwindow=”yes”] 750 MB (720p BRRip) කොපිය මෙතනින් බාගන්න[/button]

B2F65E5D28E6DABB55CCADCBC0C54E125537A9DA

[button link=”https://goo.gl/p5xERC” type=”icon” “center” newwindow=”yes”] 1.46 GB (1080p BRRip) කොපිය මෙතනින් බාගන්න[/button]

D1909F990ED4DDBD1A4A4BE417A5840430451FC3
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2484 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

18 thoughts on “The Perfect Guy (2015) with Sinhala Subtitles | ගැලපීම්, නොගැලපීම්. [සිංහල උපසිරැසි සමඟ]

  • 1080p sub ok – thanks

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • SubEkata thanks.But Sub Eka Pennanne Nahane.srt format pennanawa wenuwata txt Format pennanne.poddak balanawada yaluwa.

    Reply
  • බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • machan oke sinhala sub eka weda da ban,
      mata panne nane weda karana widiya kiypan dannvanam

      Reply
  • sinhala sub eka wada nane machan,,

    Reply
  • sinhalla sub eka wada nane machan,,

    Reply
  • බොහොම ස්තුතියි… 🙂

    Reply
  • මේකේ සිංහල සබ් එක වෑඩ කරන්නේ නෑ මචන් ඒක පොඩ්ඩක් බලලා හදලා දාන්න පුලුවන්ද?සබ දෑම්මාම සිංහල නෙමේ වෙන අපබ්‍රංසයක් පේන්නේ පොඩ්ඩක් බලන්න

    Reply
  • Sajith Anthony

    එසේම වේවා..!!
    සබ් එකට ගොඩාක් ස්තුති සහෝ,
    ජය වේවා…!!!

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • Kulanjana Maduranga

    niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

    obatath 2016 subama suba aluth awruddak wewa……

    Reply
  • I can`t see Sinhala description in this film any one can tell me y

    Reply
  • හම්මේ මේක කවදද දෙන්නෙ කියල බල බල හිටියෙ… තුති සහෝ….
    ලබන්නාවූ වසර සුභ නව වසරක් වේවා!!!!!

    Reply
  • එසේම වේවා!!!!!
    බොහෝම පින්.ජය වේවා!!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *