The Outpost (2018-) [S01 : E10] Sinhala Subtitles | ඩ්‍රැග්මන් පැමිණෙයි [සිංහල උපසිරසි සමඟ]
ටැලොන් කියන්නෙ Blackbloods (කළු ලේ ඇත්තන්) කියන, අමුතු බලවේගයක් තියෙන ජන කොට්ඨාසයකට අයිති ගෑණු ළමයෙක්. එයා පුංචි කාලෙදි එයාගෙ පවුලෙ හැමෝම ඇතුළුව මුළු ගමම සමූල ඝාතනයකට ලක්වෙනවා. ඒත් ටැලොන් විතරක් බේරෙනවා. ඒ සමූල ඝාතනය කරපු අයව හොයාගෙන රටේ ඈත කොනක තියෙන මුරපොලකට ටැලොන් යනවා. මුරපොලක් කිව්වට ඇත්තටම මේක තාප්පෙකින් වට කරලා තියෙන පොඩි ගමක්. ඒ ගමට පිටින් ඉන්න Plaguelings කියන අමුතු සත්ව කොට්ඨාසය නිසා තමයි මේ තාප්පයකින් වට කරලා තියෙන්නෙ.
එහෙට ගිහින් තමන්ගෙ නෑදෑ සනුහරේ මරපු මිනිස්සුන්ගෙන් පළිගන්න එක තමයි ටැලොන්ගෙ එකම බලාපොරොත්තුව. මේ මුරපොලේදි ටැලොන්ට මුණගැහෙන ගැරට්, ග්වේන්, ජැන්සෝ, එක්ක ටැලොන්ගෙ මේ පළිගැනීමේ චේතනාව ඉෂ්ඨ කරගන්න පුළුවන් වෙයිද? ටැලොන්ට මොන විදිහෙ දුක් ගැහැට විඳින්න වෙයිද? Blackbloods (කළු ලේ ඇත්තන්) කියන තමන්ගෙ ජාතියෙ අයගෙ රහස්, බලවේග ගැන හොයාගන්න පුළුවන් වේවිද? තමන්ගෙම කියල කවුරුත් නැති ටැලොන්ගෙ අනාගතය කොහොම වේවිද?
The Outpost – 01 වැනි කතා මාලාව – 10 වැනි කොටස (අවසාන කොටස)
මේක තමයි “ඈත මුරපොල” 01 වැනි කතාමාලාවෙ අවසාන කොටස. මේ 01 වැනි කතාමාලාව අවසාන වෙන්නෙම 02 වැනි කතාමාලාවකට ඉඩ හදලමයි. මොකද කිව්වොත් මේ කොටස කතාවක අවසානයක් වගේ දැනෙන්නෙ නෑ. මම 02වැනි කතාමාලාවත් ඔයාලට ඉක්මනටම අරගෙන එනවා.
ගැරට් Plagueling කෙනෙක් බවට පරිවර්තනය වුණේ නැති හේතුව මේ කොටසෙදි ජැන්සෝ හොයා ගන්නවා. ජැන්සෝ හිතාගෙන ඉන්නෙ මුරපොලට ආපු ගමන්ම එහේ තියෙන ඔක්කොම Colipsum විනාශ කරන්න. ඇයි ඒ? ඒකට හේතුව මේ කොටස බලද්දි දැනගන්න පුළුවන්. ටැලොන්, ජැන්සෝ, ගැරට් තුන් දෙනා නම් පොත හොයන්න ගිය ගමන ඉවර කරලා මුරපොලට එනවා. ඒ ගොල්ලන්ව පිළිගන්නෙ කවුද? ඒ තමයි ඩ්‍රෙඩ්. ඊට පස්සෙ වෙන දේ හිතාගන්න පුළුවන්නෙ? ටැලොන් ඇතුළු පිරිස එල්ලුම් ගස් ගෙනියනවා. කතාව ඔක්කොම කියන්නෙ නැතුව මම නතර වෙන්නම්. ආ… තව එකක් කියන්න අමතක වුණා. මේ කතාංගය නම් කරල තියෙනව වගේම ඩ්‍රැග්මන් කියන්නෙ කවුද කියල මේකෙදි දැනගන්න පුළුවන් වෙනවා.
මේ කතාමාලාවෙ කොටස් 10කට උපසිරැසි හදලා ටිකක් මහන්සියක් දැනුණත් 02වැනි කතාමාලාවටත් ඉක්මනටම උපසිරැසි දෙනවා. පොඩි අදහසක් කොටාගෙන ගියොත් ඒකත් ලොකු හයියක් හොඳේ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4770 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thank you 🙂
thanks
thanks brooooo paharak…..
thanks….
thank you
thank you
Season 2 download karagena inne. Sub denakan balagena innava. Jayawewa
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
good work bro….next season ekath ikmanta denna..good luck
thnx bro, 2nd season eke sub ikmnta denakan maga balan inne…..jaya wewa…!!
thanks bro…
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සුපිරි වැඩක්…ඉක්මනටම සබ් අරන් අවට තැන්ක්ස්…
Season 2 එකටත් මේ වගේ ඉක්මනටම සබ් අරන් එමු….
Sub eka dunnata thanx saho.Season 2th sub eka denna.
kawada wageda saho season 2 eke sub apita denne?
ගොඩක් ස්තූති.
පුළුවන් ඉක්මනට දෙවෙනි කතාවත් අරගෙන එන්න
Ikmanatama Denawa.
Ikmanatama Denawa
බොහෝම ස්තූති
සෑහෙන කාලයක් බලන් හිටියා මේක බලන්න
Season 01 ට සම්පූර්ණයෙන් ම උපැසිරස දුන්නට බොහෝම ස්තූති
Season 02 ටත් ඔහොමම දෙන්න
ජය වේවා!
Thanx mchan sub ekata…
Ithuru season ekath denna ohomma….
Good job brother
Thank you for your subtitles
thanx bro patta tv series eka
Thank You
thanks machan… supiri kathawak
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
2 වන සීසන් එකෙන් හමු වෙමු
ජය
Thank you Brooo. 2th oneee
බොහොම ස්තුතියි සබ් එකට 🙂
ජය වේවා.!
බොහොම ස්තුතියි The Outpost පලවෙනි කතාසමයට සබ් දුන්නට 🙂 🙂 … ඉක්මනින්ම මේකෙ දෙවනි කතාසමයෙන් හම්බෙමු..
ජය වේවා.!
thak you broo..
Thanks hoda katawak 2 wana series aka denakan balan inna thanks