The Others (2001) | ජීවත් වන්නවුන් සහ මළවුන්… [සිංහල උපසිරැසි සමඟ]
මේ අරගෙන එන්නේ 2001 අගෝස්තු 10 වෙනිදා තිරගත වීම අරඹපු චිත්‍රපටයක්. මේක මට භාර දීම ගැන සමීර අයියට ස්තුති කරන්න ඕන. ඒ වගේම 24 කතාමාලාවෙදී අදහස් දක්වපු හැමෝටම ස්තුති කරන්න ඕන. පොඩි වෙනසකටත් එක්කයි මම මේ චිත්‍රපටය කරන්න භාර ගත්තේ. කොහොමවුණත් මම අකමැතිම දේ තමයි මේ ලිපි ලියන එක. ඒත් ඉතින් නොලියා බෑනේ.
චිත්‍රපටය ගැන කිවුවොත් Drama,Horror, Mystery විදියට වර්ගීකරණය කරලා තියෙනවා . අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Alejandro Amenábar විසින්. Nicole Kidman, Christopher Eccleston සහ Fionnula Flanagan යන අය රංගනයෙන් දායක වෙලා තියනවා. තිර රචනයත් අධ්‍යක්ෂකවරයගේ මයි. විශේෂයෙන් සඳහන් කරන්න ඕන මේ චිත්‍රපටය Golden Globe සම්මානයකට සහ තවත් සම්මාන 44 කට නාමයෝජනා වෙලා තියනවා වගේම සම්මාන 24ක් දිනාගෙන තියනවා. ඒකෙන් හිතාගන්න පුලුවන් නේ කතාව ගැන. ඒ වගේම දෙලක්ෂයකට අධික ප්‍රේක්ෂක මනාපයකින් IMDb හි 7.6 ක ඉහළ අගයක් ලබා ගන්න මේ චිත්‍රපටයට හැකිවෙලා තියනවා.
මම කතාව ගැනත් කියන්නම්. මේ කතාවේ ඉන්නේ ග්‍රේස් කියලා කාන්තාවක් .එයාට ළමයි දෙන්නෙක් ඉන්නවා ඈන් සහ නිකලස් කියලා. ඒ දෙන්නට අලෝකය නිසා ඇතිවන ආසාත්මිකතාවයක් තියනවා. ග්‍රේස් ගේ සැමියා යුද්ධයට ගිහින්. මේ ගෙදර සේවකයන් තමයි බර්තා මිල්ස්, එඩ්මන්ඩ් ටට්ල් සහ ලිඩියා. ඉතින් ඔය හැමෝම කිසි කරදරයක් නැතුව ජීවත් වෙමින් ඉන්නකොට මේ අය ඉන්න ගෙදර එක එක අමුතු දේවල් සිද්ධ වෙනවා. ග්‍රේස් අවතාර අමනුෂ්‍ය ආත්ම කියන ඒවා විශ්වාස නොකරන කෙනෙක්. ග්‍රේස් තමන් විශ්වාස නොකරපු දේවල් විශ්වාස කරන්න පටන් ගන්නේ මෙච්චර කාලයක් තමන්ට සේවය කරපු තුන්දෙනාම මැරුණ අය කියලා දැනගත්තට පස්සේ. ඒත් අන්තිමට වෙලා තියෙන්නේ කවුරුවත් නොහිතන දෙයක්. මේ කතාවේ සතුටු දායක අවසානයක් තියනවා කියලා කියන්න පුලුවන්.
මම මෙහෙම කියන්නම්. මේ කතාවේ අපි ජීවත් වෙනවා කියලා හිතන හැමකෙනාම මැරිලා. මැරිලා කියලා හිතන හැම කෙනාම ජීවත් වෙනවා. වෙනස්ම විදියේ කතාවක් මේක. හැමෝම බලන්න එහෙනම්. අඩුපාඩුවක් තිබුණොත් කියන්න ඕන. එහෙනම් ආයෙත් ඉක්මනට හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා . හැමෝටම සුභ දවසක් !
[button link=”http://f.oc.gs/meshy” type=”icon” “center” newwindow=”yes”] 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
f7bcf117ebb41c9e59e472e4332b1ebe90e05394
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10817 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/අදීත-ප්‍රවීන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මීට වැඩිය හොඳයී…………………….
( ආටිකල් එක කියවන්න එපා. කියෙව්ව නම් ෆිල්ම් එක බලන්නත් එපා )
Artical එක කියවන්න කලින් comment බලන්න ආපු කෙනෙක් ඉන්නවා නම් ඔයට කියන්නෙ මේ artical එක කියවන්න එපා. මේ comment එක කියවන්නත් එපා.
.
.
.
.
.
අඩේ bro මේ වගේ මෝඩ වැඩ කරන්න එපා. ඔයා කතාව spoil කරාට පස්සෙ කිසිම වැඩක් නෑනෙ බලලා. හිත හදාගෙන බැලුවත් වැඩක් වුනේ නෑ. Sorry to say but ජීවිතේට දැකපු ජරාම intro එක.
thanks brother
thank you
සබ්එකට tnx mchn,,ජය!! ✌️✌️
Thank you very much
Thanks
anthima tika spoil karala neh. aparade balanna ganna haduwe.dan balala wadak naa.anyway thanks for the sub.
Film eka එහෙම් පිටින්ම ස්පොයිල් කරලනෙ. ඒ කෑල්ල අයින් කරහන්. සබ හොදයි
thanks
thanks
සබ් නම් සුපිරි.අය්යෝ ඒවුනාට කතාවේ සිද්ධ වෙන ඔක්කොම මේකෙ කියලා තිබ්බා.එක අයින් කරන්න.ඒකෙන් කතාවේ කුතුහලය නැතිවුනා
Thanks for Sub!
Thanks for the subtitle. Keep it up the good work.
ස්තූතියි සහෝ සබ් එකට
Thanks mcn
thanks machnn!! keep it up!
Thanks sub ekata
sub ekata thanks saho.. jaya wewa!!
ස්තිතියි උපසිරසියට……!
ජයෙන් ජය….!!!
aparaade film eka balanda kalin comment ekak damme, pattama film ekak ne pin sidda wenawa sub ekata kaalekata passe hitha eekalasayak karagena balapu ela film ekak…
godak sthuthiy sub ekata ela good luck!
කලින් කමෙන්ට් කරපු කෙනා හරියට හරි දැනුයි ෆිල්ම් එක බලලා ඉව්‍ර උනේ කරකවලා අත අරින ගතියක් තියෙනවා , මන් හිතන්නේ අද දවසම මාව මේ feeling එකේ තියාව්. Thank you very much,
මේ දැන් ෆිල්ම් එක බලල ඉවර වුනේ, ෆට්ට ෆට ෆට ෆිල්ම් එක මචො, තාම නිකං කරකවල අතඇරිය වගේ 😀
මට සිංහල භාෂාව භාවිතා කරන්න ඕනේ මයි
එල සහෝ,ජයවේවා.
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
වෙනස් ඒවා බලන්න ආසයි බන්
මේක හොද ඇති වගෙ
සබට තුති
ඔබට ජය……
එළ මචන්.හොදම හොල්මන් කතා අතරේ මෙකත් තියෙනවා දැක්කා.
දැන් ඉතිං බලන්න බැරියෑ.
මේ දවස් ටිකේ පට්ට හොල්මන් කතා සෙට් එකක්ම දීලා තිබ්බා.එළම තමා..
උපසිරැසියට බොහොම පිං මචන්…ඔබට ජය…!
මේක ඕං බැලුවා.මේ වගේ හොල්මන් කතාවක් බැලුවමයි.මාරයි.අන්තිමට අපිවත් හොල්මන් වෙනවා නෙව.පට්ටයි ඈ
වෙනසක් තියන හොඳ හොල්මන් කතාවක් වගේ. මෙන්න සබත් එක්කම ෆිල්ම් එක බාගන්නවා. උපසිරැසියට බොහෝ තුති!
බොහොම ස්තුතියි..!! 🙂
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි සහෝ.
ස්තුතියි සබ් එකට.
oya thiyenne sub ekath ekkama….
aye kiyanna deyak ne aniwa balanawa…
thanks kollo sub ekata
and good luck!
niyamai…………..subata thanks ADITHA saho.digatama sub denn.jaya wewa………..
Thanx sub 1ta mcho
අනිවා බලන්න අමුතුම ලස්සන කතාවක්, හිතාගන්න බැරි අවසානයක්.. බොහොම ස්තුතියි මල්ලි සිංහල උපසිරසට…
Ela film ekak vage balanada ona
මේක ඒ කලෙ ආපු සුපිරි හොල්මන් ෆිලමක්..ජය වේවා අදිත…!
Thank you Aditha…
Thanks Saho…… Niyama Film akak
Thanks for subtitles…
බොහොම ස්තුතියි සහො 😛 ජය
supiri
ela
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
elazzz ahhh….
patta kathavak vageee…
danma banava mekaa…
thanks machan sub ekatahh..
thanks bro i like horror movie jaya wewa
Thanks Aditha Saho..!
ස්තුතියි අදිත සහෝ!
බලන්න වටින කථාවක් කාලේකින් හොල්මන් කථාවක් බැලුවේම නැහැ
ජය වේවා!
sub ekata thanxxxx…….
digatama sub ooooneeeee
Mama 2k.thanks kolla.kidaman ge 1k nobala kohomda?
Thanks for sub.