The Outpost (2018-) [S02 : E01] Sinhala Subtitles | අපි මරන්නෙ නොනැසී ඉන්න විතරයි [සිංහල උපසිරසි සමඟ]
මගේ නම ටැලොන්.
මම තමයි අන්තිම බ්ලැක් බ්ලඩ්,
එව්රිට් ඩ්‍රෙඩ් මගේ මිනිස්සු සමූල ඝාතනය කරනකොට මම හැංගුනා.
මම මගේ කන්වල උල් වුණු කොටස කපල දැම්මෙ, කෙලින්ම මාව අඳුනගන්න එකෙන් බේරෙන්න.
මගේ ඇඟ ඇතුළෙ ජීවත් වෙන කුඩා ජීවියා, මගේ අම්මා එයා මැරෙන වෙලාවෙ මට දීපු දෙයක්.
ඌ මට වෙනත් ලෝකයකට දොර විවර කරල දෙනවා.
ඒ වගේම Lu-Qiri නමින් හඳුන්වන බලවත් පිශාචයෙක් කැඳවනවා.
ඒත් මට උන්ව කැඳවන්න පුළුවන් මගේ ළඟ උන්ගෙ නම් තියෙනව නම් විතරයි,
ඒ දේ සනාථ කර ගැනීම අභියෝගයක් වුණා.
විධායකයට අවශ්‍ය මගේ මරණය,
ඒත් රාජධානියෙ ඈත කොනක මම හොයාගත්තා අභය භූමියක්,
‘ඈත මුරපොල’ නමින් හඳුන්වන තැනක.
The Outpost – 02 වැනි කතා මාලාව – 01 වැනි කොටස “ඈත මුරපොල” පළමුවැනි කතාමාලාවෙ උපසිරැසි වලට ස්තූති කරපු කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි..!! අද ඉඳන් දෙවැනි කතාමාලාවත් බලන්න පටන් ගමු එහෙනම්. 01වෙනි කතාමාලාවෙ අවසාන කොටසෙ දි මුණ ගැහුණු “ඩ්‍රැග්මන්” දුන්නු නමක් පාවිච්චි කරලා ටැලොන් තවත් පිසාචයෙක්ව කැඳවනවා. ඒත් මේ පිසාචයා එක්ක තවත් අමුත්තෙකුත් එනවා. කවුද ඒ? එදා මුරපොලේ කට්ටියගෙන් බේරිලා පැනල ගියපු එව්රිට් ඩ්‍රෙඩ් අගනුවරට යන්න කළින් අල්ලගන්න ඕන නිසා ගැරට් තවත් සෙබළු ටිකක් එක්ක ඩ්‍රෙඩ්ගෙ පස්සෙන් යනවා. දවස් ගාණක් වෙහෙස වෙලා, ගැරට් ඩ්‍රෙඩ්ව හොයා ගන්නවා. ඊට පස්සෙ මොකද වෙන්නෙ? කතාව කිව්වොත් ඒක ඔයාලට කරන අසාධාරණයක්. ඒ තරමට කතාව කුතුහලයෙන් පිරිලා.
ඉස්සර රොබින්හුඩ් බැලුවට පස්සෙ බලන්න ලැබෙන ඒ වගේම රජ කතාවක් මගහැර ගන්න නම් එපා කියල තමයි කියන්න තියෙන්නෙ. ඔන්න මම අපි උපසිරැසිත් ගෙනාවා. බලන නොබලන එක ඔයාලගෙ වැඩක්. 01වැනි කතාමාලාව වගේම මේ 02වැනි කතාමාලාවෙ කොටස් 13ටමත් මම උපසිරැසි අරගෙන එනවා.
ඊළග කොටසෙ උපසිරැසියත් ඉක්මනටම අරගෙන එන්නම්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3600 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
ස්තුතියි සහෝ….
thanks…
thanks broo.. jaya wewaaaa!!!
thank you
Good Job Brother & Thanks for your Subtitles
thanx mchan
THANX malli…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnx mcn sub eka ikmanta dunnta
Sub ekata thanx saho.
#සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි#
රංජිව k ලියනගේ .1️⃣0️⃣0️⃣%
ස්තූතියි..දිරිගැන්වීමට..
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉක්මනටම season 2 එකත් සබ් දෙන්න අරගෙන…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු…
ස්තූතියි..දිරිගැන්වීමට.. ඉතුරු ටිකත් එනවා..
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
ස්තූතියි..
මං මේ බල බල ඉදයේ 2 එනකන් ස්තුතිය .ඉක්මනින් ඔකොම ටික දෙන්න
ස්තූතියි..ඉක්මනටම දෙනවා..
බොහොම ස්තුතියි මේකෙ season 1 එකට සබ් දීලා වැඩි දවසක් යන්න කලින් season 2 එකටත් සබ් එක දෙනවට 🙂 🙂 …
ජය වේවා.!
ස්තූතියි..
Thank You
elm tnx
Thank subtitles walata saho
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
Thxx
Thanks Balana hitiya