The Outpost (2018-) [S02 : E08] Sinhala Subtitles | රැජිණට ඔටුන්නක් [සිංහල උපසිරසි සමඟ]
මගේ නම ටැලොන්.
මම තමයි අන්තිම බ්ලැක් බ්ලඩ්,
එව්රිට් ඩ්‍රෙඩ් මගේ මිනිස්සු සමූල ඝාතනය කරනකොට මම හැංගුනා.
මම මගේ කන්වල උල් වුණු කොටස කපල දැම්මෙ, කෙලින්ම මාව අඳුනගන්න එකෙන් බේරෙන්න.
මගේ ඇඟ ඇතුළෙ ජීවත් වෙන කුඩා ජීවියා, මගේ අම්මා එයා මැරෙන වෙලාවෙ මට දීපු දෙයක්.
ඌ මට වෙනත් ලෝකයකට දොර විවර කරල දෙනවා.
ඒ වගේම Lu-Qiri නමින් හඳුන්වන බලවත් පිශාචයන් කැඳවනවා.
ඒත් මට උන්ව කැඳවන්න පුළුවන් මගේ ළඟ උන්ගෙ නම් තියෙනව නම් විතරයි,
ඒ නම් සොයා ගැනීම අභියෝගයක් වුණා.
විධායකයට අවශ්‍ය මගේ මරණය,
ඒත් රාජධානියෙ ඈත කොනක මම හොයාගත්තා අභය භූමියක්,
ඈත මුරපොල නමින් හඳුන්වන තැනක.
The Outpost – 02 වැනි කතා මාලාව – 08 වැනි කොටස
ගැරට් ඇවිල්ලා ග්වේන්ව අරගෙන ගිහින් මොකද කරන්නෙ? ග්වේන්ව හොයන්න කවුරුවත් ගියේ නැත්තෙ මොකද? රැජිණට අළුත් ඔටුන්නක් දාන්නෙ කවුද? අන්තිමට ග්වේන්ව හොයාගන්න ගියේ කවුද? ඒ ගමනෙ දි බරපතල විදිහට තුවාල වෙන්නෙ කවුද? රැජිණව පැහැරගෙන ගිය ගැරට් ට මොකක්ද වෙන්නෙ? ප්‍රශ්න ගොඩයි නේ? ඒ ඔක්කොටම උත්තර මේකෙ තියෙනවා.
එහෙනම් අරගෙන බලන්න. ගිහින් ඉක්මනට එන්නම්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3398 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks…..
නියමයි…සබ් එකට තැන්ක්ස්…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
Anith akath tggal one bro…
Thnks bro aub ekata
Thnks bro
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
thnx bro
Thank You
♻️ සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි♻️
◼️◼️රංජිව k ලියනගේ◼️◼️
➿➿➿➿◼️එල◼️➿➿➿➿
බොහොම ස්තුතියි සබ් එකට 🙂 🙂 …
ජය වේවා.!