The Past (2013) | අතීතය සිහිනයක් පමණයි. [සිංහල උපසිරැසි සමඟ]
“අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ… එදා සෙනෙහෙන් නොබැඳුණා නම් මෙදා වියෝවක් නෑ…”
චිත්‍රපටයේ නම වගේම තේමාවට පාදක වෙලා තියෙන්නෙත් ඔය ගී පදවැලේ තියෙන අරුතමයි. අස්ගාර් ෆර්හාඩි විසින් අධ්‍යක්ෂණය කරපු මෙම චිත්‍රපටිය තිරගත වීම ඇරඹුවේ 2013 මැයි 17 වෙනි දින. මිනිත්තු 130ක් පුරා දිවෙන චිත්‍රපටිය තිරගතවීම ඇරඹූ දින සිට මේ දක්වා කෑන්ස් , ඩර්බන්, ඇමරිකානු ජාත්‍යන්තර සිනමා මණ්ඩල, නිව් යෝර්ක්, ඔස්ලෝ ආදී සුප්‍රසිද්ධ සිනමා උළෙලවල් වලදී හොඳම නිළිය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර පිටපත, හොඳ විදේශීය චිත්‍රපටිය යන සම්මාන 06 න් පිදුම් ලැබූ අතර 2014 වසරේ පැවැත්වෙන ගෝල්ඩන් ග්ලෝබ් වැනි සම්මාන සඳහාද නිර්දේශ වී ඇත.
IMDB දර්ශකයේ 8.1/10 ක රේටින්ග්ස් ප්‍රමාණයක් ලබා ඇති මෙම චිත්‍රපටිය ගැන මම වැඩි විස්තර කියලා රසාස්වාදයට බාධා කරන්නෙ නෑ. ඒ නිසා හැමෝටම ආරාධනා කරනවා මෙම චිත්‍රපටිය නරඹන ලෙස.
[button link=”http://tinyw.in/y9nM” type=”icon” “center” newwindow=”yes”] 900 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/rEN1″ type=”icon” “center” newwindow=”yes”] 1.6 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2234 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් සමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank U Shan brother & Baiscope team for the sub, all the best to baiscope team………..
ස්තූතියි සහෝ
උපසිරැසියට බොහෝම ස්තුතියි
සබ් එකට බොහොමත්ම ස්තූතියි
පට්ට ෆිල්ම් එක
Ela ela
Asghar Farhadi NAM supiri athi
jaya wewa!!
site eke thiyena filmswalin hondama ekak! niyamai! mehema film ekakata subs dunnata bohoma sthuthii. thanks Shan!
අස්ගාර් ෆර්හාඩි නම් ඉතින් අායේ කතා දෙකක් නෑ.. දිගටම මේ වගේ හොඳ චිත්‍රපට දෙන්න..
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම වටින ලස්සන කතාවක් වගේ බොහොම ස්තුතියි සහෝ උපසිරසියට,ජයවේවා.
මම ආසම විදිහේ සලරුවක් වගේ, සංවේදී ආදර කතා වගේම දුඛාන්ත සිනමාවට තමයි මම නම් පුද්ගලිකව කැමති. බොහොම ස්තුතියි සිංහල උපසිරසට, තවත් මේ වගේම සලරුවක් අරන් එන්න කියලා ඉල්ලා සිටිමි!
ජය!
අස්ගාර් ෆර්හාඩි film නම් මරු..බානවා..
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. කාලෙකට පස්සේ නියම කතාවක් වගේ ගෙනල්ලා තියෙන්නේ. ජය෴෴ 😛 😛
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ………
Thanks a lot
රේටින්ග්ස් ගොඩයි.
සම්මානත් ගොඩයි.
ලොවෙත් නියම ෆිල්ම් එකක් වෙන්න ඕනි.
නියමයි ශාන්.
බාන්න ඕනි දැම්ම.
ජයවේවා.බොහෝ………………………………………………………………………………ම ස්තූතියි…!
thanx…
බොහෝම ස්තුතියි
සිරා මචෝ
සබට බොහොම ස්තුතියි
මෙන්න බලනවා මම
වටින ෆිලුම් එකක් වගේ. අනිවා බලන්න ඕනේ
එල,,
මරු ෆිලිම් 1ක් වගෙ..
තව සබ් කරමු
සබට තුති
ඔබට ජය…..
Thnx Machan
Thanx…pattama film 1ne…digatama me wage supiri ewa demu saho
පට්ට ෆිල්ම් එකක් වගේ
ස්තුතියි සහො 😛 ජය
Thanks bro..
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
එළ,thanks
aniwa balanawa …..menna banna dammoo..sub eka laba dunnata pin saho..oyata saha baiscope ekata jaya wewa..
Thanks a lot for nice movie and sub………….
bohoma thuthi saho
Thanks
maxxa hode
බොහොම පින් සහෝ
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
හොද එකක් වගේ.
thanks
අනිවා බලන්න ඕනේ මේක 🙂 තවත් සබ් රැගෙන එන්න
එල ෆිල්ම් එකක් නේ මචං