The Pack (2015) with Sinhala Subtitle | වනය මැද ගොවිපළේ බිහිසුණු ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් The Vatican Tapes (2015) චිත්‍රපටියෙන් පස්සේ මේ එන්නෙ තවත් ඇඟේ මයිල් කෙලින් වෙන, එක හුස්මට බලලා ඉවරකරන්න පුළුවන් චිත්‍රපටියක් අරගෙන.මේක 2015 වසරේදී අග භාගයේ නිකුත් වුණත් හොඳ පිටපතක් ආවේ මෑතකදී.වැඩේ කොහොමහරි දවසක් ඇතුළතදී ඉවරයක් කරලා අද තමයි ඔයාලට අරගෙන එන්නෙ.ඒ වගේම මේක පවුලේ හැමෝටම නරබන්න පුළුවන් චිත්‍රපටයක් හැටියටත් නිර්දේශ කරනවා.
චිත්‍රපටය සඳහා පදනම් වෙන්නෙ ඇති විශාල වනාන්තරයක්.මේ තෙරක් නොපෙනෙනා වනාන්තරයේ එක් හුදෙකළා ස්ථානයක ගොවිපලක් පිහිටා තිබෙනවා.ගොවිපළේ ජීවත් වන්නේ එක් පවුලක් පමණයි.දෙමවුපියන් සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා.මේ අතර වාරයේදී වනාන්තරයේ ජීවත්වුණු ගොවියකු සහ ඔහුගේ බිරිඳගේ අමානුෂික ඝාතනයක් පිළිබඳව වාර්තා වනවා.සත්ව කොට්ටාශයක් මගින් සිදුකල ඝාතනයක් බව හෙළිවුවත්, කුමන සත්ව කොට්ටාශයදැයි හෙළිවන්නේ නෑ.ගොවිපළේ ජීවත්වන පවුලද මේ පිළිබඳව විමසිල්ලෙන් පසු වූවා, මන්දයත් මෑතකදී පටන් ඔවුන්ගේ ගොවිපළේ සතුන්ද අභිරහස් ලෙස මිය යාමට පටන්ගෙන තිබුණා.නමුත් ඔවුන් එය එතරම් බරපතල ලෙස නොසිතයි.නමුත් නොසිතූ අයුරින් එක් දිනක් රාත්‍රියේ මෙම සතුන් විසින් ගොවිපළ ආක්‍රමණය කරනු ලබනවා.තම ජීවිත රැකගැනීමට ඔවුන් කුමන අන්දමේ තීරණයක් ගනීවිද…..ඉතිරිය ප්‍රේක්ෂක ඔබට බාරයි.
සියලු දෙනාටම ජයවේවා…!
මෙම ලබා දී ඇති උපසිරැසිය සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8220 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/SisilaPrasad.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරිසියට බොහොම ස්තුති.. journey to the west 2 ekatath sub dennako
Thanks ……………..good luck ……………….
Thanks bro
thanks….
ස්තුතියි සහෝදරයා…
Hail Hydra
බොහො ස්තුතිය
Thnx mchn gd job
film eka baluwa hodai. sub ekata tnx saho
ගොඩක් ස්තූතියි… !!
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරල ඉවර උනා විතරයි. නිකමට වගේ සබ් එක දීල තියෙනව දැක්කේ.
බොහොම ස්තූතියි සබට.
කලින් දුන්න ෆිල්ම් එකත් නියමයි
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා…!!!
තෑන්ක්ස් සහෝ සබ් එකට
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
thanks yaluwa
#Hail_Hydra
තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!
ela machan thawath sub karapan machan
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks
elama thanks
ගොඩක් ස්තූතියි
ගොඩක් ස්තූතියි… !!!
thanks for the subtitles bro.
Direct Download Links-
[The Pack (2015) 720p Bluray 525MB nItRo]
uptobox.com/gijcj7j351mq
clicknupload.link/swpogjwifg0g
sub ekata sthuthi menna direct download link eka
http://www.pariganakapituwa.com/p/t2dlink.html – 663MB – 720p BRRip x264 AAC
සහෝ ඔයාලට බැරිද සබ් ෆයිල් එක එන rar එක ඇතුලෙම doc ෆයිල් එකක් විදිහට හැෂ් එක දාන්න
සබ් එකට තුති සහෝ….. ජය වේවා
ඔන්න hash එක,
D0476857237AED159B0194E4A4A3652500F04E0A
http://askmeanythingbook.com/torrent_details/16913845/The-Pack-2015-BDRip-x264-ROVERS-VR56
kawruhari blue ray torrent link 1a dennko plz
සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ! ජය!
තැනක්ස් සහො, ඔන්න මම මෙක ගන්නව. මෙවගෙ එව ඉතින් අරින් නෑ මාර අසයි.. රෙටින් එකත් 5ක් තියෙ ඇති හොදටම..
බලලම කියන්නම් මුවී එක. උපසිරැසි ගැන්නුවට තුති බ්‍රො .
sub ekata sthuthi menna direct download link eka
http://www.pariganakapituwa.com/p/t2dlink.html – 663MB – 720p BRRip x264 AAC
Direct Download Links-
[The Pack (2015) 720p Bluray 525MB nItRo]
uptobox.com/gijcj7j351mq
clicknupload.link/swpogjwifg0g